ජෙනරාල් නාවික හමුදා මුලස්ථානයේ

sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
මනුස්සයෝ SF වෑරදි කියන්නේ හෙතුවක් ඈතුව....... උබට ඈස් පෙන්නෙ නෑද්ද...... මිනිහ බලේ ගන්න කියපු ද්‍රහි කතා නිසය් එහෙම කියන්නෙ............
නෑතුව SF චන්දෙට ආපු නිසා නෙමේ..........:nerd::nerd:


Sahathika aththa ban menna sakshi

 

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
මනුස්සයෝ SF වෑරදි කියන්නේ හෙතුවක් ඈතුව....... උබට ඈස් පෙන්නෙ නෑද්ද...... මිනිහ බලේ ගන්න කියපු ද්‍රහි කතා නිසය් එහෙම කියන්නෙ............
නෑතුව SF චන්දෙට ආපු නිසා නෙමේ..........:nerd::nerd:

Athakota MR
18837_1309958519178_1537069606_30770158_5353133_n.jpg


16968_105094579516371_100000474894255_140117_4744680_n.jpg

19568_101504103217460_100000736124079_40776_3160876_n.jpg


19752_298970976121_826271121_3442307_7777466_n.jpg


19568_101497723218098_100000736124079_40635_6766676_n.jpg


17355_336484809224_554609224_4694924_4709553_n.jpg


Monade Unath

20441_1178982008218_1638194110_433593_4472187_n.jpg
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ජෙනරාල්ට වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යුධ හමුදා රෝහල් අධ්‍යක්ෂ යැවීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 11 වෙනි බ්‍රහස්පතින්දා, 13:53
sf_v.jpg
විවිධ චෝදනා ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රතිකාර සඳහා ඔහුගේ රෝගී තත්ත්වයන් පිළිබඳව සම්පූර්ණ විස්තර දන්නා යුධ හමුදා රෝහලේ අධ්‍යන්ෂකවරයා ඉදිරිපත් කිරීමට කළ ඉල්ලීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. මෙම සිදුවීම වාර්තා වූයේ අද ජෙනරාල් නිල නිවසේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.


මෙහිදී අදහස් දක්වමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අ‍නෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවේ බෝම්බ ප්‍රහාර තුනකට ලක්ව ඇති සරත් ෆොන්සේකා මහතාගේ ශරීරය පුරාම යකඩ කැබලි ඇති බවත්, මේ වෙනුවෙන් නිසා ප්‍රතිකාර නිරතුරුවම සිදු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මෙම ‍තත්ත්වය පිළීබඳ මනා වැටහීමක් ඇති යුධ හමුදා රෝහලේ අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කිරීමට කළ යෝජනාව ප්‍රතික්ෂේප වූ බවත්ය.

"මගේ ස්වාමියාට බොහෙත් මම ගෙනිහින් දුන්නා. නමුත් අපට දොස්තර මහතාව තමයි තවමත් ගෙන්න ගන්න බැරි වුණේ. ඒ සඳහා මම ජාත්‍යන්තර රතු කුරුසයෙන් ඉල්ලීමක් කළා. කවුරුත් ‍නොදන්න කාරණාවක් මේක. ඔහුගේ ඇඟ පුරාම තියෙනව යකඩ කෑලි. ඔහු තුන් වතාවක් බෝම්බවලට අහු වෙච්ච කෙනෙක්.

මුල්ම වතාවේ හදවතට අඟලක් මෙහායින් පොඩි යකඩ කෑල්ලක්. දෙවනියට තියෙනවා පිටිපස්සෙන් වැදුණු එකක්. එකෙ යකඩ කෑලි වකුගඩුවට ඉතාමක් කිට්ටුවෙන් තිබෙන්නෙ. තුන්වෙනුව තමයි මරාගෙන මැරෙන බෝම්බයට අහු වුණේ. එහිදී ඔහුගේ බඩවැල්වල තාමත් ඒ යකඩ කෑලි වගේම තුවාල තියෙනවා.

මේ නිසා ඔහුව නිරතුරුවම පරීක්ෂාවට භාජනය කළ යුතුයි. ඒ පරීක්ෂාවන් මෙතෙක් කරමින් සිටියේ යුධ හමුදා රෝහලේදී. ඔහුගේ සියලුම විස්තර දන්නේ යුධ හමුදා රෝහලේ සිටිය අධ්‍යක්ෂකවරයායි. ඔහුව ප්‍රතිකාර සඳහා අපි ඉල්ලා සිටියා. නමුත් ඔහුව ලබා ගන්න බැරි වුණා. මේ ඉල්ලීම කළේ මම නෙමෙයි. යුධ හමුදාපතිතුමාගෙන් ඔහු ඉල්ලීමක් කරලා තිබුණා. ප්‍රතිකාර සඳහා ඉඩ ලබා දෙන්න කියා. නමුත් තවමත් ඔහුව ලබා ගන්න බැරි වී තිබෙනවා." අනෝමා ෆොන්සේකා මහත්මිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.