ජෙනරාල් වත්කම් හෙළිකරයි

May 17, 2006
3,632
90
0
අන්න හරි. මමත් එකඟයි. දැන් අපි බලමු මහින්ද වත්කම් හෙළි කලාම මේ අයම කියන්නේ මොනවද කියල. මම මේ උත්තරේ සේව් කරල තියා ගන්නවා

අනේ පෙන්නුවොත් හොදයි.....නැ...නැ...දැන් පෙන්වයි....මොකද සරත් පෙන්නුව නිසා
 

Wal Bada

Well-known member
  • tht will never happen:no:

    people like U don't deserve anything

    Ur jest 3rd grade pinhead :growl::lol:
    Yes, it shows that you are an empty can. Numpty of highest order. And cretins look as Einstein when compared to you.

    උඹ සියල්ල දත් නෙවෙයි. සියල්ලේම දත් (පශ්චාත් භාගයත් ඇතුලුව ):lol::rofl:

     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    ithin ban Mahinda president wenna issellath uta oya kiyana tharan dewal thibbe na... ne?

    Sara awath ochcharai...

    Okkoma horu..
    Okkoma Boru...

    SF tawama aawe nahane.... enneth netuwa api kohomada hora borukaraya kiyala kiyanne....?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    බැංකු ගිණුමක්, නිවසක් සහිත ඉඩමක්, හිස් ඉඩම් දෙකක් සහ මර්සිඩීස් බෙන්ස් රථයක් හැර වෙනත් කිසිදු වත්කමක් තමන් සතුව නැතැයි ජනාධිපතිවරණයේ නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය වත්කම් බැරකම් ප්රකාශයේ සඳහන් කර ඇත.

    තවත් බැංකු ගිණුම් හතරක් සහ රුපියල් දහසය ලක්ෂ අනූදෙදහසක් (රු.1692000) වටිනා ස්වර්ණාභරණ තම බිරිය සතුව ඇතැයි ද ජෙනරාල් ෆොන්සේකා මහතා තම වත්කම් බැරකම් ප්රකාශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තම වත්කම් බැරකම් ප්රකාශය ජනාධිපතිවරණ නාමයෝජනාව සමඟ පෙරේදා (17 දා) මැතිවරණ කොමසාරිස්වරයාට බාර දුන්නේය.

    ඉන් අනතුරුව පෙරේදා සිය මැතිවරණ ප්රචාරක ව්යාපාරය අරඹමින් මහනුවරදී පැවැති උත්සවයකදී තම ජාතික ප්රතිඥව රට හමුවේ තැබූ ෆොන්සේකා මහතා තමන්ගේ වත්කම් බැරකම් ප්රකාශය ද මහා සංඝරත්නයට හා ජනතාවට පිළිගැන්වීය.

    ජනාධිපති වූ පසු සෑම වසරකම ජනවාරි 27 වැනිදා තමන්ගේ වත්කම් බැරකම් ප්රකාශය ජනතාවට ඉදිරිපත් කරන බවට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මහනුවරදී ප්රතිඥ දුන්නේය.

    තම බැංකු ගිණුමේ රුපියල් හයලක්ෂ හතළිස් එක්දහස් තුන්සිය පනහයි ශත අසූඅටක් ද (රු.6,41000 යි ශත 88) ද බිරිඳ සතු බැංකු ගිණුම් පහක රුපියල් විසිතුන්දහස් තුන්සිය හතයි ශත හතළිස් හතක් (රු.23307 යි ශත 47 ක්) සහ ඇමරිකානු ඩොලර් 2952 ක ශේෂයක් ද ඇතැයි සරත් ෆොන්සේකා මහතා කියා සිටියි.

    මීට අමතරව පිළියන්දල ප්රදේශයේ තමන් සතු පර්චස් 15.2 ක නිවස සහිත ඉඩම රාජ්ය උකස් හා ආයෝජන බැංකුවට ඇපයට තබා ණය මුදලක් ලබාගෙන ඇතැයි ද එම ණය මුදලේ වර්තමාන ශේෂය රුපියල් හැත්තෑපන්දහස් හයසිය අනූහතරක් (රු.75694) ක් බව ද සරත් ෆොන්සේකා මහතා කියා සිටියි.

    විශ්රාමික ආරක්ෂක මාණ්ඩලික ප්රධානී වශයෙන් තමන්ට නියමිත විශ්රාම වැටුප මෙතෙක් ලැබී නොමැති නිසා තම මාසික වැටුප සඳහන් කිරීමට හැකියාවක් නැතැයි ද ජෙනරාල් ෆොන්සේකා මහතා සිය වත්කම් බැරකම් ප්රකාශයේ සඳහන් කර ඇත.

    :oo::oo: මහින්ද මාමට නම් හවසට තේ එකක් බොන්නත් මීට වඩා වියදම් වෙනව ඇති... :lol::lol::lol::lol::lol::lol:
     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    බෑණගෙයි දුවගෙයි වත්කම් හෙළි කළොත් එහෙම?:shocked:

    න්දෙට ඉදිරිපත් කරන්න ඕනෙ චන්දෙට එන කෙනාගෙ වාර්තාව මිසක් බෑනගෙයි දුවගෙයි නෙමේයි නේද?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :oo::oo: මහින්ද මාමට නම් හවසට තේ එකක් බොන්නත් මීට වඩා වියදම් වෙනව ඇති... :lol::lol::lol::lol::lol::lol:

    ඔව් බන් , තේ කුඩු වෙනුවට දාන්නෙ රත්‍රන් කුඩුනේ
     

    Similar threads