ජෙප්පන්ගෙ අමුඩේ PUCSL ගලවයි

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රනිල් 2001-2004 ආණ්ඩුව කාලේ හදපු PUCSL එක නියම කණේ පාරක් දුන්නේ මාස 6ක් යනකන් කීයක්වත් අඩු කරන්න බෑ කිව්වහම. හරිනම් ගිය October ඕක අඩු කරන්න තිබ්බේ :lol:
    කාටද මචං ඒ කනේ පාර වැදුනේ?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,547
    113

    33% අඩු කරන බව කියා රට රැවටු මාලිමා JVP ආණ්ඩුව ලවා විදුලි බිල අඩු කිරීම අමු බළලෙක් රෙවෝනවා වගේ වෙයි. :lol:

    මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ නිල වශයෙන් ලැබීමෙන් පසු මුදල් අමාත්‍යංශයේ උපදෙස් මත ගාස්තු සංශෝධන සිදුකිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

    විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

    - https://www.hirunews.lk/393945/විදුලි-ගාස්තු-සංශෝධනය-මුදල්-අමාත්‍යාංශයේ-උපදෙස්-ලැබීමෙන්-පසු
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රනිල් 2001-2004 ආණ්ඩුව කාලේ හදපු PUCSL එක නියම කණේ පාරක් දුන්නේ මාස 6ක් යනකන් කීයක්වත් අඩු කරන්න බෑ කිව්වහම. හරිනම් ගිය October ඕක අඩු කරන්න තිබ්බේ :lol:
    ඇමතියා බෑ කිව්වා නේ අවුරුදු 3ක් යනකම්..දැන් කියනවා ඇති හා අඩු කරපන්කෝ 20%කින් කොමිසම් දාලා.. මෙතන මූ 6:48 කියනවා වගේ බදුවලින් දෙයි රිටන් එක..මූ නිකම් එතන තර්ජනයක් කිරීමක් වගේ කියන්නෙත් ඒක..

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    ඇමතියා බෑ කිව්වා නේ අවුරුදු 3ක් යනකම්..දැන් කියනවා ඇති හා අඩු කරපන්කෝ 20%කින් කොමිසම් දාලා.. මෙතන මූ 6:48 කියනවා වගේ බදුවලින් දෙයි රිටන් එක..මූ නිකම් එතන තර්ජනයක් කිරීමක් වගේ කියන්නෙත් ඒක..

    මූ කියන කතාවේ ඇත්තක් තියනව. මණ්ඩලය දූෂණ ය අකාර්යක්ෂමතා නැති කරලා පිරිවැය අඩු කරලා අන්තිමට බිල අඩු කරන්නේ නැතුව මහජන උපයෝගීතා කොමිසමට ආපු මිනිස්සු කිව්ව පලියට බිල අඩු කරනවා කියන්නේ ඒ ගාන දාන්න ෝ ටැක්ස් ගහන්න ඕනේ සල්ලි අච්චු ගහන්න ඕනේ. IMF එකේ මූලික කොන්දේසි වලින් එකක් උනේ පිරිවැයට බිල ගලපනවා කියන එක දැන් වෙලා තියෙන්නේ පිරිවැයට අඩුවෙන් බිල හදන එක මේ කියන දේ ක්‍රියාත්මක කළොත් IMF එකේ මූලික කොන්දේසියක් කැඩුවා වෙනවා. බලමු මොකද වෙන්නේ කියලා.
     
    • Haha
    Reactions: AKI-SL and Dr.Amdan

    gama22

    Well-known member
  • IMG-20250104-WA0003.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූ කියන කතාවේ ඇත්තක් තියනව. මණ්ඩලය දූෂණ ය අකාර්යක්ෂමතා නැති කරලා පිරිවැය අඩු කරලා අන්තිමට බිල අඩු කරන්නේ නැතුව මහජන උපයෝගීතා කොමිසමට ආපු මිනිස්සු කිව්ව පලියට බිල අඩු කරනවා කියන්නේ ඒ ගාන දාන්න ෝ ටැක්ස් ගහන්න ඕනේ සල්ලි අච්චු ගහන්න ඕනේ. IMF එකේ මූලික කොන්දේසි වලින් එකක් උනේ පිරිවැයට බිල ගලපනවා කියන එක දැන් වෙලා තියෙන්නේ පිරිවැයට අඩුවෙන් බිල හදන එක මේ කියන දේ ක්‍රියාත්මක කළොත් IMF එකේ මූලික කොන්දේසියක් කැඩුවා වෙනවා. බලමු මොකද වෙන්නේ කියලා.
    කියන කොට එහෙමයි ,කරනකොට මෙහෙමයි..

    කයිය නම් කොහොමද ඒ කාලේ..

    කයිතන්ලා ඇඹරුනාට,හුත්තච්චි නම් ඇත්තම කිව්වා..

    PimDO4E.jpeg
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මේක නම් තනි පටලෑවිල්ලක් වෙනවා. එහෙම කිව්වාට ආන්ඩුවට මිල අඩු කරන්න අමාරු නම් අඩු කරලා හිග වෙන මුදල හොයන්නේ කොහෙන්ද? මේවා මිනිස්සු තේරුම් ගන්න ඕනේ. නෑත්නම් ආයේ වෙන්නේ පෝලිම් වල ඉන්න තමා
     
    • Like
    • Haha
    Reactions: AKI-SL and Hapuwa

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේක නම් තනි පටලෑවිල්ලක් වෙනවා. එහෙම කිව්වාට ආන්ඩුවට මිල අඩු කරන්න අමාරු නම් අඩු කරලා හිග වෙන මුදල හොයන්නේ කොහෙන්ද? මේවා මිනිස්සු තේරුම් ගන්න ඕනේ. නෑත්නම් ආයේ වෙන්නේ පෝලිම් වල ඉන්න තමා
    එහෙනම් ඉතින් ස්ටේජ් වල මයික් පලන්නේ නැතුව ඉන්න තිබ්බානේ.අත්දැකීම් කන්නද අහපු එවුන්ගේ කෙරුවාව දැන් පේනවා.අත්දැකීම් තිබ්බා නම් ඔහොම පච කෙලින්නේ නෑ මිනිහෙක්..

    බලය ගන්න තිබ්බ කෑදරකමට කන බත් පත පවා ස්ටේජ් එක උඩ මාතෘකා කරගත්ත එවුන්..දැන් රැල පිටින්ම භෝජනාගාරයට ගිහින් භාජනත් පිහදාගෙන කනවා කියන්නේ..
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    එහෙනම් ඉතින් ස්ටේජ් වල මයික් පලන්නේ නැතුව ඉන්න තිබ්බානේ.අත්දැකීම් කන්නද අහපු එවුන්ගේ කෙරුවාව දැන් පේනවා.අත්දැකීම් තිබ්බා නම් ඔහොම පච කෙලින්නේ නෑ මිනිහෙක්..

    බලය ගන්න තිබ්බ කෑදරකමට කන බත් පත පවා ස්ටේජ් එක උඩ මාතෘකා කරගත්ත එවුන්..දැන් රැල පිටින්ම භෝජනාගාරයට ගිහින් භාජනත් පිහදාගෙන කනවා කියන්නේ..
    අවාසනාව
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    යාපායියාගේ ත්‍රෙඩ් එක බලපන්කෝ..තව හොයාගන්න පුලුවන්
    ඌ ගේ thread එක bump වෙන හැම රෑ ම විදුලි ගාස්තු අඩුවෙනවා, දිනයක් වෙලාවක් කිසිම වගකීමක් නැති හුත්තක් අලවල, එකට ජෙප්පෝ ටිකක් චුන් වෙලා.. :lol:
     
    • Haha
    Reactions: Dr.Amdan

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,547
    113

    PUCSL මුදල් ඇමතිට යටත්.. ගාස්තු අඩු කරන්නේ මුදල් ඇමති අනුමත කලොත්…- CEB සභාපති

    විදුලි ගාස්තු සහනය ජනතාවට ලබාදීම තීරණය වන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටියපැවැසීය.

    මහජන උපයෝගිතා කොමිසමේ අධීක්ෂණ බලය තිබෙන්නේ මුදල් අමාත්‍යවරයාට යැයිද ඒ අනුව විදුලිය ගාස්තුව 20%කින් අඩු කිරීම අමාත්‍යවරයාගේ නිර්දේශ අනුව සිදුවනු ඇතැයිද සියඹලාපිටිය මහතා කීවේය.

    විදුලිබල පනතේ සඳහන් වන්නේ වියදමට සරිලන විදුලි බිලක් ස්ථාපිත කළ යුතු බව යැයි කී හෙතෙම ලංකා විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගිතා කොමිසම යන ආයතන දෙකම මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණයට යටතේ යැයි අවධාරණය කළේය.

    ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා මේ අදහස් පළ කළේ විදුලිය ගාස්තුව 20%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගත් තීරණය නිර්දේශ ලෙස හඳුන්වමින්ද එම නිර්දේශ ක්‍රියාත්මක කෙරෙන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව බව සඳහන් කරමින් ලංවීම නිවේදනයක් නිකුත් කිරීම ගැන කළ විමසීමට පිළිතුරු දෙමිනි.

    - https://lankacnews.com/pucsl-මුදල්-ඇමතිට-යටත්-ගාස්තු/