ජූලියා_විජේසිංහ

Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ඕක අවුරුදු 45 පැනපු ගැහැනියක් කලානම් ඔච්චර අගය කරයි ද අම්මපා අපේ උන්.

    උබට අසහනේ උනාට අනිත් උන්ට එහෙම නෑ. මේක කරලා තියෙන්නේ කෙල්ලෙක් උනත් ගෑනියෙක් උනත් ආච්චි කෙනෙක් උනත් මේ කරලා තියෙන්නේ අපේ රටේ PR එක උස්සලා තියපු එක. ඒක අගයන්න ඕන. එහෙම නැතිව අපේ උන් මෙහෙමයි අපේ උන් අරමයි කියලා පහත්කරලා කතා කරන එක නෙමෙයි. :no::no::frown::frown::frown:
     
    • Like
    Reactions: signshop

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    උබට අසහනේ උනාට අනිත් උන්ට එහෙම නෑ. මේක කරලා තියෙන්නේ කෙල්ලෙක් උනත් ගෑනියෙක් උනත් ආච්චි කෙනෙක් උනත් මේ කරලා තියෙන්නේ අපේ රටේ PR එක උස්සලා තියපු එක. ඒක අගයන්න ඕන. එහෙම නැතිව අපේ උන් මෙහෙමයි අපේ උන් අරමයි කියලා පහත්කරලා කතා කරන එක නෙමෙයි. :no::no::frown::frown::frown:

    5493904_f520.jpg
     
    • Like
    Reactions: Randima3000