ජෙනරාල්ට-ඖෂධ-නොදෙයි - රෝගී තත්වය උත්සන්න ව#

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    GENERAL THAMAI GAHALA THIYENNE.
    BARI THANA PUTUWAKA THIYALA ARAN GIHIN.
    DAN ITHIN MADA UURANTA AYEMA MADA KANNA CHANCE EKAK AWITH.
    GENERAL NEWEI MOKA UMATH APE MAWBIMATA EREHI WELA RAJYA RAHAS LOKETA
    WIKUNANAWA NAM EKAWA ALLALA GAS BADINNA ONA.
    GENERAL BBC EKATA KIWWA UNTA ONA MADA TIKA DENNAM KIYALA.
    GENARAL KIYANNA BORU ULPATAHAK NISA MINIHA BORU SPRAY KARANNA KALIN KUDALAN GIYA EKA HODAI.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    GENERAL THAMAI GAHALA THIYENNE.
    BARI THANA PUTUWAKA THIYALA ARAN GIHIN.
    DAN ITHIN MADA UURANTA AYEMA MADA KANNA CHANCE EKAK AWITH.
    GENERAL NEWEI MOKA UMATH APE MAWBIMATA EREHI WELA RAJYA RAHAS LOKETA
    WIKUNANAWA NAM EKAWA ALLALA GAS BADINNA ONA.
    GENERAL BBC EKATA KIWWA UNTA ONA MADA TIKA DENNAM KIYALA.
    GENARAL KIYANNA BORU ULPATAHAK NISA MINIHA BORU SPRAY KARANNA KALIN KUDALAN GIYA EKA HODAI.

    ah...ane dan api oya kiyana pacha wiwasa karala oyata thanks karanna onadha:P
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මේ එක site එකක්වත් පිළිගන්න පුළුවන් විශ්වාසදායක ඒව නෙවෙයි බං ඒක නිසා අපිට කියන්න බෑ ඇත්තටම මොකක්ද උනේ කියල :oo:
    අත් අඩංගුවට ගනිද්දි පහර දීලලු
    ඖෂධ දෙන්නෙ නෑලු
    මටනං ඕව ශුවර් නැත:baffled:

    මටත් ඕකම තමයි හිතෙන්නෙ. මුලදිම සමහර තැන්වල කියවුණා නාවික හමුදා මූලස්තානයේ සිටින බවත්, බිරිඳට බැලීමට ඉඩ දෙන බවත්. සමහර තැන්වල කියනවා ඉන්න තැන දන්නෙ නැත, බලන්න දෙන්නෙ නැත කියලා. අත් අඩංගුවට ගන්න තැන හිටි දේශපාලකයො කියල තිබුණේ යාමට ප්‍රතික්ෂේප කළ පසු අත් වලින් ඇදගෙන වගේ ගිය බව. පහර දුන් බවක් සඳහන් වුණේ නැහැ.
    මේ සිද්ධියෙන් වාසි ලබා ගැනීමට තැත් කරන දේශපාලන සහ වෙනත් ආයතන කාක්කො හත්දෙනෙක් වමනය කරන බවයි මට හිතෙන්නෙ.
    නමුත් මෙහෙමත් දෙයක් තියෙනවා. පහුගිය දිනවල ජෙනරාල් ප්‍රකාශ කළ දේවල් රටට අහිතකර වුණත්, ඔහු රටට සේවයක් කළ පුද්ගලයෙක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් මීට වඩා වෙනස් අන්දමකින් ක්‍රියා කළ යුතුව තිබුණා. ඔහු නිල ඇඳුම පිටින් දේශපාලනය කළ බව සොයාගෙන තියෙන්නෙ දැන්ද? එහෙමනම් ඔහු විසින් කළ සේවය සළකා යම් සහනයක් සැලසිය යුතුව තිබුණා. නැත්නම් මීට වඩා විනිවිද දැකිය හැකි ක්‍රියා මාර්ගයක් තුළින් දඬුවම් කළ යුතුව තිබුණා.
    ඔහු කිරීමට තැත් කළ දෙය බරපතල වුණත්, මේ නගා ඇති චෝදනානම් ඔහු කළ සේවය සළකා නොසළකා හැරිය යුතු බවයි මගේ හැඟීම. කිරීමට තැත් කළ දෙය වුණත් සාකච්ඡා කර විසඳා ගැනීමට උත්සාහ කළ යුතුව තිබුණා.