ඔයා හැමවෙලාවෙම එලකිරි එකේ ඉන්නවානම් පොඩ්ඩක් බලන්න මම රනිල්ට,සරත්ට වැරදි වෙලාවට වැරදී කියලා තියනවා....හැබයි මම මොනවෙලාවකවත් මහින්ද මහත්තයාට එහෙම කියන්නේ නැහැ මොකද එයා විඩායක ජනපති.....මහින්ද විඩායක ජනපතිට විරුද්දව උසාවි යන්න බැහැ කියලා ඔයා දන්නේ නැද්ද?....මම කොයි වෙලාවකවත් මහින්ද මහත්තයාට විරුද්දව කඩේ යන්නේ නැහැ...මම කියන්නේ මේ දෙන්නගෙන් කාටවත් මඩ ගහන්න එපා කියලා......ඔයා දැන් කියන්න මේ වත්කම් හෙලි කරපු එක හොදද නරකද කියලා
මචං.. ඇත්තටම වත්කම් හෙළි කරපු එක හොඳ දෙයක්.. හොඳ ආදර්ශයක්..
ඒත් ඒක පිළිගත හැකි මට්ටමේ තියෙනවද කියන එකයි ප්රශ්ණේ



kanna denawa nan ona deyak..

