ජෙනරාල් ජානක පෙරේරා ඝාතනය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මිලේනියම් සිටි පාවාදීම රනිල කරා, ඒක හැමෝම දන්නවනෙ.ඒකෙන් හමුදා බුද්ධි අශයෙ 60 ගානක් කොටි මරල දැම්මනෙ...ලෝකෙ මොන රටේද අගමැතිද බන් තමන්ගෙ බුද්ධි අoශය ත්‍රස්තවාදින්ට පාවා දුන්නෙ??????ඒ පාහර වැඩේ කරේ මුලු ලෝකෙන්ම වද රනිල විතරයි... :angry::angry::angry::angry:

    තිරිසන් රනිලට තිරිසනා කියානගන්ඩ් බැරි උබලයි බන් රියල් වහල්ලු...තමන්ගෙ රටේ මහ බැoකුව වද රනිල හොරා කද්දි දැක්කෙ නැ වගේ ඉන්න උබලයි රියල්ම වහල්ලු...

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මට ගිය සතියේ ජෙනරල් ජානක පෙරේරා ත් එක්ක අවුරුදු 15ක් එකට හිටපු එයාගේ driver ව හම්බුනා .ඒ මිනිස්සු වෙච්ච හැම දේම දන්නවා.බර්ටි ප්‍රේමලාල් එක්ක චන්ද කාලේ දාගත්ත කොක්ක , කේන්දරේ තිබ්බ රාජ යෝග සීන් එක, මහින්දලා එක්ක දාගත්ත කොක්ක ,අන්තිමට ජානක පෙරේරාගේ නමට තිබ්බ ඔක්කොම දේපල වලට වෙච්ච දේ ඒ මිනිහ මාත් එක්ක කිව්වා.

    ඕව මේක දාල වැඩක් න බන්.දන්න උන් දන්නවා ඇත්ත මොකක්ද කියල

    අපි ඉන්නේ මහා කාලකන්නි රටක බන්. මිනිස්සු ඉන්නේ මොකක හරි එල්ලිලා එ එ කාලෙට ආතල් එකක් ගන්න. දෙපැත්ත බෙදිලා මරාගන්න.කොහෙන් හරි එකෙක් ඇවිත් මේක සුර පුරයක් කරනකම් බලාගෙන ඉන්නවා අපෙන් කෙරෙන්න ඕන අවම යුතුකම් ටික වත් කරන්නේ නැතුව.අන්තිමට ඔක්කොම අපිට ඇරලා යනකම් එකෙක් වත් දන්නේ නැ .ඉස්සරහට දෙයක් හිතන්නේ නැති වෙච්ච දේවල් මතක නැති ,වෙච්ච දේවල් වලින් පාඩම් ඉගෙන ගත්තේ නැති ගොබ්බ හැත්තක් ඉන්නේ මේකේ .
    විජේවීර පොන්ස් පන පිටින් BBQ දාන වෙලේ ජානක පෙරේරා එතන හිටපු කතාව කිව්වේ නැද්ද?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    විජේවීර පොන්ස් පන පිටින් BBQ දාන වෙලේ ජානක පෙරේරා එතන හිටපු කතාව කිව්වේ නැද්ද?

    විජේවිර බූරුවව අල්ලන ගියේ ජානක පෙරේරා තමයි ඒ කන්ඩායමේ මුතාලිෆුත් ඉදලා තියෙනවා
     
    • Like
    Reactions: dilshanniranga