මේකෙන් ගෙදර බඩු වලට කරන්ට් එක ගන්නව නම් පවර් එක ඇතිද? Room 2i kitchen ekai වතුර මෝටර් එකටයි.
අවශ්‍ය ටික විතරක් පාවිච්ච් කරන්න ඒසී එහෙම පවර් දෙන්න එපා ලයිට් ටිකයි අවශ්‍යම ටිකයි විතරක් ගන්නView attachment 153178
මේකෙන් ගෙදර බඩු වලට කරන්ට් එක ගන්නව නම් පවර් එක ඇතිද? Room 2i kitchen ekai වතුර මෝටර් එකටයි.
online order karanna puluwan link ekak ho thanak puluwan nm kiyanawada?Oka athi, mage laga thiyenneth 2.4 kw ekak. Habai motor eka dana welavata ekata vitharak denna anik eva off karala. machan ova order karanna epa online. Ova Chinese, Korean nisa parts kadenava kalekadi. Passe spare parts na. Eka nisa oyage area eke thiyena hoda loku hardware ekakin 2.4 kw ekak ganna. Un laga spare parts thiyenavada kiyala balanna. Yamaha, Honda ekakata yanna puluwannam hodai.
Meka US is ekak nisa hoda athi.
Ekanam danne na machan.online order karanna puluwan link ekak ho thanak puluwan nm kiyanawada?
3.2kw key start ekak online order karanawa nm place ekak hari site ekak hari danna kenek denna loku udawwak.
------ Post added on Dec 5, 2021 at 2:44 PM
AVR kiyanne mokadda machanmath ekak ganna idea karan inne.thiyena eka dan awul wela thiyenne.gannakota AVR option eka thiyena ekak ganna
An automatic voltage regulator (AVR) is a solid state electronic device for automatically maintaining generator output terminal voltage at a set value. It will try and do this as the generator load or operating temperature changes. The AVR is part of the alternators excitation systemAVR kiyanne mokadda machan
thanksAn automatic voltage regulator (AVR) is a solid state electronic device for automatically maintaining generator output terminal voltage at a set value. It will try and do this as the generator load or operating temperature changes. The AVR is part of the alternators excitation system
Oken machan voltage control wenawa.nathinam genarator eka over race wunoth ehema load eka wadiyen enawa.gedara badu tikata sorry thamai.eka nisa AVR option eka thiyena ekak ganna eka hodai.
kohenda?ගනන් වැඩී මම 2.2kw එකක් ගත්තෙ 48ට olic කියලා brand එකක්
Daraz ekenda mcn gatte... avr support ekada ??ගනන් වැඩී මම 2.2kw එකක් ගත්තෙ 48ට olic කියලා brand එකක්
නෑ මේ පැත්තෙ කඩේකින් ගත්තෙ AVR එකක් එනවා ඒකේ ඒ මගුල මාස දෙකතුනකට පාරක් පිච්ච්කෙනවාDaraz ekenda mcn gatte... avr support ekada ??
පොල්ගහවෙලkohenda?
වතුර මොටර් එක දාන කොට අනික් ඔක්කොම ඔෆ් කරන්න වෙනවා. එසි මුකුත් දාන්න බැ.View attachment 153178
මේකෙන් ගෙදර බඩු වලට කරන්ට් එක ගන්නව නම් පවර් එක ඇතිද? Room 2i kitchen ekai වතුර මෝටර් එකටයි.