ජෙනරාල් නිදහස් කර ඒ වෙනුවෙන් සංඝයා වහන්ස&#

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පව් බන්. ඇයි මහින්ද SF ට දැන් බලයක් නැතුවත් ඔච්චර බය? මහින්ද විතරක් නෙමේ. උඹත් බයයි නේ? :rofl::rofl::rofl::rofl:

    bayai nennun.. athaariyoth maranawane... oke anik paththath a wagemai.. SF President wunaanun. :nerd:
     
    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0
    c55737d7.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    එක සැරයක් - තරු ගැලෙව්වා
    දැන් හිරගේ - අගුල් දැම්මා
    බොරු චෝදන - එල්ල කරල
    පලිගන්නවා - කොළේ වහලා

    රට බේරුව - හමුදා පති
    රට වෙනුවෙන් - දිවි හැරියා
    ඔහුට හතුරු - ජනපතියා
    පළිගන්නවා - හිරිකිතයා

    දුෂ්ට කමට - සීමා නෑ
    මෝඩකමට - ලැජ්ජත් නෑ
    ජෙනරාල්ව - හිරේ දාල
    දැන් සැපයිද - රාජපක්‍ෂ

    ජෙනරාල්ගෙ - තරු ගැලෙව්වේ
    වසර දෙකක් - හිරේ දැම්මේ
    පැසිස්ට් වාදේ - අතට ගත්තේ
    පර්සි උඹේ - හීන මානේ

    සංවේදී - නායකයගෙ
    දුෂ්ට කමත් - මූනේ පෙනේ
    සන්තෝසයි - රාජපක්‍ෂ
    පෙන්නුවාට - ඇත්ත උඹේ

    ජනතාවනි - මේ අහන්න
    දුෂ්ට කමට - ඉඩනොදෙන්න
    ප‍්‍රජාතන්ත්‍රෙ - බේරගන්න
    අපිත් එක්ක - එකතු වෙන්න​
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ballek wage danin watila kudu wela inna ekai election ekak dina ganna bari unui bankaloth misak wena monawada

    Broke 2

    Definition: of Break

    Broke 3

    Definition: To transact business for another.

    Broke 4

    Definition: To act as procurer in love matters; to pimp.

    Broke 5

    Definition: imp. p. p. of Break.

    broke 6

    Definition: lacking funds; "`skint'' is a British slang term"
    :lol::lol:

    sinahala dictionary ekakin puluwannun hoyala diyan uba oya kiwwa ewwa.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    usawiyen waradi karayek wechcha eka hire damma kiyala eka bayak wenne naha
    rate 2/3 kata wada janatha sahaya thiyena jana nayakayata bankaloth minissunta baya wenna hethuwak naha.

    උසාවියෙන් වරද කරු කරපු උන් කී දෙනෙක් අද මහින්ද කියලා එළියේ නිදහසේ ඉන්නවද? එකෙක් තමයි පි බි ජයසුන්දර. ඔය තියෙනේ ලංකාවේ නීතිය ලස්සනට.

    එයාට දැන් ඇති ජන බලයක් නෑ බන්. අපි දැක්කනේ ජන බලේ ගත්තු හැටි. දැන් මේ වැඩෙන් එයා තවත් චා උන එක විතරයි උනේ. උඹලා වගේ නයට කහින පොඩි සෙට් එකක් ඉන්නවා කියලා එයා දන්නවා. පව් බන් උඹලා.. :rofl::rofl::rofl::rofl:

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha

    jana bale nam dakka macho ubala ta ewa pennathi eka thama awla:lol::lol:
    ow ubalata me rata set wenna ubala okkoma palayalla Norway , UK wage rata walata ubalata ewa thama set wenne thawa Balukisthane ehemath hodai:P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    100% true
    ඇයි මිණීමැරීමේ චෝදනාවකට ජීවිතාන්තය දක්ව හිරේට නියම වෙලා හිටපු රංජිත් මද්දුම බන්ඩාරගෙ මාමව සියලු චෝදනා වලින් නිදහස් කලේ.

    මිල් රෝයි ප්‍රනාන්දුගේ ගෑනි ඒකිව නිදහස් කලේ.:angry::angry::angry::angry:

    ඔය තියෙන්නේ.. තව අපේ සංවේදී නායකයාගේ වැඩ ගොඩක් තියනවා. ඒවා කියන්ඩ බෑ. ලැජ්ජයි.. :rofl::rofl::rofl::rofl:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    mama nam politics walata ne machan.eth mama JVP yata against.
    SF wa nethi kale JVP evun.

    JVP eken wen wela anoma fonseka wede patan gatta nam ona kenek help karai SF wenuwen.

    JVP ekakth ekka inna kan SF amaruwe wetenawa arenna hodak nam wenne ne.
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    100% true
    ඇයි මිණීමැරීමේ චෝදනාවකට ජීවිතාන්තය දක්ව හිරේට නියම වෙලා හිටපු රංජිත් මද්දුම බන්ඩාරගෙ මාමව සියලු චෝදනා වලින් නිදහස් කලේ.

    මිල් රෝයි ප්‍රනාන්දුගේ ගෑනි ඒකිව නිදහස් කලේ.:angry::angry::angry::angry:

    paw ne bn ganiyek ne kochchara unath:lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    jana bale nam dakka macho ubala ta ewa pennathi eka thama awla:lol::lol:
    ow ubalata me rata set wenna ubala okkoma palayalla Norway , UK wage rata walata ubalata ewa thama set wenne thawa Balukisthane ehemath hodai:P:P

    ඇයි අපි යන්නේ? දැන් කොටින්ට injection ගහනවා කියපු උඹලගේ නායකයා ඔන්න එරික් සොල්හිම් හම්බු වෙලා අයෙත් අපිව බලල යන්ඩ කියලා තියෙන්නේ? ඔන්න වැඩ. උබලා මහා නපුන්සක ජාතියක් බන්. උඹලා පලයන් ඔය කියන රටවල් වලට. :rofl::rofl::rofl::rofl:
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    ubalata one nam ponseka thawa masayak mathaka thiyei .... ita passe kunu kude thamai
    paw rajek wage inna hitapu ekawa pissek karala kala damma....
    balapallako okata anthimata ganiwath ithuru weida danna
    ubala ganiwath market kalane.
     
    ubata mala paninakota maru ne bn:lol::lol::lol: hari hari be cool:P ubala
    Ponseka gana duk ge gayapalla ko api ahan innam:D:D
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ubalata one nam ponseka thawa masayak mathaka thiyei .... ita passe kunu kude thamai
    paw rajek wage inna hitapu ekawa pissek karala kala damma....
    balapallako okata anthimata ganiwath ithuru weida danna
    ubala ganiwath market kalane.

    awurudu 2 1/2 passe mathak wenkota parakku wadi wei. :nerd:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ubata mala paninakota maru ne bn:lol::lol::lol: hari hari be cool:P ubala
    Ponseka gana duk ge gayapalla ko api ahan innam:D:D

    අපෝ.. කිසිම මල පැනිලක් නෑ. අපිටත් මේ වගේ පොන්සි සෙට් වෙන්නේ කලා තුරකින් අතල් එකක් ගන්ඩ... උඹලා නියමෙට ආතල් දෙනවා බන්.. :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: max4uall