ජෙනරාල් යුද අධිකරණයට

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ජෙනරාල් යුද අධිකරණයට

ජෙනරාල් යුද අධිකරණයට ඉදිරිපත් කරනවා - ලක්ෂ්මන් හුලුගල්ල දේශීය 2010 පෙබරවාරි 08 වෙනි සදුදා, 22:57
අද රාත්‍රියේ අත්අඩංගුවට ගත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද අධිකරණය හමුවට පමුණුවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි. ඒ මහතා පවසන්නේ ෆොන්සේකා මහතාට යුද හමුදාපති සහ මාණ්ඩලික ප්‍රධානී තනතුරු දරන කාළය තුළ විපක්ෂය සමඟ එකතුවී රජයට විරුද්ධව සහ ජනාධිපතිවරයාට එරෙහිව කුමන්ත්‍රණ සිදුකළා යැයි චෝදනා එල්ලවී ඇති බවයි.

එබැවින් ජනරාල්වරයාගේ එම ක්‍රියා සම්බන්ධයෙන් හමුදා අධිකරණය හමුවේ සාක්කි විමසීමට බලා පොරොත්තුවන බව හුලුගල්ලේ මහතා පවසයි.
 

Kalu Banda

Member
Dec 21, 2009
87
1
0
waraddak karala nathnam baya wenna deyak nae atula udu burannae nathiwa hitapan
yuda aparada gana nawai kumanthrana gana
oyama kiyala thiyanawanae yuda aparada parekshana nae kiyala gota kewa kiyala
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔහුහේ පෞද්ගලික පළිගැනීමේ චේතනාව නියා SF මේ රටට කළ හානියට අනිවාර්යයෙන් ඔහු දඩුවම් ලැබිය යුතුයි!!!!
     

    krscomputers

    Member
    Jul 10, 2009
    2,433
    31
    0
    Colombo
    ඔහුහේ පෞද්ගලික පළිගැනීමේ චේතනාව නියා SF මේ රටට කළ හානියට අනිවාර්යයෙන් ඔහු දඩුවම් ලැබිය යුතුයි!!!!


    Dan Da Dan Naha ?????