ජෙනරේටරයක් සවි කිරීමට උදව් ඕනා

kav4

Active member
  • Feb 20, 2008
    520
    61
    28
    මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්. ඒත් උත්තරයක් බලාපොරොත්තු වෙනවා.

    ජෙනරේටරයක් ගෙදර ලයින් එකට හයි කරනකොට කරන්නෙ ගෙදර main එක ඕෆ් කරල ප්ලග් එකකට ජෙනරේටරය ගහන එකනෙ.

    ඒත් ගෙදර තියෙන්නෙ 3 phase connection එකක් නම් කලින් විදියට ප්ලග් එකකට ජෙනරේටරය ගැහුවම ගෙදර තියන ඕනම තැනක බල්බ් එකක් වැඩ කරනවද නැත්නම් ප්ලග් එක ගැහුව phase එකේ තියන ඒව විතරද වැඩ කරන්නෙ?
     
    • Like
    Reactions: kinkon

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්. ඒත් උත්තරයක් බලාපොරොත්තු වෙනවා.

    ජෙනරේටරයක් ගෙදර ලයින් එකට හයි කරනකොට කරන්නෙ ගෙදර main එක ඕෆ් කරල ප්ලග් එකකට ජෙනරේටරය ගහන එකනෙ.

    ඒත් ගෙදර තියෙන්නෙ 3 phase connection එකක් නම් කලින් විදියට ප්ලග් එකකට ජෙනරේටරය ගැහුවම ගෙදර තියන ඕනම තැනක බල්බ් එකක් වැඩ කරනවද නැත්නම් ප්ලග් එක ගැහුව phase එකේ තියන ඒව විතරද වැඩ කරන්නෙ?
    ප්ලග් එක තියෙන ෆේස් එක විතරයි
     
    • Like
    Reactions: kav4

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    // ජෙනරේටරයක් ගෙදර ලයින් එකට හයි කරනකොට කරන්නෙ ගෙදර main එක ඕෆ් කරල ප්ලග් එකකට ජෙනරේටරය ගහන එකනෙ. //

    මේක තාවකාලික පාවිච්චි කොරාට ඉතාමත් අනතුරු දායක දෙයක් මචන් ...change over switch ot ATS ekak use karana eka thamay standard eka
     
    • Like
    Reactions: hancok and kav4

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    plug walin deela bari wela hari current wadunoth trip eka off wenne na. marila chithakaye gini dalwila alu wela yanakan wadenawa.

    3 phase nam thiyanne, 4 pole changeover ekak through panel ekatama thama connect karanna one generator eka

    0026594_hager-sft440n-40a-four-pole-mcb-changeover-switch_600.jpeg

    generator eka 3 phase ekaknam kelinma 4 pole changeover ekata denna puluwan. single phase ekaknam 4 pole changeoveer ekata deddi pole 4ma ekata connect karala dunnama hari . ethakota gen power eken yaddi gema single phase. aai grid power connect kalama 3 phase
     
    • Like
    Reactions: kav4 and lahirufx+