Thailand (Bangkok) Tour (Beginner's Guide A-Z) - Part 1

sika2

Well-known member
  • Nov 15, 2013
    3,169
    430
    83
    රට යන සෙට් එකේ කවුරුහරි රජයේ සේවකයෙක් ඉන්නවනම් නිවාඩු අනුමත කරගන්න වැඩේ කලින්ම පටන් ගන්න. රට ඉන්න දවස් එහෙ මෙහෙ වුනොත් පස්සේ ලියුමක් දීලා හදාගන්න පුලුවන්.
    නිවාඩු අනුමත කරගන්නේ නැතුව ගියොත් විනය පරීක්ශන තියලා වැරදිකාරය කරනවා.
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,424
    1
    847
    113
    ගෙදර තමයි බං
    expensive d bn, normally krryak wage ynwda ratakat ghn dws 3 4k idl enna? ( country wise price wenas thama mn ahnne pddk categorize kroth??)

    @tha123 TFS, mmth ynd hithan inne tw awrudu 2kin wtr :P

    Develop countries expensive machan. Etc: UK, Europe top countries, USA, ...etc
    Cheap ewa tham eastern Asian ewa: Indonesia, Thailand, Myanmar, Vietnam...etc

    Indonesia wagenam 1 week gihin enna puluwan Rs.100000 walin. eth den rates wenas athi. after covid nam travel experience nehe.