ජෙනරාල්~සරත්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් ඉන්න ආණ්ඩුවට කහින් ගුනමකුවොන්ට මේවා මතක නෑ. ආයේ මතක් වෙන්න බලපල්ලා. ගුණමකුවෝ. අඩුම ගානේ ඊයේ පැරේඩ් එකට අඬගහන්න වත් තිබුනා. හැබැයි ඇවිත් හිටියේ යුද්දෙට කිසිම විදියකින් වත් දායක උනේ නැති මැති ඇමතිලයි උන්ගේ නොනලයි සන් ග්ලාස් දාගෙන ඉන්නවා. රණ විරුවෝ අව්වේ වේලෙනවා. පුදුම රටක් බන් මේක. මේ නිවුස් කියන චමින්ද ගුණරත්න වගේ උනුත් ගිරව් වගේ උන්ගේ ජොබ් එක බේරගන්න සරත්ට පස්සේ බනිනවා. කලකිරෙනවා බන් ලංකාව ගැන අම්මපා. උදේ හවස අපි බුදුන් වඳින මිනිස්සු. අනික් මිනිස්සු මෙහෙම කුහක කන් කරන්නේ කොහොමද බන්??? :no::no::no:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Hamudawen elawapu unwa aye Army eke ewata ganne naa.........

    Umbata gunamaku kama gana dana ganna one nan.... hitapu Maj. Gen. Parakrama Pannipitiya gen ahapan...

    naththan Fonnyyage body guard wela marunu soldier ge thaththagen ahapan.......
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    Hamudawen elawapu unwa aye Army eke ewata ganne naa.........

    Umbata gunamaku kama gana dana ganna one nan.... hitapu Maj. Gen. Parakrama Pannipitiya gen ahapan...

    naththan Fonnyyage body guard wela marunu soldier ge thaththagen ahapan.......

    anna hamudawen civil wasiyan marapu photo daala koti. SF neda order kale wedi thiyanna?
     
    • Like
    Reactions: ugmdjmali

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,863
    113
    canada
    උබලට හැබැටම ලැජ්ජාවක් නැහැනේ

    සරත් ෆොන්සේකා බල්ලෙක් වගේ unp එක අමතක කරා. ෆොන්සේකා හිරෙන් එලියට අවහම "අපි හැමෝම එකමුතුවෙලා ආණ්ඩුව පරදකරමු කිව්වහම" උබලගේ මහා ලොකු unp එක මොකද කිව්වේ ?

    " රුපිය් 20-30 දීලා unp එකේ සාමාජිකත්වය ගන්න කිව්ව ෆොන්සේකාට:lol::lol::lol::lol:"

    අනිත් උන් JVP. වැඩි කතා ඕනේ නැහැ. මෙන්න

    Last edited:
    • Like
    Reactions: netlife007

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබලට හැබැටම ලැජ්ජාවක් නැහැනේ

    සරත් ෆොන්සේකා බල්ලෙක් වගේ unp එක අමතක කර. ෆොන්සේකා හිරෙන් එලියට අවහම "අපි හැමෝම එකමුතුවෙලා ආණ්ඩුව පරදකරමු කිව්වහම" උබලගේ මහා ලොකු unp එක මොකද කිව්වේ ?

    " රුපිය් 20-30 දීලා unp එකේ සාමාජිකත්වය ගන්න කිව්ව ෆොන්සේකාට:lol::lol::lol::lol:"

    අනිත් උන් JVP. වැඩි කතා ඕනේ නැහැ. මෙන්න

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: gunamaku kama adnuwata thama anthimata kiyanna enne..... :rofl::rofl::rofl::rofl::rofl:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹලට හැම එකටම දේශපාලනේ. අම්මපා මේ රට කාලා තියෙන්නේ ඔය දේශපාලනේ තමයි. යකෝ පොඩ්ඩකට හරි දේශපාලනේ පැත්තකින් තියපන්. :angry::angry::angry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,863
    113
    canada
    :rofl::rofl::rofl::rofl::rofl::rofl: gunamaku kama adnuwata thama anthimata kiyanna enne..... :rofl::rofl::rofl::rofl::rofl:

    ඇත්තටම මුන්ට ලැජ්ජාවක් නැහැනේ. මටනම් මචන් අවංකව ෆොන්සේකා ගැන දුකයි. කොහොම ඉන්න තිබ්බ මනුස්සයෙක්ද? දේශපාලනේ නිසා ඔක්කොම නැති උන. ෆොන්සේකා වෙනුවෙන් මරාගෙන මැරෙන්න හිටපු එවුන් දැන් නම් හොයා ගන්න නැහැ

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    උඹලට හැම එකටම දේශපාලනේ. අම්මපා මේ රට කාලා තියෙන්නේ ඔය දේශපාලනේ තමයි. යකෝ පොඩ්ඩකට හරි දේශපාලනේ පැත්තකින් තියපන්. :angry::angry::angry:

    ubane itin meka aussa gatte
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇත්තටම මුන්ට ලැජ්ජාවක් නැහැනේ. මටනම් මචන් අවංකව ෆොන්සේකා ගැන දුකයි. කොහොම ඉන්න තිබ්බ මනුස්සයෙක්ද? දේශපාලනේ නිසා ඔක්කොම නැති උන. ෆොන්සේකා වෙනුවෙන් මරාගෙන මැරෙන්න හිටපු එවුන් දැන් නම් හොයා ගන්න නැහැ

    fonseka karapuwata gewannath epaya....... ara ashoka adhirajayatath ekane une.......

    fonseka kiyanne hoda minihek neme.. eka Army eke witharak neme uu ekka hitapu un okkoma dannawa...

    uu army ekata giye naththan ada hire naththan kagen hari marun kala!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹලට හැම එකටම දේශපාලනේ. අම්මපා මේ රට කාලා තියෙන්නේ ඔය දේශපාලනේ තමයි. යකෝ පොඩ්ඩකට හරි දේශපාලනේ පැත්තකින් තියපන්. :angry::angry::angry:

    deshapalanen thora jeewiyek naha... umbalata padu wenakota deshapalane waradi....

    foniyata kiyanne thiyena tikawath ithuru une Mahindayage deshapalane nisa..!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් ඇත්තනේ බන්. SF හොඳට යුද්දේ කරා කියලා උඹලගේ ආණ්ඩුවේම චැනල් එකමනේ කියන්නේ. දැන් මමද කිව්වේ?? :P:P

    SF witharayi yudda kale kiyala kiwwe nahane kawuruth.... :P:P:P:P
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ඉතින් ඇත්තනේ බන්. SF හොඳට යුද්දේ කරා කියලා උඹලගේ ආණ්ඩුවේම චැනල් එකමනේ කියන්නේ. දැන් මමද කිව්වේ?? :P:P

    sinduwa ehuwada ban........... rep kapapu eka hoya ganing. :baffled:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    fonseka karapuwata gewannath epaya....... ara ashoka adhirajayatath ekane une.......

    fonseka kiyanne hoda minihek neme.. eka Army eke witharak neme uu ekka hitapu un okkoma dannawa...

    uu army ekata giye naththan ada hire naththan kagen hari marun kala!

    එහෙනං මොන ලබ්බකටද බන් ආරමි එකේ ලොක්කා කරේ? දැන් එකට කියපන් තව එකක්. උඹලගේ දිව දෙකේ කතා. කෝ ඔව්වා එදා උඹලා කිව්වද? :P:P:P