ජෙනි ගැන දන්න අය උදව්වක් දෙන්න

lakmal432

Active member
  • May 25, 2017
    282
    84
    28
    3kw එකක් තියෙන්නෙ. 1hp වතුර මෝටර් එකයි ෆිජ් එකයි ලයිට් 10 ක් ඉතරයි ෆෑන් එකකුයි එකපාර දාන්න පුලුවන් කේස් එකක් නැතුව. Ratto කියල චයිනීස් එකක් දැනට මාස 2කට කලින් 92000 කට ගත්තේ. අවුලක් නෑ.avr තියෙන එකක් ගනින් ගද්දි.