ජෙනරාල්ව නිදහස් කිරීම උගුලක්

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ජෙනරාල්ව නිදහස් කිරීම උගුලක්

    ජෙනරාල් නිදහස් කිරීම පිටුපස ‘උගුලක්’ !

    May 16, 2012 2:03 am 0 comments
    Share this Article

    Author:

    EDITOR
    SF_Gota_Mahinda.jpg
    දේශපාලන හේතුන් මත සිරගතකොට සිටින ජෙනරල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන මුවාවෙන් ඔහුව දේශපාලන උගුලක සිර කිරීමේ උත්සාහයක් පවති. ජනාධිපතිවරයාගෙන් කඩි මුඩියේ ‘නිදහසක්’ නොලැබුණොත්, ඉදිරි දින කීපය තුළදී ඔහුට අධිකරණයෙන් ඇප ලැබීමට නියමිතව තිබූ බවත්, එය හොඳින් දන්නා ජනාධිපති ඊට පෙර ජෙනරාල්ව නිදහස් කර ලකුණු දා ගැනීමේ ප‍්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ජෙනරාල්වරයාට හිතවත් ජ්‍යෙෂ්ඨ නීතිවේදියකු අප වෙත පැවසීය.
    අධිකරණයේ විභාගවන නඩුවෙන් පසු ජෙනරාල්වරයාට ඉතා ඉක්මණින්ම නිදහස් වීමේ වැඩි හැකියාව පවතින බව සඳහන් කළ එම නීතිවේදියා, එහෙත් ජනාධිපතිවරයාම කඩිමුඩුයේ නිදහස පිරිනැමුවහොත් එය ප‍්‍රතික්ෂේප කිරීමේ නීතිමය ප‍්‍රතිපාදන සිරකරුවෙකුට නොමැති බවද සඳහන් කළේය. එසේ නිදොස් කොට නිදහස් වීමේ හැකියාවක් ජෙනරාල්වරයා වෙත තිබිය දී, ව්‍යාපාරික ටිරාන් අලස් මන්ත‍්‍රීවරයා සමඟ සාකච්ඡුා කරමින් කොන්දේසි සහිත නිදහසක් ජෙනරාල්වරයාට ලබා දුනහොත් එය බලවත් අසාධාරණයක් බවද ඔහු පැවසීය.
    සුදු කොඩි නඩුවේදී ජනරාල්වරයාගේ විත්ති වාචකය හෑල්ලූකිරීමට බලකරමින්, ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා බේරාගත් ටිරාන් අලස් මන්ත‍්‍රීවරයා, එපරිදිම මේ අවස්ථාවේදීද තමන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් ජෙනරාල්වරයා පාවා දීමේ අවධානමක් පවතින බව එම නීතිවේදියා තවදුරටත් පැවසීය.
    ජෙනරල්වරයා ළඟදීම නිදහස් කරන බවට වූ ‘ප්ලාන්ට්’ ප‍්‍රවෘත්තිය, ජනාධිපතිවරයාගේ රිවිර පුවත්පතේ පසුගිය ඉරිදා පළ වූ අතර අනතුරුව එම ප‍්‍රවෘත්තිය ටිරාන් අලස් මන්ත‍්‍රීවරයාගේ මවුබිම පුවත් පතේද පල විය.
    කෙසේ වුවද ජෙනරාල්වරයා කොන්දේසි මත නිදහස් කළහොත්, පැහැදිලිවම එය ජනාධිපතිවරයා, ටිරාන් මන්ත‍්‍රීවරයා හවුල් කරගනිමින් සිදු කළ තවත් දේශපාලන කුමන්ත‍්‍රණයක් වනු ඇති බව අප වෙත තොරතුරු ලබා දුන් නීතිවේදියා තව දුරටත් පැවසීය

     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ponna news sites. yako me manussayawa nidahas karana ekatath mun wiruddaine. eththa kathawa me rate eun sarath fonsekawa wikunan kanawa. unta one fonseka jail eke inna. ethakota aluthen news danna pulwuan anduwata baninna puluwan. awasthawadi ponna site karayo.
     
    • Like
    Reactions: chaarr

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ඔය කොන්දේසිවලට යටවෙලා නිවටයෙක් වගේ එලියට එනවට වඩා වීරයෙක් වගේ හිරගෙදර ඉන්න එක හොඳයි.අධිකරණය කොහොමත් ජනරාල්ව එලියට දාන්න යන්නේ.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොන ගුණ්ඩු අවත කමක් නැහැ අපිට ඕනේ අපේ ජෙනරාල් තුමාව නිදහස් කරලා කරදරයක් නැතුව ඉන්ඩ දෙනවනම්. එතුමා මේ වින්ද දුක හොඳටම ඇති. ඕනේ එකෙක් ඕනේ එකක් නටගත්තු දෙන් ජෙනරාල්ව එලියට දාලා.
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මොන ගුණ්ඩු අවත කමක් නැහැ අපිට ඕනේ අපේ ජෙනරාල් තුමාව නිදහස් කරලා කරදරයක් නැතුව ඉන්ඩ දෙනවනම්. එතුමා මේ වින්ද දුක හොඳටම ඇති. ඕනේ එකෙක් ඕනේ එකක් නටගත්තු දෙන් ජෙනරාල්ව එලියට දාලා.

    ජනරාල්තුමා ඔය එක එකාගේ කොන්දේසිවලට යටත් වෙලා එලියට එන්නේ නෑ.
     

    ahpsampath

    Active member
  • Jun 6, 2007
    587
    51
    28
    oTHER sIDE oF tHE hELL
    kohoma hari nidahasa hamba wennai one.

    e manussayata behetak ganna widihak nethuwa tawath hire tiyan idala marala danna ona unta nam ohoma nidahasa epa kiyala kiyanna puluwan.

    mama nam kiyanne nidahas karanna one. eka karana widha wedagath ne.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    අනේ බන් ඒ මනුස්සය නිදහස් වෙලා එනකන්වත් පොඩ්ඩක් සද්ද නොකර ඉදපල්ලකො ,
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොන ගුණ්ඩු අවත කමක් නැහැ අපිට ඕනේ අපේ ජෙනරාල් තුමාව නිදහස් කරලා කරදරයක් නැතුව ඉන්ඩ දෙනවනම්. එතුමා මේ වින්ද දුක හොඳටම ඇති. ඕනේ එකෙක් ඕනේ එකක් නටගත්තු දෙන් ජෙනරාල්ව එලියට දාලා.

    අනිවා මචන්, ඒ මනුස්සයාව එලියට දලා, ඕන කෙනෙකුට ඕන දෙශපාලන නාඩගමක් නටා ගත්තට කමක් නැහැ, හැබැයි ෆොන්සේකා මහත්තයට නිදහසේ ඉන්න දෙන්න කියලයි අපි කියන්නේ,
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    ඔය කොන්දේසිවලට යටවෙලා නිවටයෙක් වගේ එලියට එනවට වඩා වීරයෙක් වගේ හිරගෙදර ඉන්න එක හොඳයි.අධිකරණය කොහොමත් ජනරාල්ව එලියට දාන්න යන්නේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනිවා මචන්, ඒ මනුස්සයාව එලියට දලා, ඕන කෙනෙකුට ඕන දෙශපාලන නාඩගමක් නටා ගත්තට කමක් නැහැ, හැබැයි ෆොන්සේකා මහත්තයට නිදහසේ ඉන්න දෙන්න කියලයි අපි කියන්නේ,

    අනිවාර්යෙන් මචෝ.
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ජෙනරාල් නිදහස් කරන්න අධිකරණයත් තීන්දු කරලා

    2012 මැයි 16 වෙනි බදාදා, 01:40 සාමාන්‍ය




    Share

    SarathFonsekaGen.jpg

    ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව සුදු කොඩි නඩුවට අදාළව මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුව අහෝසි කොට, ඔහුව එකී චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට, යුද සෙබළුන් දහදෙනෙකු නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රඳවා තබා ගැනීමට එරෙහිව ඔහුට පවරා ඇති නඩුවෙන් ඇප ලබා දීමටත් අධිකරණය විසින් තීන්දු කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
    නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිස්ටර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති අතර, අධිකරණය තීන්දුවට පෙර ජෙනරල් නිදහස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ ඉන් අනතුරුවය.
    ජෙනරල් ෆොන්සේකා මහතාට එරෙහිව දෙවන යුද අධිකරණය විසින් ලබා දුන් මාස 30ක සිරද~ුවම බන්ධනාගාරයේ සිරද~ුවම් කාල නිර්ණ ක්‍රියා පටිපාටිය යටතේ පසුගි අප්‍රේල් 20වනදා අවසන් විය. එහෙත් නීතිපතිවරයා කියා සිටියේ, සිවිල් අධිකරණයකින් දෙන සිරද~ුවමකදී බන්ධනාගාරයේ සමා කාලයන් යුද අධිකරණයකින් දෙන සිරද~ුවමකදී අදළ නොවන බවයි. ඒ අනුව ලබන වස මැද දක්වා යුද අධිකරණයේ සිරද~ුවමට ෆොන්සේකා මහතාව යටත් වන බව නීතිපතිවරයා, බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම් දී තිබුණි. බන්ධනාගාර සම්ප්‍රදායට අනුව සිරකරුවෙකුගේ වසරක සිරද~ුවමක් මාස 8යි දවස් 10ක් ලෙස ගණනය කරනු ඇත. එම සම්ප්‍රදාය අනුව ෆොනසේකා මහතාගේ මාස 30ක සිරද~ුවම පසුගිය 26වනදා අවසන් විය.
    මේවනවිට ආරක්ෂක ලේකම්වරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කරන කර්නල් ශාන්ත ධර්මරත්න මහතාද හමුදා අධිකරණය යටතේ වසර 07කට අච්චුකළ අයෙකු බව ජනාධිපතිවරයා වෙත පවසා ඇති පාලිත ප්‍රනාන්දු මහතා, ඔහුටද කෙටිකලක් තුළ දී නිදහස් වීමට හැකි වූයේ බන්ධනාගාරයේ සම්ප්‍රදායන්ට අනුව හිමිවන සමා කාලයන් මතය.
    මෙම තත්ත්වය යටතේ තමාට ඇප ලබා දෙන මෙන් ඉල්ලමින් ෆොන්සේකා මහතා අධිකරණයට පෙත්සමක් ගොනු කරඇත. ඊට අදාළ තීන්දුව මැයි 31වනදා ලබා දීමට නියමිත අතර එහි දී බොහෝ දුරට ෆොන්සේකා මහතාට වාසි සහගත තීන්දුවක් ලැඛෙනු ඇති බවත්, ජෙනරාල්වරයාට යුද අධිකරණය විසින් දුන් සිරද~ුවම පසුගිය 26වනදා අවසන් වී ඇති බව අධිකරණය විසින් තීන්දු කරනු ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව සොලිස්ටර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාට පැහැදිලි කර ඇත.
    අධිකරණය ජෙනරල් සම්බන්ධයෙන් එසේ වාසිසහගත ලෙස කටයුතු කළහොත් එයින් ඔහුට විශාල ජනතා ආකර්ශනයක් හිමිවන බැවින් මැයි 31වනදා පෙර ඔහුව නිදහස්කොට එහි ගෞරවය ලබා ගැනීමේ හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා ජනාධිපතිවරයාට උපදෙස් දී තිබේ. ඇමරිකාවේ හිත දිනාගැනීමට ද එය ඛෙහෙවින් උපකාරී විය හැකි බවද මොහාන් පීරිස් මහතා පවසා තිබේ. මේවනවිට ඇමරිකාවට ගොස් සිටින විදේශකටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාද ෆොන්සේකා මහතා නිදහස් කිරීම ජානධිපතිවරයා තීරණය කර ඇති බව එරටට නිලධාරීන්ට කිහිප දෙනකුට දැනුම් දී තිබේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ කටාර් සංචාරයට පෙර ජෙනරාල්වරයාට නිදහස ලැඛෙනු ඇතැයි පීරිස් මහතා එම නිලධාරීන්ට වැඩිදුරටත් පවසා ඇත.
    ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් ඉහළ උසාවි වල විනිසුරුවරුන්, තවදුරටත දේශපාලන බලපෑම්වලට හිස නොනැමීමට තීරණය කර ඇතැයි අප මීට ඉහත දීද වාර්තා කළේය. තවද සමහර පුවත් වෙබ් අඩවිවලින් විනිසුරුවරුන්ගේ පක්ෂග්‍රාහී තීන්දු තීරණ රළු ආකාරයෙන් විවේචනය කර තිබීමද සමහර විනිසුරුවරුන්ගේ කීර්ති නාමය කෙරෙහි තියුණු ලෙස බලපා ඇති බව ද වාර්තාවේ.

     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43

    ජනාධිපතිවරයා අධිකරණය ගැන භීතියකින්!

    2012 මැයි 15 වෙනි අඟහරුවාදා, 02:04 සාමාන්‍ය




    Share

    ShiraniBandaranake2.JPG

    අධිකරණය යළි ස්වාධීන කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් ගෙන් අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට එල්ලවී ඇති බලපෑම් හමුවේ, ඇය තම දේශපාලන නියෝග ඉටුකිරීම පැහැර හැරෙනු ඇතැයි ජනාධිපතිවරයා දැඩි ලෙස බියට පත්ව සිටින බව ජනාධිපති ලේකම්කාර්යාල ආරංචි මාර්ග වාර්තා වේ.

    අධිකරණය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය දිනෙන් දින බිඳවැටෙමින් පවතින හෙයින්, නොපමාව අධිකරණයේ, අපක්ෂපාතී බව සහ යුක්ති සහගත භාවය ජනතාව තුළ යළි තහවුරු කරන ආකාරයෙන් ඉදිරි මාස කිහිපය තුළ කටයුතු කිරීමේ වැදගත්කම එකී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් විසින් අගවිනිසුරුවරියට පැහැදිලි කර දී ඇත. එසේම එවැනි තීරණවලට එරෙහිව අගවිනිසුරුවරියට දේශපාලන බලපෑම් පැමිණියෙහොත් ඊට විරුද්ධව සමස්ත නීති ෙක‍ෂAත්‍රයෙන් පෙළ ගස්වන බවට ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ද ඇයට පොරොන්දු වී තිබේ.
    හිටපු යුද හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට එරෙහි නඩු විභාග කළ ආකාරය හා අනතුරුව ඒ සම්බන්ධයෙන් දුන් අධිකරණ නියෝග කෙරෙහි ජනතාවගේ බලවත් අප්‍රසාදයත් පවතින බව අගවිනිසුරුවරියට පැහැදිලි කර ඇති එම නීති ෙක‍ෂ්ත්‍රයේ ප්‍රවීණයන්, අධිකරණයෙන් යුක්තිය ඉටු නොවන බවට ජනතාව තුළ මතයක් ඇති වීමට එම සිද්ධීන් දැඩිව බලපෑ බවද පවසා තිබේ.
    මේ ආකාරයෙන් අගවිනිසුරුවරියට බලපෑම් එල්ල වී ඇති බව ජනාධිපතිවරයාට ද වාර්තා වී තිබේ.
    ෆොන්සේකා මහතා විසින් ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලූම් පතට මෙම තත්ත්වය යටතේ අධිකරණයෙන් ෆොන්සේකා මහතාට වාසිදායක තීන්දුවක් ලැඛෙනු ඇතැයි සැකකරන ජනාධිපතිවරයා, එවැනි තීන්දුවක් දීමට පෙර ඔහුව නිදහස් කිරීමට තීරණය කර ඇති බව අප වෙත මෙම තොරතුරු ලබාදුන් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. අධිකරණයෙන් එවැනි වාසිදායක තීන්දුවක් ෆොන්සේකා මහතාට ලැබුණහොත් එයින් ඔහුට විශාල දේශපාලන වාසියක් ලැඛෙන බැවින්, ඊට පෙර ඔහුව නිදහස් කොට මහ සංඝරත්නයෙන් ලකුණු දා ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ

     

    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    dan ithin eliyata ewilla pinak dahamak karagena wate inna eunge katha walata rewatenne nethuwa paule ayath ekka jeewath wenna thiyenne. UNP and JVP katha walata rewatune neththan adatath nidahase inna manussayekne nikan Politics walata ewilla boru sudu kodi katha kiyala chater une.
     

    Similar threads