ජෙනරෙටරයක් ගත්තා

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මචොලා ජෙනරෙටරයක් ගත්තා ඩිසල් ස්ටර්ට්ව්කලාම බ්ම වටෙ යනව වයිබ්‍රෙශන් එකට එක නවත්වන්නෙ කොහොමද
     
    • Like
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචොලා ජෙනරෙටරයක් ගත්තා ඩිසල් ස්ටර්ට්ව්කලාම බ්ම වටෙ යනව වයිබ්‍රෙශන් එකට එක නවත්වන්නෙ කොහොමද
    චෝක් එකක් ඇති ඒක වහපං ස්ටාට් කරාට පස්සෙ.
     
    • Like
    Reactions: NRTG

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඩිසල් බ්ම වටෙ යනව ද?
    ජෙනරෙටරය බ්ම වටෙ යනව ද?

    prasne therenne ne
    thani waakkiyen kiyanna oone kiyala ekak nee
    kiriye daana eewa
    visthara karala daanna
    peeli peeli walata
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඩිසල් බ්ම වටෙ යනව ද?
    ජෙනරෙටරය බ්ම වටෙ යනව ද?

    prasne therenne ne
    thani waakkiyen kiyanna oone kiyala ekak nee
    kiriye daana eewa
    visthara karala daanna
    peeli peeli walata
    මූ කියන්නේ ජෙනිය සාලේ තියලා ස්ටාට් කරාම ටික වෙලවකින් ජෙනිය පස්සෙ දොරෙන් ගිහින් එහා ගෙදර දක්වා යනවා කිය්ලා vibration හින්ද.
     

    ksujith

    Active member
  • Dec 17, 2008
    174
    246
    43
    available Anti Vibration Mount
    1625368450521.png
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මූ කියන්නේ ජෙනිය සාලේ තියලා ස්ටාට් කරාම ටික වෙලවකින් ජෙනිය පස්සෙ දොරෙන් ගිහින් එහා ගෙදර දක්වා යනවා කිය්ලා vibration හින්ද.
    adee meranna hinaa unaa eekata nam
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    ඩීසල් ඒවගේ වයිබ්රේට් වැඩි බං ඕක රබර් කාපට් එකක් (හිල් තීන ගනකම එක) උඩ තියල බලහං සාමාන්යෙන් ඔය වගේ ඒවා එක තැනක තියල මවුන්ට් කරන්න ඕනා
     
    • Like
    Reactions: maharagama123

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    ඕක ඉක්මනට හදාගනින් නැත්තම් ගෑනි ඕක උඩ වාවි වෙන්න ගත්තොත් උබට නෝ ෆක් නෝ ෆන් වගේ වැඩක් වෙනව. ඩීසල් ගෙනත් ඉවරයක් නැතිවෙනව උබටත්