මේක මෝඩ ප්රශ්නයක් වෙන්නත් පුලුවන්. ඒත් උත්තරයක් බලාපොරොත්තු වෙනවා.
ජෙනරේටරයක් ගෙදර ලයින් එකට හයි කරනකොට කරන්නෙ ගෙදර main එක ඕෆ් කරල ප්ලග් එකකට ජෙනරේටරය ගහන එකනෙ.
ඒත් ගෙදර තියෙන්නෙ 3 phase connection එකක් නම් කලින් විදියට ප්ලග් එකකට ජෙනරේටරය ගැහුවම ගෙදර තියන ඕනම තැනක බල්බ් එකක් වැඩ කරනවද නැත්නම් ප්ලග් එක ගැහුව phase එකේ තියන ඒව විතරද වැඩ කරන්නෙ?