ජූලි 19ට පස්සෙ passport apply කරපු උන් සිටීද?

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    මේ ජූලි 19ට පස්සෙ passport apply කරපු උන් සිටීද?
    .ඒකට apply කරන්න බෑ බං. රෑ 12.00ට හරියටම ලොග් වෙලා බැලුවා. ඒ වෙලාවෙත් වැටෙන්නෙ Today's allocation is already filled. Please try again in another day කියල.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    චන්දේ ඉවර වෙනකන් එකෙක්ටවත් රටින් පිටවෙන්න තහනම් නිසා පාස්පෝට් දෙන්නේ නැහැල්ලු.
     
    • Like
    Reactions: Sanathbh

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මං apply කරා වෙන කෙනෙක්ගෙ passport අලුත් කරගන්න ඕනි වෙලා. මුලින් Kandy select කරේ, ඒත් document එකක් අඩුවෙලා ආයෙ පැයකින් විතර submit කරන්න යද්දි ඔය try again එක ආවා. ඊළඟ දවසේ උදේම බලද්දිත් එහෙමයි. පස්සෙ Colombo දැම්මාම අවුලක් නැතුව submit වුණා. එවෙලෙම sms එකත් ආවා බත්තරමුල්ලට එන්න date එක.
     
    • Like
    Reactions: Sanathbh

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    bump

    Me too. It seems never available.
    What a shit load of department and country we live! Why are we even paying taxes for these services! :mad:
     
    • Sad
    Reactions: Sanathbh