ජූලි 07 වන දා සිට සතොස පෞද්ගලික අංශයට.

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඇයි ආන්ඩුව...
    මං කියන්නේ එිකත් පෞද්ගලිකකරණය කරන්න තියෙන්නේ...
    අලාබයි නේ බං මේ යන බිස්නස් එක.......

    kimbulaiye medi clinic eke prashnayak ahala athi. tharaha natuwa uttarayak dannako. :rolleyes::rolleyes::rolleyes:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඇයි ආන්ඩුව...
    මං කියන්නේ එිකත් පෞද්ගලිකකරණය කරන්න තියෙන්නේ...
    අලාබයි නේ බං මේ යන බිස්නස් එක.......

    rajaya ayathana 2 yi thinne laba pita anik okoma lost .
    chine masa 3 lost nam wikunanawa.
    echara samaja wade mul basa gena thibba
    ape rAta
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඇයි ආන්ඩුව...
    මං කියන්නේ එිකත් පෞද්ගලිකකරණය කරන්න තියෙන්නේ...
    අලාබයි නේ බං මේ යන බිස්නස් එක.......

    :(:( මේ යන විදියට එක ඇත්ත
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලාබෙට මෙඩිකල් හෙල්ප් ගන්නවා... ඩොකෙක්ට පෙන්නත් සල්ලි නෑ... ඔන්න තත්වෙ...
    එහෙමම කියන්න එපා බං....
    ඒක අපේ ෆිට් එකට කරන දෙයක් නේ...
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    යම්කිසි ව්‍යාපාරයක් පාඩු ලබනවා නං සමහර වෙලාවට ඒ පාඩු පියවගන්න වෙන්නේ ඒ ව්‍යාපාරයේ කොටස් විකුණලා ...
    ඒ වගේ තමයි ඉතින් රජයක් පාඩු ලබනවා නං පෞද්ගලීකරණය කරන්න වෙනවා ...
    එහෙම කරන එකේ කිසි ප්‍රශ්නයක් නෑ ..
    එත් රනිල් ල කෙලවගන්නේ එහෙම කරන්නේ නෑ කියල ජනතාව රවට්ටලා බලයට ඇවිල්ල එහෙම කරන එක ..
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ලාබෙට මෙඩිකල් හෙල්ප් ගන්නවා... ඩොකෙක්ට පෙන්නත් සල්ලි නෑ... ඔන්න තත්වෙ...

    තමන් බලන ඇහෙන් හැමෝම බලන්නේ නැහැනේ සහෝදරයා. බොහොම වැදගත් උගත් බුද්ධිමත් පිරිසකුත් ඉන්නවා මේ එලකිරිය ඇතුලේ. ඒ අය හොඳ දේවල් කරන්නෙ වෙන ලාබ ප්‍රයෝජන බලාගෙන නෙවෙයි. ඒ වගෙම අපි ඒ අයගෙන් උපදෙස් ගන්නෙත් ඒ අය ගැන තියෙන ගරුත්වයටත් තියෙන ෆිට් එකටත් මිසක් ලාබයක් බලාගෙන නෙවෙයි.

    එහෙමම කියන්න එපා බං....
    ඒක අපේ ෆිට් එකට කරන දෙයක් නේ...

    :yes::yes::yes:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    එහෙමම කියන්න එපා බං....
    ඒක අපේ ෆිට් එකට කරන දෙයක් නේ...

    මං දන්නවා බං , ජෝගියට කියුවෙ ඕන ප්‍රශ්නයකට උත්තරයක් මේකෙ ඉන්න සෙට්එකෙන් හොයාගන්න පුලුවන්...
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ප්‍රතිව්‍යුහගත කරන මුවාවෙන් සතොස විකුණා දැමීමේ සූදානමක් ගැන ජවිපෙන් අනතුරු ඇඟවීමක්.
    vijitha-herath.jpg


    උද්ගතවී ඇති මුල්‍ය අර්බුදය හමුවේ සතොස ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කරන මුවාවෙන් එය විකුණා දැමීමේ උත්සහයක ආණ්ඩුව නිරත වී සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.ප්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ සතොස විනාශ කළ ආකාරයෙන් මෙම ආණ්ඩුවද කටයුතු කිරීම කනගාටුවට කරුණක් බවයි.

    http://singhafm.com/news/local-news/ප්‍රතිව්‍යුහගත-කරන-මුවාව/
     

    diads

    Member
    Jul 29, 2008
    131
    19
    0
    Colombo
    කාලයක් ලංකාවේ අංක එකේ තොග හා සිල්ලර වෙළදාම කලේ සතොස. ලාභ නෑ කියන එක පිලිගන්නබෑ. සතොස නිසා කාගිල්ස්ලට අර්පිකො කීල්ස් ඇඩිල තිබුනුනේ. විශේෂයෙන් කොළබින් පිට පළාත්වල.