ජෙනරල් - ඔබව සාදරයෙන් පිලිගනිමු

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ජෙනරල් - ඔබව සාදරයෙන් පිලිගනිමු

    0a91061263d584fe6f23f47ac6ae_grande.jpg

    මේ දිනවම ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබාදෙන බවට තැනින් තැන හාහූවක් පැතිරෙනවා..
    කෙසේ වෙතත් එතුමාට නිදහස ලැබී යලිත් මේ සමාජයේ නිදහස් පුරවැසියෙක් ලෙස අප අතරට එන්න ලැබේවා කියන එක රටට ආදරේ හැමකෙනෙක්ගේම ප්‍රාර්ථනාව තමයි..
    අපේ රට දැන් ගමන් කරන වැරදි මාවත ගැන මම අමුතුවෙන් මෙතන කතාකරන්න ඕන නැහැ කියලයි මට හිතෙන්නේ..
    ඒ දේවල් නිවැරදි කරලා කාටත් සමානව සලකන, යුක්තිය නීතිය රජ කරවන සමාජයක් රටක් බිහිකරන්න ජෙනරල් සරත් ෆොන්සේකාට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එකතු කරන ගමන් ඔබතුමා එනතෙක් පෙරමග බලාසිටින ශ්‍රී ලාකිකයෙකු වශයෙන් ඔබතුමාට බුදුන්ගේ සරණ සහ සියළු දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය පතනවා!


    Welcome_Back.jpg

     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගුණමකුවෝ හැංගි හැංගි රේප් කපනවා. SF නිදහස් වෙන එකේ සන්තෝසේ ඉවසගන්න බැරුව වෙන්න ඕනේ. රේප් ටික තියලා ඉන්දගනින් ගුණමකු බල්ලෝ. අපේ ජෙනරාල් තුමාට ජය වේවා. සුනිමල් ඇතුළු ගුණමකුවෝ කෝච්චියට අහුවෙයල්ලා.
     
    • Like
    Reactions: kkr

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Gen SF nidahaskaranawa kiyanne , Ma Ra belle wela da gannawa wage wedak.
    Mama nam oya kathawa wiswasa karanne nehe.
    Kohomath oya Tiran Alles maha viswasa karanna uluwan kenek neweyi.

    Balamuko moko wenne kiyala.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාදිපතිතුමා අනුකම්පා කරල ෆොන්සේකාව නිදහස් කරනව.පව් නේ දැන් අනාත වෙලා හිටියට අපිත් එක්ක හිටපු මනුස්සයනේ.

    මේ තේර්ඩ් එක දාපු එකාගෙන් අහන්නේ කෝ බන් තොපේ සුද්ද ආවද ෆොන්සේකව බේර ගන්ඩ. :lol::lol: ඕක තමයි කියන්නේ සුද්දගේ *ක ලොවන්ඩ යන්ද එපා කියල :baffled::baffled:
     
    • Like
    Reactions: AWRORA

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මේ කල්පනා කර කර ඉන්නේ ෆොන්සේක, එලියට ඇවිත් ලාල් කාන්තව හම්බුනාම මොකක් වෙයිද කියල. :lol::lol::lol::lol:
     

    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    Glad to hear that a man who played a vital role in our freedom fight, a man who deserved honor is getting free at last...but for all of you people who is hoping to see him make a society where justice and equity prevails, where corruption is stopped...where there is freedom to TALK...express your IDEAS....think twice....Ask from a man who was under his rule in the military.....
    Mark my words mates...you'll cry...when you'll be dragged to detention even for your simplest mistake...
    Rules will prevail....and you'll sacrifice your freedom...you won't be able to talk against the government like you do now...you won't be able to point out their misdeeds...

    Honestly :)...i'd like to see what all you justice lovers do on that day..:lol::lol::lol::lol::lol:.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ගුණමකුවෝ හැංගි හැංගි රේප් කපනවා. SF නිදහස් වෙන එකේ සන්තෝසේ ඉවසගන්න බැරුව වෙන්න ඕනේ. රේප් ටික තියලා ඉන්දගනින් ගුණමකු බල්ලෝ. අපේ ජෙනරාල් තුමාට ජය වේවා. සුනිමල් ඇතුළු ගුණමකුවෝ කෝච්චියට අහුවෙයල්ලා.
    කැපිච්ච ගාන විතරක් කියපන්.. අපි සලකන්නම්;)
     
    • Like
    Reactions: Radical78

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Jaya wewa.....

    mehe Nidan Horu...Kudu Karayooo...Mankolla karayo...Sthreee Dushakayoo...Kappan karayoo... eki noki hama ekatama dan salakanawane me anduwa...
    Mama kisima welawaka SF ta vote karanna hitiya kenek newei...Eeeeth dan mama Vote karanne SF ta thamai...

    Jaya wewaaaaaaaa.........