ජෙප්පන්ගෙ කමල් අද්දරාච්චි

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Ranja ehema sadda na muge yaluwa nisa
    රන්ජාට වගේ නෙවෙයි බන් කමල් වෙනුවෙන් මැරෙන්න උනත් ඉදිරිපත් වෙන්න කෙල්ලො ලව් මූට ඒ කාලේ, මූ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගත්තා 😏

    උබලා ඒ කාලේ අපායේ ලෝදිය බොනවා 😒
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    රන්ජාට වගේ නෙවෙයි බන් කමල් වෙනුවෙන් මැරෙන්න උනත් ඉදිරිපත් වෙන්න කෙල්ලො ලව් මූට ඒ කාලේ, මූ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගත්තා 😏
    Ow oww. Comment ekaka thibba kamal india wala hitiya nm sharukh tath wada popular wenawa kiyala😂

    Habai patta aul past ekak tynne muta
    උබලා ඒ කාලේ අපායේ ලෝදිය බොනවා 😒
    😂

    ඔව්, මට ලාවට වගේ මේ කතාව මතක තිබ්බා. මූ convicted rapist කෙනෙක්. අනික minor කෙනෙක් rape කලේ. එහෙම වෙලත් ලපයා මුවා බදාගෙන අනිත් උන්ට බණ කියනවා.
    Kohomhari kamal drive karapu wahayak sambandai maraneta
    ------ Post added on Sep 15, 2024 at 9:43 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඒත් ප්‍රසන්නයා විතරයි "කප්පම් ප්‍රසන්න", අද්දරරාච්චි virginලු. 🤭 🤭
    ආ එහෙම තමා මිනීමරලා මිනීමරලා NPP එකට වැඩ කරොත් උන් ගේ පවු සමා කරනවා ඒ JVP ආගමේ හැටි🤩🤩
     
    • Like
    Reactions: Jack London and dxx

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කප්පම් ප්‍රසන්නයාව එලවන්න කියපන් ඉස්සෙල්ලා. ඊට පස්සේ ජෙප්පන්ට අභියෝග කරමු කමල්ව පන්නන්න කියලා. සජියාටත් කියමු ඩිල්ශාන්ව එලවන්න කියලා
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    thaama me rata yana hati
    eke minissunge mindset eka gana awabodayak nathi ewunne ban NPP eka gana hali liyanne,

    yana widiyata yanna deela balanna thiyenne,
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    කප්පම් ප්‍රසන්නයාව එලවන්න කියපන් ඉස්සෙල්ලා. ඊට පස්සේ ජෙප්පන්ට අභියෝග කරමු කමල්ව පන්නන්න කියලා. සජියාටත් කියමු ඩිල්ශාන්ව එලවන්න කියලා
    අනුන් ට හොරු කියන NPP එකම හොරු ඇතුලට දාගෙන පොහොට්ටුවට ඇගිල්ල දීක්කරණ එක වහල් කමක් බන්
    හොරු අපි ගාව නැහැ කියලා කියන්නේ NPP එක🤣
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    කමල් හොඳ මිනිහෙක් නෙවේ කියන එක මම පිළිගන්නවා. හැබැයි ඔහොම හොඳ මිනිස්සුම විතරක් ඉන්න තැනක් හොයාගෙන යන උබ කාටද බං ඡන්දෙ දෙන්නෙ 🤣🤣
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කමල් හොඳ මිනිහෙක් නෙවේ කියන එක මම පිළිගන්නවා. හැබැයි ඔහොම හොඳ මිනිස්සුම විතරක් ඉන්න තැනක් හොයාගෙන යන උබ කාටද බං ඡන්දෙ දෙන්නෙ 🤣🤣

    ඵහෙම කරන්නේ උඹල නේද?😹😹

    අැයි උඹල ජෙප්පොන්ගේ හොඳමනේ කියවන්නේ😹😹
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ඵහෙම කරන්නේ උඹල නේද?😹😹
    ආ අමතක උනා උඹලට කුට්ටිය ලැබෙනව නම් හොරු ස්ත්‍රී දූෂකයො කුඩු කාරයෝ ඕන එකෙක්ට කඩේ යනවනෙ නේද 🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    U nadu okkogenma nidos kota nidahas wuna.
    uba kiyanne usaawiye theenduwa weradi kiyalada?
    උසාවියෙන් නිදොස් කොට නිදහස් වෙච්ච ඔක්කොම මිනිස්සු අහිංසක මිමිස්සුද?
    ලංකාවේ එක නඩුවක මොල් ගහක් මිනී මැරුවා කියලා ඔප්පු වෙලා චූදිතයා නිදහස් උනා නේද🤣🤣
     
    • Haha
    Reactions: tharakaf

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනුන් ට හොරු කියන NPP එකම හොරු ඇතුලට දාගෙන පොහොට්ටුවට ඇගිල්ල දීක්කරණ එක වහල් කමක් බන්
    හොරු අපි ගාව නැහැ කියලා කියන්නේ NPP එක🤣
    හොරු නෑනේ බන්, ස්ත්‍රී දූෂකයෝ නේ ඔය ඉන්නවා කියන්නේ.

    ඈත්ත ජෙප්පෝ කියන්නේ නම් උන් පට්ට ක්ලීන් කියලා. ඒ වුනාට හොරු දූශකයෝ නෑති වෙන්න බෑ. ඒ වුනත් පොහොට්ටුව ලගට කිට්ටු වෙන්නවත් ඒ අතින් උන්ට බෑ. පොහොට්ටුව කියන්නේ තනි නරාවලක්. එකෙක් නෑ හොදයි කියන්න
     
    • Like
    Reactions: Chimpanzee Putha

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඕවා බොරු කතා. නැත්නම් කොහොමද ඌ එලියෙ ඉන්නෙ. අනික ඕවා ඇත්තට කරා නම් කඩේ යන්නෙ බලෙ තියෙන පක්ෂයට
     
    • Like
    Reactions: haunte

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕවා බොරු කතා. නැත්නම් කොහොමද ඌ එලියෙ ඉන්නෙ. අනික ඕවා ඇත්තට කරා නම් කඩේ යන්නෙ බලෙ තියෙන පක්ෂයට
    නෑ බන් සීන් එක ඈත්ත. ඌ ඒකට දඩුවම් විදලා ඉවරයි