ජෙනරාල් සරත්ෂොන්සේකා මහතාට එරෙහිව යුධඅධිකරණය ලබාදුන් තීන්දුව ජනාධිපති තුමා විසින් අනුමත කර ඈත
සරත් ෂොන්සේකා මහතාගේ ජෙනරාල් කම උදුරාගත්තද ඔහු මෙරට තරස්ත වාදය විනාහකිරීමට ලබාදුන් මහගු දායකත්වය පිළිබදව ජනතාවගේ හදවතේ ඉතිරිව ඈති මතකය උදුරාගත හැකිද
ජාතික වීරයන්ව දේහපාලන රේඛාවෙන් බෙදිය නොහැකි බව තේරැම්ගත හැකි නායකත්වයක් මෙරට බිහිවේවායි පාර්ථනා කරමි

Last edited: