ජෙනරාල්ගේ ජනාධිපතිවරණ ජෙනරාල්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදකී පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්‌වීමේ උළෙල අද (07 දා) පෙරවරු 10.30 ට කොළඹ කොන්ටිනෙන්ටල් හෝටලයේදී පැවැත්වේ.