ජෙනරාල් කෑගල්ලේ(PICTURES)(MUST SEE)

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
ජෙනරාල් කෑගල්ලේ(PICTURES)(MUST SEE)

තමන් මේ රටේ ජයග්‍රහණය වෙනුවෙන් පළමු මෙහෙයුම සම්පූර්ණ කළා සේම රටේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දෙවන මෙහෙයුමත් සම්පූර්ණ කිරීමට තමන් ඇප කැපවී කටයුතු කරන බව පොරොන්දු වන බවත්, මුලින් දුන් පොරොන්දු ඉටු කළා සේම මෙම පොරොන්දුවත් අකුරටම ඉටු කරන බවත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද (07) කෑගල්ලේදී පැවැති ජන රැලියක් අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා මෙසේ ද පැවසීය.

"මම අවුරුදු 40 ක් රජයේ සේවයේ යෙදී සිටියා. ඒ කාලයේදී දේශපාලනයට එන්න මට කිසිම උවමනාවක් තිබ්බෙ නැහැ. ඒ කාලෙ මම හොඳින් මගේ රාජකාරිය ඉටු කළා. මට දේශපාලන අත්දැකීම් දවස් 40 යි. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයට දේශපාලන අත්දැකීම් අවුරුදු 40 යි. ඒ අවුරුදු 40ම දූෂණයෙන් පිරිච්ච කාලයක්. මගේ අවුරුදු 40 ම විනය ගරුක, දූෂණයෙන් තොර කාලයක් ගත කළා. අපි අවුරුදු 30 මේ රට වෙනුවෙන් යුද්ධයක් කළා. ඒ කාලය ඇතුළත රණවිරුවො 25000 ක් පමණ ජීවිතය පූජා කළා. රටේ වැසියො දහස් ගණනින් ජීවිත පූජා කළා. මහජනතාව කැපකිරීම් කළා.

මේ විදියට අපි ලබපු යුධ ජයග්‍රහණය වෙනුවෙන් හමුදාපති විදියට දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳව මම නිහතමානීව සතුටුවෙනවා. මේක රටේ සියලු දෙනාගේ ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය කොළඹට වෙලා ආරක්ෂක කවුන්සිලයේ නිදි කිරමින් හිටපු, ආරක්ෂක කවුන්සිලයේදී යුද්ධෙ ගැන විස්තර කරන්න පටන් ගන්න කොටම නින්ද යන ජනාධිපතිට හෝ අවුරුදු 15 ක් යුද්ධයට බයේ 1990 ත්‍රස්තවාදීන්ට මෝටාරයක් වත් නොතිබුණු කා‍ලෙ යුද්ධයට බය වෙලා, ඇමෙරිකාවට ගිහින් හිටපු අයට මේකෙ ජයග්‍රහණය අයිති නැහැ.

අපි පළමු මෙහෙයුමක් කරල රටට ජයග්‍රහණයක් ගෙනාව. ඒ වෙලාවේ මම පොරොන්දු දෙකක් දුන්න. ඒ පොරොන්දු දෙක ඉටු කළා වගේම මේ රට වැටිල තියෙන අගාධයෙන් ගොඩ ගන්නව කියන පොරොන්දුව මේ වෙලාවේ දෙනව. මේ රටට යට පාලනය ගේනව, ප්‍රජාතන්ත්‍රවාදය ගේනව කියල අපි පොරොන්දු වෙනව."


ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා,

"අපි දකුණේ, බස්නාහිරථ මධ්‍යම, නැගෙනහිර, උතුරු පළාත්වල සංචාරය කළා. මේ හැම තැනින්ම තියෙන්නෙ එක පනිවිඩයයි. ඒ සරත් ෆොන්සේකා මහතා දිනවනව කියන එකයි. දැන් 50% ක් දිනල තියෙන්නෙ. අපි ඒක 75% ක් කරන්න ඕනෙ. කොහොමද යන යකා ආපහු නොඑන්න යවන්න ඕනෙ. මේ තමයි සැබෑ වීරය. දැන් වෙන් කරන්න තියෙන් ගල් පිලිමයයි, බොල් පිළිමයයි. ඔබ ඉදිරියේ ගල් පිලිමය තියෙනවා. දැන් කරන්න ඕනෙ බොල් පිළිමය වීසි කරන එක විතරයි.

2005 අපි කොහෙද හිටියෙ. ජනතා විමුක්ති පෙරමුණ නැතිනම් මහින්ද රාජපක්ෂ ජනාධිපති පුටුවේ නැහැ. අපි තමයි ගෙනාවෙ. එයාව අපි ජනාධිපති පුටුවට ගෙනාවෙ ප්‍රධාන කාරණා දෙකකට. එකක් ත්‍රස්තවාදය පරාජය කිරීම. අනික් කාරණය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම. මේ කියන කොන්දේසිවලට අදාල ගිවිසුම අපි අත්සන් කළේ 2005 සැප්තැම්බර් 08 වෙනිදායි. කවුද අත්සන් කළේ මහින්ද රාජපක්ෂයි ජනතා විමුක්ති පෙරමුණයි. අපි රහසෙ නෙමයි ගිවිසුම අත්සන් කළේ. ජනතා විමුක්ති පෙරමුණේ රහස් වැඩ නැහැ. එළිපිට අත්සන් කළේ. ඒ රැස්වීමට සහභාගී නොවුණු අය රූපවාහිනියේ ඒක දැක්ක. රේඩියෝ එකෙන් ඇහුව. පත්තරෙන් කියෙව්ව.

ඒකෙ ප්‍රධාන පොරොන්දුවක් තිබුණා විධායක ජනාධිපති ධූරය මේ අවුරුදු 06 ඇතුළත මේක අහෝසි කරනව කියල. පොරොන්දු වුණා. අත්සන් කළා. මේක ඉටු ක‍ළේ නැහැ. එහෙම ඉටු කරන්නෙ නැතුව දැන් තව මැතිවරණයක් ගෙනැල්ල.

මහින්ද මහත්තය කරපු එක දෙයයි තියෙන්නෙ. ඒක තමයි ත්‍රස්තවාදය අවසන් කරන නියෝගයට අත්සන් කරපු එක. ඒකත් කළේ නිකම්ම නෙමෙයි. ඒක හරියට නාන්න අකමැති බල්ලෙක් නාවන්න ගෙනියනව වගේ කළේ. සමහර බල්ලො ඉන්න නාන්න කැමති නැහැ. කකුල් හතරෙන්ම බ්රේක් ගහනව. ජනතා විමුක්ති පෙරමුණ යුද්ධය කරන්න ඕනෙ කියන‍කොට මහින්ද මහත්තය හිටියෙ ඒ වගේ. ජනතා විමුක්ති පෙරමුණ බලහත්කාරයෙන්, අත අඹරල තමයි මේ නියෝගයට අත්සන් ගත්තෙ. එහෙමයි මේ යුද්ධය කෙරෙව්වෙ. එහෙම නැතුව මහින්ද මහත්තය යුද්ධ කරන්න හිටපු මිනිහෙක් නෙමෙයි. දැන් මහ ලොකුවට නියෝගය ගැන කතා කරනව.

දැන් ජනාධිපතිවරණයක් කැඳවල තියෙනව. දැන් ජනතා විමුක්ති පෙරමුණ විදියට අපි නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකුට සහය දක්වන්න තීරණය කළා. අපි නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් හෙව්ව. අපි හුඟදෙනෙක් එක්ක කතා කළා. හොඳ අය තෝර තොර ගියා. එහෙම ගිහිල්ල, අපිට‍ හමුවුණා හරිම එක්කෙනා. එයා ගැන කියන්න ඇදයක් නැහැ. අවුරුදු 40 ක සේවය පිරිසිඳු චරිතයක් තියෙන, සුවිසල් පුද්ගලයෙක්, විශාල විභවයක් තියෙන පුද්ගලයට අපි සහය දෙනව. ඒකෙන් අපි නැවතත් මේ රට නගා සිටුවන්න ඇප කැප වෙනව කියල මේ වෙලාවේ සපථ කරල කියනව"
මේ අවස්ථාවේදී එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම්, එක්සත් ජාතික පක්ෂයේ මහ ‍ලේකම් තිස්ස අත්තනායක, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී රත්නායක, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ද අදහස් දැක්වූහ.


06_1.jpg

08_1.jpg

01_1.jpg

02_1.jpg

03_1.jpg

04_1.jpg
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    yaha palanaya newei jaha palanaya thamai balanna wenne.
    meya TNA ekata ona OKKOMA(eelama) denna in writing dunna kiyala TNA mp kenek (thurei ratnasinham)ada kiwwa.
    me yaka dinuwoth lankawa pakistanaya wage wena eka wenawamai.
    balaya ganna koti nari hiwal mugati ekka budiyana dewdath kenek me mans.
    jvp eka minissu adinakan senaga innwa.
     

    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    yaha palanaya newei jaha palanaya thamai balanna wenne.
    meya TNA ekata ona OKKOMA(eelama) denna in writing dunna kiyala TNA mp kenek (thurei ratnasinham)ada kiwwa.
    me yaka dinuwoth lankawa pakistanaya wage wena eka wenawamai.
    balaya ganna koti nari hiwal mugati ekka budiyana dewdath kenek me mans.
    jvp eka minissu adinakan senaga innwa.

    පව් ඔයා. ඔහොම තමයි මචන් දුක ගනන් ගන්න එපා
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔයා. thama godakma paw

    පව් ඔයා. ඔහොම තමයි මචන් දුක ගනන් ගන්න එපා
    duka thama machan sinhayek wage hitiya general kenek gonek balu kukkek wenakota.
    genaralta gona kiwwa un,.war ekedi kakulen adda un ekka ath deka ussagena stage wala inne kalisama adalada kiyalath sakai.
    oyala generalta sup eka denne genaralge bambuwakata newei,
    ranilge abheetha nayakathwaya yatathe monawa hari kara ganna kiyala api dannawa.
    ape kollo life eka dela bera gaththa bima ayema unta denna promise wenne mona gonada?
    sorry wenna 27 hamuwemuko ඔයා.:lol::lol::lol::lol::lol::lol:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    gota eda malanam SF ta wenne maj.gen kenek wela pension yanna.anika generalge life eka berune MR nisa.premadasala wage army lokkanta bomb set kale nane.
    eka newei machan me generalge dakunu paththe inna somawansam ge kallath damma nam hari ...mokada miniha bada kapa gannawa kiwwa unp ekka ekata wadi unoth....dan thuwale hodada dan na.:P....:lol::lol::lol::lol::lol::lol: good night:)