ජෙනරල්තුමනි....

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අපරට ත්‍රස්තවාදයෙන් ගලවාගත් විරුවාණෙනි, උද්ධඡ්ඡ පාහරයෙකු විසින් සිය විධායක බලතල යොදාගෙන නුඹ සිරගත කොට ඇත. එහෙත්, සිපිරිගෙයි ඉන්නා මනුශ්‍යයින් ඔබ පිලිගත්තේ කෙසේද? නුඹට උන් දැක්වූ ගෞරවය කෙසේද?

    විරුවාණෙනි, මේ සිරිලක වසන කෘතවේදී ජනයා ඔබ ගැන දක්වන ගෞරවය, ආදරයද එසේමය, කොතරම් නඩු දැම්මත්, දඬුවම් දුන්නත්, හිරේ යැව්වත් ඒ ආදරය ගෞරවය නසන්නට රාජපක්සලාට නොහැකිය, උන්ට කල නොහැක්කේද එපමණකි, උන් පිස්සු බල්ලන්සේ නුඹ පසුපස පන්නන්නේත් ඒ නිසාමය,

    මතු යම් දිනක උන් පැන්නීමටට අපි එකතුවෙමු, එතෙක් ශක්තිමත්ව සිටින්න,,,

    විරුවාණෙනි අපි සදා ඔබට ණය ගැතියි, කිසි දිනෙක අපි ඔබ අත්හැර නොයන්නෙමු, ශ්‍රී ලාංකික අපි කෘත ගුණ දන්නා, රාජපක්ශ දොලපිදේනිවලට යට නොවෙන කොන්දක් ඇති මිනිසුන් වන්නෙමු..

    අපි සදා ඔබ සමගයි....

    විරුවාණෙනි, මේ සමුගැනීම තාවකාලිකය.....