ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com


    මහින්ද ද හොද අයෙකු නොවේ (ඔහුගේ ඇතැම් ක්‍රියා කලාප මම තරයේ හෙලාදකිමි). එහෙත් වර්තමානයේ අප රට පාලනය කිරීමට තරම් සුදුස්සෙකු වෙනත් පක්ෂයක නොමැති හෙයින් ඔහු හොදය

    කිසියම් පක්ෂයකින් හොද නායකයෙකු බිහි උවහොත් අපි අපේ රට ඔහුට බාර දිය යුතුය.
    එවැන්නෙක් බිහි වීම සැක සහිතය
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මමත් මල්ලි ආමි එකේ අවුරුදු 12 ක් කට්ට කාපු එකෙක් නිලධාරියා විදින සැපයි සාමාන්‍ය සෙබල විදින දුකයි මම හොදට දන්නව. මම යුද්ධ කලේ නැතත් මගෙ ලග මැරුණ කොල්ලො කකුල් කැඩුන අතපය නැති දාහස් ගනනක් මේ අත් දෙකෙන් උස්සලා තියෙනව

    ඒ හුගක් අය මැරුන පොන්සේකා වගේ මැටි හරක් දුන්න ගොන් නියෝග හින්ද ඒක අමතක කරන්න එපා මට මහින්ද රාජපක්ෂත්, රනිල් වික්‍රමසිංහත්, සොමවංශත් ඔක්කොම එකයි ඒත් සරත් පොන්සේකට හැමදාමත් මම වෛර කරනව

    Aren't these two utterances (that are marked in red and blue) contradictory...:rolleyes::rolleyes::rolleyes: