මචන් මේක දැන ගනින්. ජනරාල්ගේ සුදු කොඩි කතාවක් අල්ලගෙන වාසි ගත්තේ මහින්ද ඡන්දේදී. නැතුව ඇති දේශප්‍රේමයක් නිසා නෙවේ.
ජනරාල්ට රටට ද්‍රෝහි වෙලා මහින්දට කෙලවන්න ඕනි නම් එක ප්‍රකාශයක් කරා නම් ඇති. සුදු කොඩි කතාව ඇත්ත කියලා. මොකද යුද්ධය අවසන් වූ විට හිටිය හමුදාපති තමා ජනරල් නමුත් එහෙම කරන්නේ නැත්තේ රට ගැන හිතල. සුදු කොඩි කතාව ඇත්තක් නම් ජනරාල් නිකන්ම නිදහස් වෙනවා. හිරේ හිටියත් වීරයා වීරයාමයි
sudu kodi kathawa eliyata damme genaral tamai machan eka nisai pitarata ewun meka gana aha gahagena inne
tanikara deshadrohi wadak eka... mama nam genaral ta akamathi ekai...
anika JVP eke kiyana kathawal ma tama kiwwe








