Something is better than nothing කියන්නෙ. මැදමුලනේ හොර බයියා හිටියනං ඖෂධ ප්‍රතිපත්තිය සම්මත වෙන්නෙ නෑ. ජනාධිපති බලතල කප්පාදු වෙන්නෙ නෑ. අඩුම ගානෙ පෙට්‍රල් ලීටරේ අඩු වෙන්නෙ නෑ. ඌ හොරා කකා ඉඳියි. උගෙ 8 පාස් මස්සිනාලා හොරා කකා ඉඳියි. ඊයෙ ගෝඨාබය කියන සක්කිලියා කියාපි කෝටි 5000ක වියදමින් හමුදා මූලස්ථානය හදන එක හෙන පට්ට සීන් එකක් ලු. ඌ උගෙ වල්ල විකුනලා ගෙනාපු සල්ලිනෙ. ගූ සක්කිලියා ඔය සල්ලි වලින් නැති බැරි මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදලා දුන්නනං මොකද. මතක් කරන්න එපා මැදමුලනේ තක්කඩි ටික නිකං ලේ කෝප වෙනවා බං අපේ සල්ලි හොරා කෑවා බැල්ලිගෙ පුතාලා