ජෙනරාල්තුමාට පොඩි අවවාදයක්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,494
    113
    In the eyes of my girl
    මචන් මේක දැන ගනින්. ජනරාල්ගේ සුදු කොඩි කතාවක් අල්ලගෙන වාසි ගත්තේ මහින්ද ඡන්දේදී. නැතුව ඇති දේශප්‍රේමයක් නිසා නෙවේ.

    ජනරාල්ට රටට ද්‍රෝහි වෙලා මහින්දට කෙලවන්න ඕනි නම් එක ප්‍රකාශයක් කරා නම් ඇති. සුදු කොඩි කතාව ඇත්ත කියලා. මොකද යුද්ධය අවසන් වූ විට හිටිය හමුදාපති තමා ජනරල් නමුත් එහෙම කරන්නේ නැත්තේ රට ගැන හිතල. සුදු කොඩි කතාව ඇත්තක් නම් ජනරාල් නිකන්ම නිදහස් වෙනවා. හිරේ හිටියත් වීරයා වීරයාමයි

    sudu kodi kathawa eliyata damme genaral tamai machan eka nisai pitarata ewun meka gana aha gahagena inne

    tanikara deshadrohi wadak eka... mama nam genaral ta akamathi ekai...

    anika JVP eke kiyana kathawal ma tama kiwwe
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    හොඳයි බැරි වෙලාවත් දෙමලු ටික ජිනීවා වලදි රාජපක්ෂට වැටෙන නඩුවෙදි සුදු කොඩි සිද්ධිය ඇත්ත එහෙම එකක් වුනා කියලා ඔප්පු කරානම් සරත් නිදහස් වෙනවා නේද?
    මේ නඩුව ගිය විදිහ වැරදියි.සරත්ට මේකෙන් බේරෙන්න තිබුනේ සුදු කොඩි සිද්ධිය ඇත්තක් කියලා ඔප්පු කරලා.එතකොට ඔහුව සිරගත කරන්න අමාරුයි.ජාත්‍යන්තර වශයෙනුත් ඔහුට සහයක් ,ආරක්ශාවක් ලැබෙනවා.ගෝඨා රාජපක්ෂ කෙලවාගන්නවා.ඒක නිසා අභියාචනාධිකරණයෙදි එහෙම දෙයක් වුනා කියලා ඔප්පු කරලා නඩුව ගෙනියන්න.රාජපක්ෂලා ගස්.

    කව්ද බොල මේ පොන්න කොටි හපුච්චා. මෙන්න බොලයි සමලිංගික මහ එකා වේසපිල්ලේ පුන්ඩේහරන් පතබෑවෙලා ඉන්නවා දැන් ඉතින් ඕක දිහා බලා ගෙන වෙනදා වගේ ස්ව්යන්වින්දනයේ යෙදියන් පොන්සියො.
    20090519_D01.jpg

    :rofl::P:rofl::P:rofl::P
    :rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් මේක දැන ගනින්. ජනරාල්ගේ සුදු කොඩි කතාවක් අල්ලගෙන වාසි ගත්තේ මහින්ද ඡන්දේදී. නැතුව ඇති දේශප්‍රේමයක් නිසා නෙවේ.

    ජනරාල්ට රටට ද්‍රෝහි වෙලා මහින්දට කෙලවන්න ඕනි නම් එක ප්‍රකාශයක් කරා නම් ඇති. සුදු කොඩි කතාව ඇත්ත කියලා. මොකද යුද්ධය අවසන් වූ විට හිටිය හමුදාපති තමා ජනරල් නමුත් එහෙම කරන්නේ නැත්තේ රට ගැන හිතල. සුදු කොඩි කතාව ඇත්තක් නම් ජනරාල් නිකන්ම නිදහස් වෙනවා. හිරේ හිටියත් වීරයා වීරයාමයි

    සුදු කොඩි කතාව අල්ල ගන්නෙ කොහාමද බන් ‍ෆොන්සේකා ඒහෙම එකක් කියුවෙ නැත්නමි.ඒවගේ දෝහි කතාවක් කියන කෙනෙකුට ඔයාල චන්දෙ දුන්නට අපි නමි දෙන්නෙ නැ.යුද්ධය ගැන ඔනේ ඔන දේවල් හමුදාපතිට කියන්ඩ බැ ඒකයි නිතිය,හමුදාපති කියන්නෙ ජනාධිපති පාලනය කරන එකක් එතකන් කට වහගෙන ඉදල පාලනය ඉවර උනාට පස්සෙ කියපුව දන්නවනේ සුදු කොඩි නෙමේ කහ කොඩි අරන් ආවත් උන්ට වෙඩි තියන්ඩ ඔනේ ඒක හරි
    අනිත ඔයාම පළිගන්නවනේ ෆොන්සේකා නේමේ යුද්ධය මෙහෙයවුයේ කියල.ඇයි එහෙනමි කැ ගහන්නෙ? යුද්ධය මෙහෙයවුයේ මහින්ද ඒක එයා බලාගනියි, අපිත් එයත් එක්ක.
     
    Last edited:

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    89 භිශන කාලෙ මහරජා කරපු වැඩේම ජෙනරල් ටත් කරන්න කියලනෙ උඹ කියන්නෙ

    ඒක වැරදියි ගෙදර ගිනි ගෙදරම විසද ගන්න ඕනි. පිටරටවල්වලට අපේ රටේ ප්‍රශන දීලා රටේ නම කර්ත කරන්න හොද නෑ

    එතකොට ජෙනරලුයි මහරජාගෙයි වෙනසක් නැති වෙනවා නේද :no::no:

    මම නම් හිතන්නෙ නෑ ජෙනරල් එහෙම වැඩක් කරයි කියලා රටට හානි වෙන . කරානම් මෙච්චර කල් කරන්න තිබුනා නේ
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ජෙනරාල් කියන්නේ සිOහවේස් ගත්ත නරියෙක් නෙමෙ..
    තමන් එක්ක හිටපු එකා පස්සෙ හතුර වෙලා තම්න්ව කොච්චර පෑගුවත්
    ඌව පාවදෙන්නේ නෑ තමන්ගේ ගැලවුමට..
    ෆොන්සේකා කියන්නේ දේශපාලුවේක් නේමේ.දිව හැරෙන හැරෙන පැත්තට නැවෙන...
    කැරියෙක් නෙමේ ම්හින්ද වගේ..

    තමන්ගේ නිදහස හදා ගන්න කූඩුවෙන් එලියට එන්න සිOහයො කවදා වත් ඇඩුවේ නෑ..බොලව්
    කූඩුව කඩාගෙන එලියට ආව මිසක්...
    ෆොන්සෙකා කියන්නේ සිOහයක්..මිසක් මහරජා වගේ බලුසිහයෙක් නෙමේ..
    බඩකිනි හැදුනට ඉඳුල් නොකව්...
    තණකොල නොබිදිති සිOහපැටවි කිය්ලා
    කියන්නේ ඒකයි..
    පරයන් අතර තවත් පරයෙක් වෙන එක ෆොන්සේකා ගේ ගතියනෙමෙ
    අනිත් එක සිOහයො කවද්ද? මැරිච්ච සත්තු කෑවේ..
    පිට රටකින් මරලා දෙන සත්තු ව භක්ශනය කරන්නෙ නෑ ෆොන්සෙකා
    සිOහයෙක් වගේ ...තමන්ට ඔනේ නම් රාජ පක්ශව මරලා කනවා..
    ඒ දවස ලගදිම උදා වෙනවා...
    ඔය මහරජාටයි ,
    උගේ පයියේ සුව වින්දින වේස මඩමේ අග්‍රවිනිශකාර වේස බැලහින්නටයි පරිස්සම් වෙලා ඉන්න කියපල්ලා

    කවදා හරි දීපාලිව ඉවර කරපු දාට මහින්දට හුකපු හුත්තවත් බලන්න බැරිවෙන විදිහටඉ, ඔකිව ඉවර කරන්නේ..
    හුත්තට වෙඩිතියලා මරන්නේ..
    ගිහිල්ල හැන්ගියන් මහින්දගේ සරම අස්සේ..
     
    • Like
    Reactions: gcj

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙනරාල් කියන්නේ සිOහවේස් ගත්ත නරියෙක් නෙමෙ..[/SIZE]

    :lol::lol::lol::lol:උබල ගැන පවි කියල හිතෙනව බන් කවද හරි ඒදවස එනකන්ද බලන් ඉන්නෙ?? ෆොන්සේකා හිරගේ කඩාගෙන එළියට එනකමි එතකන් අවලාද නගනගා හිටපන්,පවි බන්.උබල දුකේ බැ කිසිම දේශපාලනයක් නැ කරන්නෙ අවලාද නැගිම විතරයි කුමන්තන වලින් බලයට එන්ඩ බැ බන්. වෛරය,කුහකකම,ඉරිසියාව තියෙන දේශපාලනය පිරිහෙනව එක දිගට ඒවා නතර කරන්න බැ.
     
    vbnm

    Banned
    Nov 19, 2011
    12
    3
    0
    එලාර යුද්ධය දු‍ටු ගැමුන රජතුමා දිනුවට පස්සේ, එලාරගේ දෙමල හේවයන් ඔක්කොම දු‍ටුගැමුනුට යටත් වුනා.නමුත් දු‍ටු ගැමුනු ඒ අයව බල්ලො වගේ මැරුවද?
    මේ අය අපරාධකාරයන් කියලා බෙලි කැපුවද? එහෙම කරේ නැත්තේ ඔහු නියම සිංහයෙක් නිසා.සිංහ ගතිය යටත් වුන අය මරන එක නෙවෙයි.ඒක කොටි ගතිය ,බලු ගතිය වෙන්න පුලුවනි.නමුත් සිංහ ගතියක්නම් නෙවෙයි.පිටරට හැංගිලා හිටපු බය ගෝතාගේ බලුගතිය වෙන්න පුලුවනි.
    ඉස්සර කාලේ මිනිස්සු යුද්ධයේ මූලධර්ම වලට ගරු කරා.යටත් වෙන්න එකඟතාවයක් ආවොත් ,ඒවා බෙල්ල ගහලා ගියත් රජවරු ඉ‍ටු කරා.නමුත් අද කාලේ චන්දෙන් පත් වෙන එවුන්ට ඒ සදාචාරයක් නෑ.ඒක නිසා සිංහයා ,බල්ලා කවුද කියන එක මෙතන කියවන්න එපා.
    දු‍ටු ගැමුනු යටත් වුන දෙමල අය මරලා දැම්මනම් ඒක ජාතියට අවමානයක්.නමුත් දු‍ටු ගැමුනු නියම සිංහයෙක්.බලු සිංහයෙක් නෙවෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    89 භිශන කාලෙ මහරජා කරපු වැඩේම ජෙනරල් ටත් කරන්න කියලනෙ උඹ කියන්නෙ

    ඒක වැරදියි ගෙදර ගිනි ගෙදරම විසද ගන්න ඕනි. පිටරටවල්වලට අපේ රටේ ප්‍රශන දීලා රටේ නම කර්ත කරන්න හොද නෑ

    එතකොට ජෙනරලුයි මහරජාගෙයි වෙනසක් නැති වෙනවා නේද :no::no:

    මම නම් හිතන්නෙ නෑ ජෙනරල් එහෙම වැඩක් කරයි කියලා රටට හානි වෙන . කරානම් මෙච්චර කල් කරන්න තිබුනා නේ

    88-89 ගැන මම උත්තර දුන්න මම හිතන්නෙ මතක ඇති පේමදාස සිංහල කොල්ලන්ගෙ බෙලිවලින් වටරවුමි හදද්දි,ටයර් සැයවල් වල සිංහල කොල්ලො කෙල්ලෙ එකට දාල පුචිචද්දි , රටවටේම වදකාගාර වල සිංහල කොල්ලන්ට කෙල්ලන්ට වද දෙද්දි ලංකාවෙ කියන්ඩ තැනක් නැත්නමි මොනවද බන් කරන්නෙ?. මහින්ද ගියේ සිංහල තරැනයන්ව කෘර පාලනයෙන් මරන එක නතර කරන්න.ෆොන්සේකා හැදුවෙ යුද්ධය දිනපු සිංහල රණවිරැව පෝරකයට නන්වන්න. තත්වය අහසට පොළොව වගේ.:confused::confused: මහින්ද හැදුවෙ සිංහල තරැනය බේගන්න සරත් හැදුවෙ සිංහල ජාතියම පාවා දෙන්න.:growl:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ජෙනරාල් කියන්නේ සිOහවේස් ගත්ත නරියෙක් නෙමෙ..
    තමන් එක්ක හිටපු එකා පස්සෙ හතුර වෙලා තම්න්ව කොච්චර පෑගුවත්
    ඌව පාවදෙන්නේ නෑ තමන්ගේ ගැලවුමට..
    ෆොන්සේකා කියන්නේ දේශපාලුවේක් නේමේ.දිව හැරෙන හැරෙන පැත්තට නැවෙන...
    කැරියෙක් නෙමේ ම්හින්ද වගේ..

    තමන්ගේ නිදහස හදා ගන්න කූඩුවෙන් එලියට එන්න සිOහයො කවදා වත් ඇඩුවේ නෑ..බොලව්
    කූඩුව කඩාගෙන එලියට ආව මිසක්...
    ෆොන්සෙකා කියන්නේ සිOහයක්..මිසක් මහරජා වගේ බලුසිහයෙක් නෙමේ..
    බඩකිනි හැදුනට ඉඳුල් නොකව්...
    තණකොල නොබිදිති සිOහපැටවි කිය්ලා
    කියන්නේ ඒකයි..
    පරයන් අතර තවත් පරයෙක් වෙන එක ෆොන්සේකා ගේ ගතියනෙමෙ
    අනිත් එක සිOහයො කවද්ද? මැරිච්ච සත්තු කෑවේ..
    පිට රටකින් මරලා දෙන සත්තු ව භක්ශනය කරන්නෙ නෑ ෆොන්සෙකා
    සිOහයෙක් වගේ ...තමන්ට ඔනේ නම් රාජ පක්ශව මරලා කනවා..
    ඒ දවස ලගදිම උදා වෙනවා...
    ඔය මහරජාටයි ,
    උගේ පයියේ සුව වින්දින වේස මඩමේ අග්‍රවිනිශකාර වේස බැලහින්නටයි පරිස්සම් වෙලා ඉන්න කියපල්ලා

    කවදා හරි දීපාලිව ඉවර කරපු දාට මහින්දට හුකපු හුත්තවත් බලන්න බැරිවෙන විදිහටඉ, ඔකිව ඉවර කරන්නේ..
    හුත්තට වෙඩිතියලා මරන්නේ..
    ගිහිල්ල හැන්ගියන් මහින්දගේ සරම අස්සේ..

    අනිවා ඔය පොන්සි කොටියා හිතාගේ ඉන්නවා ඇත්තේ ජෙනරල් කියන්නෙත්, ඌයි කොටියයි එක්ක යහන්ගතවෙන නපුන්සක දේශපාලුවො වගේ කොන්දක් නැති එකෙක් කියලා වෙන්ටෑ.ජෙනරල් හැරිලා බැලුවත් ඇති ඔර පාර්ලිමේන්තුවේ ඉන්න පිංගුත්තරයන්ගේ කලිසම තෙමන්න. ජෙනරල් කියන්නේ තලන්න තලන්න මුවහත් වෙන යකඩයක් වගේ කියලා නොදන්න කොටින්ට කඩේ යන පොන්සියෙක් බං ඕකා.
     
    • Like
    Reactions: gcj

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එලාර යුද්ධය දු‍ටු ගැමුන රජතුමා දිනුවට පස්සේ, එලාරගේ දෙමල හේවයන් ඔක්කොම දු‍ටුගැමුනුට යටත් වුනා..

    පලවෙනි දේ අපේ සිංහල රජවරැන්ව ඔබල වගේ දෙමෙල්ලු උදාහරන වලට ගන්ඩ එපා.:no::no:
    හරි හරි දැන් කොටියව මරන්නෙ නැතුව තිබිබනමි හරිනේ ඒකනේ ඔය කියන්නෙ,බලපන් ඇත්තටම කොටි පුල්ලි තියෙනවද ඇගේ කියල.උබල වගේ එව්න්ට කියන්නෙ තස්තවාදියො කියල . කොටි අපේ ජාතිය මැරැවෙ තොරල බේරල වෙන්ඩ ඇති.:growl:
    මම තව දෙයක් කියන්ඩද ඔය වගේ හිතන අය ඉන්නෙ බොහොම ටිකයි ඒක හින්ද අවුලක් නැ උබ සිංහල වෙචිච එක ගැන කනගාටුයි,තියෙන්නෙ දෙමල ලේ :angry::angry::angry:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    එලාර යුද්ධය දු‍ටු ගැමුන රජතුමා දිනුවට පස්සේ, එලාරගේ දෙමල හේවයන් ඔක්කොම දු‍ටුගැමුනුට යටත් වුනා.නමුත් දු‍ටු ගැමුනු ඒ අයව බල්ලො වගේ මැරුවද?
    මේ අය අපරාධකාරයන් කියලා බෙලි කැපුවද? එහෙම කරේ නැත්තේ ඔහු නියම සිංහයෙක් නිසා.සිංහ ගතිය යටත් වුන අය මරන එක නෙවෙයි.ඒක කොටි ගතිය ,බලු ගතිය වෙන්න පුලුවනි.නමුත් සිංහ ගතියක්නම් නෙවෙයි.පිටරට හැංගිලා හිටපු බය ගෝතාගේ බලුගතිය වෙන්න පුලුවනි.
    ඉස්සර කාලේ මිනිස්සු යුද්ධයේ මූලධර්ම වලට ගරු කරා.යටත් වෙන්න එකඟතාවයක් ආවොත් ,ඒවා බෙල්ල ගහලා ගියත් රජවරු ඉ‍ටු කරා.නමුත් අද කාලේ චන්දෙන් පත් වෙන එවුන්ට ඒ සදාචාරයක් නෑ.ඒක නිසා සිංහයා ,බල්ලා කවුද කියන එක මෙතන කියවන්න එපා.
    දු‍ටු ගැමුනු යටත් වුන දෙමල අය මරලා දැම්මනම් ඒක ජාතියට අවමානයක්.නමුත් දු‍ටු ගැමුනු නියම සිංහයෙක්.බලු සිංහයෙක් නෙවෙයි.

    එලාරයි ප්‍රබාකරනුයි සමාන කරන්න බෑ යකෝ.. මරන්න ඕන කරන කාලකන්නිව මරණ එක බලු ගතියක් නෙමෙයි... අනිත් එවුන්ව නිදහස් කරලා තියෙන්නෙ

    http://sinhala.adaderana.lk/news.php?nid=20100
     
    vbnm

    Banned
    Nov 19, 2011
    12
    3
    0
    පලවෙනි දේ අපේ සිංහල රජවරැන්ව ඔබල වගේ දෙමෙල්ලු උදාහරන වලට ගන්ඩ එපා.:no::no:
    හරි හරි දැන් කොටියව මරන්නෙ නැතුව තිබිබනමි හරිනේ ඒකනේ ඔය කියන්නෙ,බලපන් ඇත්තටම කොටි පුල්ලි තියෙනවද ඇගේ කියල.උබල වගේ එව්න්ට කියන්නෙ තස්තවාදියො කියල
    මම කියන්නේ කොටි මරන්න එපා කියලා නෙවෙයි.එකඟතාවයක් මත කොටි යටත් වුනා නම් ඔවුන්ව මරණ එක අසාධාරනයි.ඒක වැරදියි. කොටිත් එක්ක හිටපු නාවික බටයක් 14 දෙනෙක් නිදහස් වෙලා තියෙනවා.ඒක නිසා මේ පිරිසත් එක්ක නඩේෂන්ලා ගෝඨා,මහින්ද එක්ක යම් එකඟතාවයකට සරත් ෆොන්සේකට නොදැනුවත්ම ඇවිල්ලා යටත් වෙලා තියෙනවා.මරා මේ අයව මරන්න කියලා අණ දීලා නීති උපදෙස් මත රටගියා.
     
    • Like
    Reactions: Mr Dilshan

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,494
    113
    In the eyes of my girl
    එලාර යුද්ධය දු‍ටු ගැමුන රජතුමා දිනුවට පස්සේ, එලාරගේ දෙමල හේවයන් ඔක්කොම දු‍ටුගැමුනුට යටත් වුනා.නමුත් දු‍ටු ගැමුනු ඒ අයව බල්ලො වගේ මැරුවද?
    මේ අය අපරාධකාරයන් කියලා බෙලි කැපුවද? එහෙම කරේ නැත්තේ ඔහු නියම සිංහයෙක් නිසා.සිංහ ගතිය යටත් වුන අය මරන එක නෙවෙයි.ඒක කොටි ගතිය ,බලු ගතිය වෙන්න පුලුවනි.නමුත් සිංහ ගතියක්නම් නෙවෙයි.පිටරට හැංගිලා හිටපු බය ගෝතාගේ බලුගතිය වෙන්න පුලුවනි.
    ඉස්සර කාලේ මිනිස්සු යුද්ධයේ මූලධර්ම වලට ගරු කරා.යටත් වෙන්න එකඟතාවයක් ආවොත් ,ඒවා බෙල්ල ගහලා ගියත් රජවරු ඉ‍ටු කරා.නමුත් අද කාලේ චන්දෙන් පත් වෙන එවුන්ට ඒ සදාචාරයක් නෑ.ඒක නිසා සිංහයා ,බල්ලා කවුද කියන එක මෙතන කියවන්න එපා.
    දු‍ටු ගැමුනු යටත් වුන දෙමල අය මරලා දැම්මනම් ඒක ජාතියට අවමානයක්.නමුත් දු‍ටු ගැමුනු නියම සිංහයෙක්.බලු සිංහයෙක් නෙවෙයි.

    yako ea kale katandara wadak na... anida demala minisunwa maruwe na ..maruwe koti nayakayo tika.....un relase una nam kawadawat nikan idi da.. naha aye ltte eka athi karanwawa...

    moda katha kiyana epa

    war eka iwara karapu okotama api naya gathi..eth fonseka sudu kodi kathawa kiyala paaawala duna ekai waradi kiyanne
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    88-89 ගැන මම උත්තර දුන්න මම හිතන්නෙ මතක ඇති පේමදාස සිංහල කොල්ලන්ගෙ බෙලිවලින් වටරවුමි හදද්දි,ටයර් සැයවල් වල සිංහල කොල්ලො කෙල්ලෙ එකට දාල පුචිචද්දි , රටවටේම වදකාගාර වල සිංහල කොල්ලන්ට කෙල්ලන්ට වද දෙද්දි ලංකාවෙ කියන්ඩ තැනක් නැත්නමි මොනවද බන් කරන්නෙ?. මහින්ද ගියේ සිංහල තරැනයන්ව කෘර පාලනයෙන් මරන එක නතර කරන්න.ෆොන්සේකා හැදුවෙ යුද්ධය දිනපු සිංහල රණවිරැව පෝරකයට නන්වන්න. තත්වය අහසට පොළොව වගේ.:confused::confused: මහින්ද හැදුවෙ සිංහල තරැනය බේගන්න සරත් හැදුවෙ සිංහල ජාතියම පාවා දෙන්න.:growl:
    උබ කතා කරන්නෙ විමල වගේ බං මරු දේශප්‍රේමී වචන සෙට් එක :lol::lol:
    ඔව් නැතුව :lol::lol: unp ය පෙරලලා බලේ ගන්න එහෙම නෙමෙයි එහෙම කලේ නේ :lol::lol:
     
    • Like
    Reactions: gcj

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කියන්නේ කොටි මරන්න එපා කියලා නෙවෙයි.එකඟතාවයක් මත කොටි යටත් වුනා නම් ඔවුන්ව මරණ එක අසාධාරනයි.ඒක වැරදියි. කොටිත් එක්ක හිටපු නාවික බටයක් 14 දෙනෙක් නිදහස් වෙලා තියෙනවා.ඒක නිසා මේ පිරිසත් එක්ක නඩේෂන්ලා ගෝඨා,මහින්ද එක්ක යම් එකඟතාවයකට සරත් ෆොන්සේකට නොදැනුවත්ම ඇවිල්ලා යටත් වෙලා තියෙනවා.මරා මේ අයව මරන්න කියලා අණ දීලා නීති උපදෙස් මත රටගියා.

    අනේ නොදන්න දේවල් කියවන්ඩ එපා බන් කොටිත් එක්ක ගෝඨා,මහින්ද ඩිල් දාන්නෙ නැ. එහෙම කිසිම එකගතාවයක් නැ.එකගතාවයකට ගන්න හැදුව ඇමරිකාව නෝර්වේ වගේ රටවල් නමි ඒක හරි. හැබැයි ආණ්ඩුව ඒ වෙලාවේ ඔය එක කොටියෙක් එක්කවත් ගිවිසුමි ගහන්ඩ ගියේ නැ,මොකද සටන දිනනව කියල පෙනි පෙනි මොන එකගතාද බන්, කුඩු කරල දානව මිසක්.
    කොටිත්ට වැදගෙන ඉන්ඩ නෙමේ බන් මහින්ද පත්උනේ,පත්කරේ.කොටියගෙ කැලි ගලවල අතට දෙන්ඩ.ඒහෙම ජනාධිපති රනිල්වගේ දෙකය නැමිල ‍ගිවිසුමි ගහන්නෙ නැ :no::no:
    ‍හැබැයි මේ තෙර්ඩි එකේ තියෙන හොදම දේ තමයි ෆොන්සේකා යුද්ධය කරේ නැ කියල පිළිගන්න එක ඒක හොදයි :yes::lol::lol: