උබ කතා කරන්නෙ විමල වගේ බං මරු දේශප්‍රේමී වචන සෙට් එක
ඔව් නැතුවunp ය පෙරලලා බලේ ගන්න එහෙම නෙමෙයි එහෙම කලේ නේ
![]()
විමල් විරවංශ වගේද,නැත්නමි රනිල් වගේද කතාව කියන දේ නෙම් වැදගත් වෙන්නෙ යාලුව, කියන්නෙ ඇත්තද කියනදේ.
මම කියල තියෙන්නෙ ඇත්තනේ,එකයි කිසිම තර්කයක් නැත්තෙ
දේශපේමි වචන සෙටිනේ යාලුව හැම මනුස්සයම ලග තියෙන්ඩ ඔනේ නැත්නමි දේශදෝහි වචනද? හිතල බලන්ඩකො පොඩිඩක් මට දේශපේමියා කියල ඔයා හිනාවෙනවනමි ඔයා කවද?????? දේශපේමත්වයට ගරහනවනමි අනිවාර්යෙන් ඔයා ඒකෙ අනිත්පැත්ත වෙන්න ඔනේ දේශදෝහිත්වය. එසේ නොවේවා කියල පාර්ථනා කරනව 


ලමයි 150 මැරුව කියල කව්ද උබට කිව්වෙ? ටැමිල් නෙට් ද?
යන්තම් ඈති එකෙක් හරි හිටියා මූ මොකාටද එන්නේ කියලා තේරුණ.......