ජෙනරාල්තුමාට පොඩි අවවාදයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කතා කරන්නෙ විමල වගේ බං මරු දේශප්‍රේමී වචන සෙට් එක :lol::lol:
    ඔව් නැතුව :lol::lol: unp ය පෙරලලා බලේ ගන්න එහෙම නෙමෙයි එහෙම කලේ නේ :lol::lol:

    විමල් විරවංශ වගේද,නැත්නමි රනිල් වගේද කතාව කියන දේ නෙම් වැදගත් වෙන්නෙ යාලුව, කියන්නෙ ඇත්තද කියනදේ.
    මම කියල තියෙන්නෙ ඇත්තනේ,එකයි කිසිම තර්කයක් නැත්තෙ :yes: දේශපේමි වචන සෙටිනේ යාලුව හැම මනුස්සයම ලග තියෙන්ඩ ඔනේ නැත්නමි දේශදෝහි වචනද? හිතල බලන්ඩකො පොඩිඩක් මට දේශපේමියා කියල ඔයා හිනාවෙනවනමි ඔයා කවද?????? දේශපේමත්වයට ගරහනවනමි අනිවාර්යෙන් ඔයා ඒකෙ අනිත්පැත්ත වෙන්න ඔනේ දේශදෝහිත්වය. එසේ නොවේවා කියල පාර්ථනා කරනව :yes::yes:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    දේශපේමියා කියල ඔයා හිනාවෙනවනමි ඔයා කවද?????? දේශපේමත්වයට
    දේශප්‍රේමින් කෙසේ වෙතත් මිහින් ප්‍රේමින් කියලනම් පේනවා.නැත්නම් කේපි කුරුලු කූඩුවක ඉන්නවා කියලා කියයිද?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සුදු කොඩි සිද්ධිය ඇත්තක්.මේක පට්ට ඇත්ත.ඒක නිසා ජෙනරාල් හිරේ ඉන්න ඕනි නෑ.
    මහින්ද ගෝඨා නීති විරෝධි ලෙස කොටින් එක්ක බාර වුන කුඩා දරුවන් වෙඩි තියලා මැරෙව්වා. මේක ජාත්‍යන්තර අපරාධයක්.එක නිසා මේක ඔප්පු කරලා අපි රාජපක්ෂව හිරේ යවමු.

    උබ කියන්නෙ කොටි මරපු එක වැරද්දක් කියලද?
     
    vbnm

    Banned
    Nov 19, 2011
    12
    3
    0
    උබ කියන්නෙ කොටි මරපු එක වැරද්දක් කියලද?

    පොඩි ලමයි 150ක් විතර වෙඩි තියලා මැරුවා.වයස අවුරුදු 8ට අඩු අය 70 ක් විතර.මේක හෙන ගහන පවක්.
    ඒක වැරදියි. මම කොටි මරපු එක වැරදි කියන්නේ නෑ.ඒක ඇත්ත කියල නම් කියනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩි ලමයි 150ක් විතර වෙඩි තියලා මැරුවා.වයස අවුරුදු 8ට අඩු අය 70 ක් විතර.මේක හෙන ගහන පවක්.
    ඒක වැරදියි. මම කොටි මරපු එක වැරදි කියන්නේ නෑ.ඒක ඇත්ත කියල නම් කියනවා.

    පොඩි ළමයි 150 මැරැව කවුද කියන්නෙ ??? ‍ෆොන්සේකා එහෙම කතාවක් කියුවෙ නැ මොකාද ඔක කියුපු දේශදෝහිය :lol::lol:?????? කවුද කියුවෙ කොහෙද තිබිබෙ ?? කියන්ඩකෝ බලන්නඩ පච ඇද බාන්නෙ නැතුව ෆේක් හදාගෙන.ඔකත් අර ඇමරිකාවේ පෙත්සමට අත්සන් කරද්දි ලියපන් අලුත් චෝදනාවක් :lol::lol:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පොඩි ලමයි 150ක් විතර වෙඩි තියලා මැරුවා.වයස අවුරුදු 8ට අඩු අය 70 ක් විතර.මේක හෙන ගහන පවක්.
    ඒක වැරදියි. මම කොටි මරපු එක වැරදි කියන්නේ නෑ.ඒක ඇත්ත කියල නම් කියනවා.

    අම්මට සිරි මෙන්න පොරක්. එතකොට උබ කියන්නෙ අපෙ හමුදාව ඔය කියන යුද අපරාද ඔක්කොම කරපු ජරා හමුදාවක්? නොදකින් යකො. උබනම් real කොටියෙක්. :angry:ලමයි 150 මැරුව කියල කව්ද උබට කිව්වෙ? ටැමිල් නෙට් ද?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පොඩි ළමයි 150 මැරැව කවුද කියන්නෙ ??? ‍ෆොන්සේකා එහෙම කතාවක් කියුවෙ නැ මොකාද ඔක කියුපු දේශදෝහිය :lol::lol:?????? කවුද කියුවෙ කොහෙද තිබිබෙ ?? කියන්ඩකෝ බලන්නඩ පච ඇද බාන්නෙ නැතුව ෆේක් හදාගෙන.ඔකත් අර ඇමරිකාවේ පෙත්සමට අත්සන් කරද්දි ලියපන් අලුත් චෝදනාවක් :lol::lol:

    බලහන්කො මුගෙ පොන්නකම. පොන්සෙකා වෙනුවෙන් කතා කරන්නවත් තමන්ගෙ account එක use කරන්න බයයි. පොන්සෙකා අපිට අපි පොන්සෙකාට කියල කැගැහුවට තොපිට rep වටිනව පොන්සෙකට වඩා. දුකයි බන් උබල ගැන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බලහන්කො මුගෙ පොන්නකම. පොන්සෙකා වෙනුවෙන් කතා කරන්නවත් තමන්ගෙ account එක use කරන්න බයයි. පොන්සෙකා අපිට අපි පොන්සෙකාට කියල කැගැහුවට තොපිට rep වටිනව පොන්සෙකට වඩා. දුකයි බන් උබල ගැන.

    රෙප් නෙමේ මචන් මුන්ට මේ වගේ තස්තවාදි කතා කියන්ඩ බැනේ හරි එකෙන් ඇවිත්,වෙන දෙයක් නෙමේ. ඔය ෆොන්සේකගෙ මොන ගෝලයත් ඔය ළමයි මැරැව කියපු එකාවගේම තමයි.අමු දේශදෝහියෙ,අර දැක්කනේ ඇමරිකාවෙ පෙත්සමට ඇත්සන් කරල තිබිබෙ ගොන්නු රැළක් වගේ :angry::angry::angry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    රෙප් නෙමේ මචන් මුන්ට මේ වගේ තස්තවාදි කතා කියන්ඩ බැනේ හරි එකෙන් ඇවිත්,වෙන දෙයක් නෙමේ. ඔය ෆොන්සේකගෙ මොන ගෝලයත් ඔය ළමයි මැරැව කියපු එකාවගේම තමයි.අමු දේශදෝහියෙ,අර දැක්කනේ ඇමරිකාවෙ පෙත්සමට ඇත්සන් කරල තිබිබෙ ගොන්නු රැළක් වගේ :angry::angry::angry:

    තව ටිකක් මෙහෙම ගියාමනම් නියමටම දැනගන්න පුලුවන් මුන් ටික මෙ බල්ලො වගෙ කැගහන්නෙ රට වෙනුවෙන්වත් ෆොන්සෙකා වෙනුව්න්වත් නෙමෙ මහින්දට තියන ඉරිසියාවට කියල, දෙශද්‍රොහි එක එකා එලියට එන්නෙ දැන්. :lol::lol::lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    උබ කියන්නෙ කොටි මරපු එක වැරද්දක් කියලද?

    උට ඕනේ සුදු කොඩි සිද්දිය ලෝක ප්‍රසිද්ද කරලා ජෙනරල් තුමාව හිරෙන් නිදහස් කරගෙන මහින්ද ව ජාත්‍යන්තර අදිකරණයේ වැරදි කාරයෙක් කරන්න... උ දන්නේ නැහැ ඔයා වැඩෙන් ජෙනරාල් ටත් කෙල වෙන බව... ජෙනරාලුත් ඕක දන්නවා නැත්නම් දැනටමත් ජෙනරාල් ඕක ලෝක ප්‍රසිද්ද කරලා තමාට බේරෙන්න ... හැබැයි මුන්ට ඕක තෙර්න්නේ නැහැ... අහ වැරදුනා .. මුන්ට ජෙනරාල් තුමාට කෙලවුනට වැඩක් නැ නේ .. මුන්ට ඕනේ මහින්දයට කෙලින්න නේ.. මුට ඕනේ ජෙනරාල් ව ඉත්තෙක්‌ කරන් මහින්දයට කෙලවන්න..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අනේ ගොනේ තෝ හිතුවද තොගේ යටි අරමුන අපිට තෙරෙන්නේ නෑ කියල ......ගොන් හිවලෝ..... ඕවා ගිහින් කියපන් කොන්ඩේ බෑදපු චින්නුන්ට

    :yes::yes::yes::yes:

    :) යන්තම් ඈති එකෙක් හරි හිටියා මූ මොකාටද එන්නේ කියලා තේරුණ....... :yes:
     
    Last edited: