ජෙනරල් - ඔබව සාදරයෙන් පිලිගනිමු

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    sarath_fonseka.jpg

    :)කාගේත් වීරයා වන ජාතියේ වීරයා.. ඇයි බන් මේ මනුස්සයාට ගුණමකුවෝ ඔච්චර බය :)
     
    • Like
    Reactions: minipura

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කොහොම උනත් ජෙනරල්ට රටේ තියෙන පිලිගැනීම ගැන කාටත් ප්‍රශ්නයක් නැහැ..
    අපි ගොඩක් ගරු කරන්න ඕන දෙකට නැමිලා සමාව අරගෙන එලියට ආපු නැති එකට..
    එතුමා කිව්වොත් කියපු දේ කරපු කෙනෙක්..
    අදටත් එහෙමයි..
    එතුමාව එතුමගේ පවුලේ අයගෙන් වෙන් කරලා, දුක් කරදර දීලා කරපු පව නම් පාලකයන්ට ආත්ම ගානක් ගියත් ගෙවාගන්න බැරි වෙයි...
     

    Jinthuwa

    Banned
    May 2, 2012
    514
    38
    0
    San Fransisco
    ආවත් කටයි පුකයි වහගෙන සද්ද නැතුව ඉන්න එක තමා කරන්න වෙන්නේ, නැත්නම් අයෙත් බඩු පැකට්. ෂේප් එකේ ඇමරිකාවට පැන්නනම් හරි :lol:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ජය වේවා...JVP UNP PA කුමන්ත්‍රණ වලින් මිදී,
    දුෂණයෙන් තොර ලංකාවක් බිහි කිරීමට
    ශක්තිය ලැබේවා!!:):):)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ගුණමකුවෝ හැංගි හැංගි රේප් කපනවා. SF නිදහස් වෙන එකේ සන්තෝසේ ඉවසගන්න බැරුව වෙන්න ඕනේ. රේප් ටික තියලා ඉන්දගනින් ගුණමකු බල්ලෝ. අපේ ජෙනරාල් තුමාට ජය වේවා. සුනිමල් ඇතුළු ගුණමකුවෝ කෝච්චියට අහුවෙයල්ලා.
    :D
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    View attachment 39467
    මේ මට යාළුවෙක් එවලා තිබුනා.. පවු මේ ඔහුගේ සිහිනයයි:(


    මේකෙ ඉන්න සමහරක් ඒවුන් හිතන් ඉන්නෙ රෙප් කියන්නෙ රත්තරං වගේ දෙයක් කියල බන්...ඔන්න කපපුවට මගෙන්+
    11.gif
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ජය වේවා...JVP UNP PA කුමන්ත්‍රණ වලින් මිදී,
    දුෂණයෙන් තොර ලංකාවක් බිහි කිරීමට
    ශක්තිය ලැබේවා!!:):):)