ජෙනරාල්~සරත්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ නෑ නෑ. කරුණා මිනි මරලා නෑ. සුදනා වගේ ඉඳලා තියෙන්නේ නේද මෙච්චර කල් එල්ටීටි එකේ. ඒකනේ උඹලගේ පක්ෂේ වයිස් ප්‍රේසිඩන්ට් පට්ටම හිටන් දුන්නේ නේද???
    :lol::lol::lol::lol:

    ithin karuna mini marala nan methana kaa gaala wadak naa usawiyata gihin legit dapan naduwak..... nadu karaya sakki balala theeranayak deyi....

    habayi yudde iwara karanna Karunath yam kisi karayak kala... umba Foniyata kelehiguna denna kiyanawa nan Karunatath kelehi guna salakanna one nadda..?
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මහින්ද තරම් හොදට අනික් එකෙක්වත් ෆොන්සේකාට සලකන්නේ නෑ.. ජේවීපී යූඈන්පී වේසිගේ පුතාලා ඔක්කොම මේ මනුස්සයා ඈමට දාල ගොඩ එන්න බෑලුවා කෙල උනාම පොර ඉන්නවද මෑරිලද කියලා බලන්න්නේ නෑ.

    මහින්ද අඩු ගානේ ෆොන්සේකාට ඉන්න තෑනක් දුන්නා.. ගෙයක් වාහනයක් දුන්නා.. හිරෙන් නිදහස් කරා.. හිරේ ඉන්නකොටත් දෙන්න පුලුවන් උපරිම මට්ටමට සෑප දුන්නා... ටීවී, ෆ්‍රිජ්, ත්‍රේඩ්මිල්, ප්‍රයිවෙට් කිචන්, ප්‍රයිවේට් බාත් රූම්..

    ෆොන්සේකා තන්හාව වෑඩි කමට කෙලවගත්තට කරන්න දෙයක් නෑ, නෑත්තන් කොහෙහරි ලොකු පෝස්ට් එකක් කරගෙන රජෙක් වගේ ඉන්න තිබ්බ මිනිහෙක්.

    කාලකන්නි ජෙප්පොයි යූ ඈන් පී කාරයොයි තමයි ඒ මනුස්සයව විනාශ කරේ.. අද මිනිහා ගෑන එක වචනයක් කත කරන්නේ නෑ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ithin yako dapanko naduwak.... moko nikan balan inne..... UNP eken nikan lawyer la ganna puluwan.. naduwata case ekak watunoth Geneva yannath puluwan....

    karapanko ewage Practical wadak...

    මචං ගුනේ..............
    එක්කෝ ඕනේ නැහැ බං උබට මේවා තේරුම් කරලා දෙනවට වඩා ලේසි හරකෙක්ට කලනය උගන්නන එක
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ithin karuna mini marala nan methana kaa gaala wadak naa usawiyata gihin legit dapan naduwak..... nadu karaya sakki balala theeranayak deyi....

    habayi yudde iwara karanna Karunath yam kisi karayak kala... umba Foniyata kelehiguna denna kiyanawa nan Karunatath kelehi guna salakanna one nadda..?

    අප්පට බෝල. දැන්නේ බන් හරියටම දන්නේ උඹත් අර ආණ්ඩුවේ ගූ කන උන් වගේම කතා කරන්නේ අධෝ මාර්ගයෙන් කියලා??? යුද්දෙට යම්කිසි කාරයක් දායක උන කරුණා හොඳයි, යුද්දේ ඉවර කරපු සරත් ෆොනියා?? උඹලට කියන්න මම හිතන්නේ සිංහල ශබ්ධ කෝෂයේ වෙනම වචනයක් හදන්න වෙයි වගේ. මට පෙන්නනම බැරි ජාතිය බන් උඹලා වගේ උන් තමයි.

    කරුණා විතරක් නෙමෙයි බොලව් ඔය උඹලගේ ආණ්ඩුවේ ඉන්න ඔක්කොටම නඩු දැම්මොත් උඹලට ආණ්ඩුවක් නැති වෙනවා මොකද ඉන්නේ මහා එකා ඇතුළුව ඔක්කොම ඉන්නේ මිනි මරුවෝ, කුම්භාණ්ඩයෝ, ගෑනු දූෂණය කරන උන්, කුඩු මුදලාලිලා, හරක් හොරු, මන්කොල්ල කාරයෝ නිසා. ඉතින් උන්ගේ නඩු කොහොමත් ඇහෙන්නේ නෑ. ඒකනේ මේකට ආසියාවේ අහවල් එක කියන්නේ.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උබලට හැබැටම ලැජ්ජාවක් නැහැනේ

    සරත් ෆොන්සේකා බල්ලෙක් වගේ unp එක අමතක කරා. ෆොන්සේකා හිරෙන් එලියට අවහම "අපි හැමෝම එකමුතුවෙලා ආණ්ඩුව පරදකරමු කිව්වහම" උබලගේ මහා ලොකු unp එක මොකද කිව්වේ ?

    " රුපිය් 20-30 දීලා unp එකේ සාමාජිකත්වය ගන්න කිව්ව ෆොන්සේකාට:lol::lol::lol::lol:"

    අනිත් උන් JVP. වැඩි කතා ඕනේ නැහැ. මෙන්න

    Rep+ from netlife007.....good post

    .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද තරම් හොදට අනික් එකෙක්වත් ෆොන්සේකාට සලකන්නේ නෑ.. ජේවීපී යූඈන්පී වේසිගේ පුතාලා ඔක්කොම මේ මනුස්සයා ඈමට දාල ගොඩ එන්න බෑලුවා කෙල උනාම පොර ඉන්නවද මෑරිලද කියලා බලන්න්නේ නෑ.

    මහින්ද අඩු ගානේ ෆොන්සේකාට ඉන්න තෑනක් දුන්නා.. ගෙයක් වාහනයක් දුන්නා.. හිරෙන් නිදහස් කරා.. හිරේ ඉන්නකොටත් දෙන්න පුලුවන් උපරිම මට්ටමට සෑප දුන්නා... ටීවී, ෆ්‍රිජ්, ත්‍රේඩ්මිල්, ප්‍රයිවෙට් කිචන්, ප්‍රයිවේට් බාත් රූම්..

    ෆොන්සේකා තන්හාව වෑඩි කමට කෙලවගත්තට කරන්න දෙයක් නෑ, නෑත්තන් කොහෙහරි ලොකු පෝස්ට් එකක් කරගෙන රජෙක් වගේ ඉන්න තිබ්බ මිනිහෙක්.

    කාලකන්නි ජෙප්පොයි යූ ඈන් පී කාරයොයි තමයි ඒ මනුස්සයව විනාශ කරේ.. අද මිනිහා ගෑන එක වචනයක් කත කරන්නේ නෑ.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    උබලට හැබැටම ලැජ්ජාවක් නැහැනේ

    සරත් ෆොන්සේකා බල්ලෙක් වගේ unp එක අමතක කරා. ෆොන්සේකා හිරෙන් එලියට අවහම "අපි හැමෝම එකමුතුවෙලා ආණ්ඩුව පරදකරමු කිව්වහම" උබලගේ මහා ලොකු unp එක මොකද කිව්වේ ?

    " රුපිය් 20-30 දීලා unp එකේ සාමාජිකත්වය ගන්න කිව්ව ෆොන්සේකාට:lol::lol::lol::lol:"

    අනිත් උන් JVP. වැඩි කතා ඕනේ නැහැ. මෙන්න

    පුජාසනයෙ ඔබ හිදුවා.... ඔබට පුදන මෙ ලොකයමයි.... හෙට ඔබට එරෙහි වි නෑගිටින්නෙ
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මහින්ද තරම් හොදට අනික් එකෙක්වත් ෆොන්සේකාට සලකන්නේ නෑ.. ජේවීපී යූඈන්පී වේසිගේ පුතාලා ඔක්කොම මේ මනුස්සයා ඈමට දාල ගොඩ එන්න බෑලුවා කෙල උනාම පොර ඉන්නවද මෑරිලද කියලා බලන්න්නේ නෑ.

    මහින්ද අඩු ගානේ ෆොන්සේකාට ඉන්න තෑනක් දුන්නා.. ගෙයක් වාහනයක් දුන්නා.. හිරෙන් නිදහස් කරා.. හිරේ ඉන්නකොටත් දෙන්න පුලුවන් උපරිම මට්ටමට සෑප දුන්නා... ටීවී, ෆ්‍රිජ්, ත්‍රේඩ්මිල්, ප්‍රයිවෙට් කිචන්, ප්‍රයිවේට් බාත් රූම්..

    ෆොන්සේකා තන්හාව වෑඩි කමට කෙලවගත්තට කරන්න දෙයක් නෑ, නෑත්තන් කොහෙහරි ලොකු පෝස්ට් එකක් කරගෙන රජෙක් වගේ ඉන්න තිබ්බ මිනිහෙක්.

    කාලකන්නි ජෙප්පොයි යූ ඈන් පී කාරයොයි තමයි ඒ මනුස්සයව විනාශ කරේ.. අද මිනිහා ගෑන එක වචනයක් කත කරන්නේ නෑ.

    :yes::yes::yes: