ජෙප්පන්ගේ (JVP) අලූත්ම කුමන්ත‍්‍රණ

kevinCas

Member
Mar 24, 2014
13
14
3
ජෙප්පන්ගේ (JVP) අලූත්ම කුමන්ත‍්‍රණ

මේක කියන්න හිතුනෙ එලකිරියෙ පහුගිය ටිකේම දැකපු දේශපාලනය සම්බන්ධ නූල් ටික දැක්ක නිසයි.මම හිතන්නෙ අපේ රටේ ඉන්න බහුතරය වත්මන් රජය දෙස බොහොම විමසිල්ලෙන් තමයි බලන් ඉන්නෙ.මොනවා කිව්වත් රජය පළමුවෙන්ම යුද්ධය ඉවර කලා.ඒක අපි ලබපු ලොකුම ජයග‍්‍රහණයක් අද රටේ තොටේ බයක් නැතිව යන්න පුලූවන්.පොඞ්ඩක් අතීතයට හිත යවල බලපල්ල දැනට අවුරුදු 5කට විකතර උඩදි බස් එකකවත් හිතේ බයක් නැතිව යන්න පුළුවන් උනාද.අපි යුද්දෙ ඉවර කරපු එකට සදා ණය ගැතියි.මම දන්නව දැන් මේකෙ ඉන්න ජෙප්පො හතර පස්දෙනා මැරෙන්න හදනව කොහෙද යකෝ බයක් නැතිව ඉන්න පුළුවන් කියල.ඒක උන් මේ රටේ මවල පෙන්නවන්න හදන බය.ඇත්තටම මිනිස්සු දන්නව දැන් රටේ පෙරට වඩා නිදහසේ ඉන්න පුලූවන් කියල ඒක නිසා තමයි විපක්සය බඩුමිල වැඩියි කියල ජනතාව කුලප්පු කරන්න හැදුවට සද්ද නැතිව ඉන්නෙ.අද රටේ හැමතැනම පාරවල් හදනවා.නගර සංවර්ධනය කරනවා.වැව් හදනවා.මේව තමයි වෙන්න ඕන.පිටරටක පාරක් දැක්කම ෂා නියමයි දිව්්‍යලෝකෙ වගේනෙ මේ රටවල් කියන තොපිම තමයි අපේ රටේ එහෙම එකක් හදනවට විරුද්දව කෙලින් කරන් කෑ ගහන්නෙ.මේක තමයි ජේප්පන්ගෙ සාම්ප‍්‍රදායික කුහකත්වය.ඒක අපි 80 ගනන්වල ඉදල අත්දැකපු දේ.දැන් කැම්පස් වල ඉන්න කජුකිරි එව්වන්ට මේව මැජික්.ජෙප්පො තමයි වීරයො.උන් කරපු හරිය දන්නෙ වැඩිමහල් අය තමයි උන් ප‍්‍රභාකරන්ගෙ කොටි පැටව්න්ට දෙවැනි නෑ රටම විනාශ කලා කාලයක් තිස්සෙ.ඒව අපි දන්නවා ඒ වගේම ඇස් දෙකෙන්ම දැක්ක.දැන් අලූතෙන්ම පටන් අරන් තියෙන වැඬේ තමයි සමාජ ජාල වෙබ් අඩවි හරහා ජනතාවගේ මොල සෝදන්න හදන එක.මේකත් ගොබෙල්ස් න්‍යායට සමානව කරන වැඩක්.මේකෙ ඉන්නෙ ජෙප්පො ටික දෙනයි මුන් ෆේක් ප්‍රොෆයිපල්ස් හදාගෙන බහුතරය ජෙප්පො කියල පෙන්නන්න දගලනවා.මේක තමයි මුනගේ බංකොලොත්බාවය.මේ විදියෙ වැසිකිලි ගිලපු එවුන් තමයි ආත්තම්මට වාතයක් පිට උනාම ගදයි ගදයි කියල කෑ ගහන්නෙ. ආණ්ඩුව සර්ව සාදාරන නෑ ඒක අපි පිලිගත යුතුයි ආණ්ඩුවේ බලය අඩු කල යුතුයි ඒ වගේම බලයට නොව රටට ආදරය කරන ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුය.මුන්ගෙ මහ එවුන් දැන් ඔය කියන්නෙ ජිනීවා වලදි ඇමරිකාව කරපු වැඬේ හරි කියල.මුන්ගෙ අම්මලගෙ ජාතික ආලය.රණ විරුවන් මේ තරම් කැප කරල දිනපු රට.මුන් පාවාදෙනහැටි.මුන් තනිකරම කරන්නෙ කැම්පස් වල ඉන්න උගත් මෝඩයො ටික අල්ලගෙන(හැමෝම නොව මෝඩයින් පමණි)රටේ නිදහස නෑ කියල ලෝකයට පෙන්නන විදියෙ කඩා කප්පල් වැඩ කරන එක.අන්තර් ජාලය භාවිතා කරන හැමෝම සිහි ණුවනින් යුතුව ත්‍රෙඞ්/කමෙන්ට්ස් කියවන්න.සැබෑ තත්වය දකින්න.රට ගොඩනැගිමට දායක වන්න.ඒකම ඇති උපන් බිමට ණය ගෙවන්න
 
Brigadier

Member
Mar 14, 2014
59
6
0
23843807
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    මචන් හරි නය ගෙවන්නම්..එත් කාලකන්නි දෙශපාලකයො මහජන මුදලින් කරන නාස්තිය දුශනය වගෙ දෙවල් වලට අපි විතරක් වන්දි ගෙවලා මොකටද??? අදිරාජ්යවාදය කතා කරන දෙශප්‍රෙමියෙක්ගෙ ලයිට් බිල ලක්ශ ගානක් අබිබවා ගිහින්..ඈයි ඉතින් අපිටම විතරක් උපන් බිමට නය ගෙවන්න කියන්නෙ? මෙ කාලකන්නි කරන දෙවල් වලටත් අපි නය ගෙවන්න ඔනද?
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    uba tama iskole yana podi ekek wenna athi..man yanne private cam ekakata a unata math dunne jvp ekata..uba danne nathi unata me rate horakam wenawa..ubalata eka therenne na karumeta..
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    මචන් හරි නය ගෙවන්නම්..එත් කාලකන්නි දෙශපාලකයො මහජන මුදලින් කරන නාස්තිය දුශනය වගෙ දෙවල් වලට අපි විතරක් වන්දි ගෙවලා මොකටද??? අදිරාජ්යවාදය කතා කරන දෙශප්‍රෙමියෙක්ගෙ ලයිට් බිල ලක්ශ ගානක් අබිබවා ගිහින්..ඈයි ඉතින් අපිටම විතරක් උපන් බිමට නය ගෙවන්න කියන්නෙ? මෙ කාලකන්නි කරන දෙවල් වලටත් අපි නය ගෙවන්න ඔනද?

    :yes::yes::yes:
     
    නාකි හුkaන්නෙක්ට රිදිලා හොඳටම, :lol::lol::lol::P
    තෝ ගිහින් සංධානෙට පුka දීපන් අපිට මොකෝ,:P:P:baffled:
    ගඟෙන් එගොඩ උනාට පස්සේ බෝට්ටුව කරේ තියාගෙන යන සිරිතක් නැහැ, :no::no:
    යුද්ධේ ඉවරයි දැන් ඕක මර්කට් කරන්න අමාරුයි:(
    අනෙක තමයි ඇත්තටම යුද්ධේ කරපු අයට සලක්පු විදිහා සහ සලකන විදිහ අපි ඇස් දෙකෙන් දකිනවා,:baffled:
    කාටවත් ආතල් ගන්න වැලි කොට්ට අදින්න ඕනද ඒ මිනිස්සු:angry::angry::angry::angry:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    පිස්සු පුසා;16452296 said:

    ok
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    යුද්දේ ඉවරකලා එක හරි එත් එහෙම කළා කියල නාස්ති කරන්න කවුරුත් license එකක් දීල නැහැ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,508
    113
    මේක කියන්න හිතුනෙ එලකිරියෙ පහුගිය ටිකේම දැකපු දේශපාලනය සම්බන්ධ නූල් ටික දැක්ක නිසයි.මම හිතන්නෙ අපේ රටේ ඉන්න බහුතරය වත්මන් රජය දෙස බොහොම විමසිල්ලෙන් තමයි බලන් ඉන්නෙ.මොනවා කිව්වත් රජය පළමුවෙන්ම යුද්ධය ඉවර කලා.ඒක අපි ලබපු ලොකුම ජයග‍්‍රහණයක් අද රටේ තොටේ බයක් නැතිව යන්න පුලූවන්.පොඞ්ඩක් අතීතයට හිත යවල බලපල්ල දැනට අවුරුදු 5කට විකතර උඩදි බස් එකකවත් හිතේ බයක් නැතිව යන්න පුළුවන් උනාද.අපි යුද්දෙ ඉවර කරපු එකට සදා ණය ගැතියි.මම දන්නව දැන් මේකෙ ඉන්න ජෙප්පො හතර පස්දෙනා මැරෙන්න හදනව කොහෙද යකෝ බයක් නැතිව ඉන්න පුළුවන් කියල.ඒක උන් මේ රටේ මවල පෙන්නවන්න හදන බය.ඇත්තටම මිනිස්සු දන්නව දැන් රටේ පෙරට වඩා නිදහසේ ඉන්න පුලූවන් කියල ඒක නිසා තමයි විපක්සය බඩුමිල වැඩියි කියල ජනතාව කුලප්පු කරන්න හැදුවට සද්ද නැතිව ඉන්නෙ.අද රටේ හැමතැනම පාරවල් හදනවා.නගර සංවර්ධනය කරනවා.වැව් හදනවා.මේව තමයි වෙන්න ඕන.පිටරටක පාරක් දැක්කම ෂා නියමයි දිව්්‍යලෝකෙ වගේනෙ මේ රටවල් කියන තොපිම තමයි අපේ රටේ එහෙම එකක් හදනවට විරුද්දව කෙලින් කරන් කෑ ගහන්නෙ.මේක තමයි ජේප්පන්ගෙ සාම්ප‍්‍රදායික කුහකත්වය.ඒක අපි 80 ගනන්වල ඉදල අත්දැකපු දේ.දැන් කැම්පස් වල ඉන්න කජුකිරි එව්වන්ට මේව මැජික්.ජෙප්පො තමයි වීරයො.උන් කරපු හරිය දන්නෙ වැඩිමහල් අය තමයි උන් ප‍්‍රභාකරන්ගෙ කොටි පැටව්න්ට දෙවැනි නෑ රටම විනාශ කලා කාලයක් තිස්සෙ.ඒව අපි දන්නවා ඒ වගේම ඇස් දෙකෙන්ම දැක්ක.දැන් අලූතෙන්ම පටන් අරන් තියෙන වැඬේ තමයි සමාජ ජාල වෙබ් අඩවි හරහා ජනතාවගේ මොල සෝදන්න හදන එක.මේකත් ගොබෙල්ස් න්‍යායට සමානව කරන වැඩක්.මේකෙ ඉන්නෙ ජෙප්පො ටික දෙනයි මුන් ෆේක් ප්‍රොෆයිපල්ස් හදාගෙන බහුතරය ජෙප්පො කියල පෙන්නන්න දගලනවා.මේක තමයි මුනගේ බංකොලොත්බාවය.මේ විදියෙ වැසිකිලි ගිලපු එවුන් තමයි ආත්තම්මට වාතයක් පිට උනාම ගදයි ගදයි කියල කෑ ගහන්නෙ. ආණ්ඩුව සර්ව සාදාරන නෑ ඒක අපි පිලිගත යුතුයි ආණ්ඩුවේ බලය අඩු කල යුතුයි ඒ වගේම බලයට නොව රටට ආදරය කරන ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුය.මුන්ගෙ මහ එවුන් දැන් ඔය කියන්නෙ ජිනීවා වලදි ඇමරිකාව කරපු වැඬේ හරි කියල.මුන්ගෙ අම්මලගෙ ජාතික ආලය.රණ විරුවන් මේ තරම් කැප කරල දිනපු රට.මුන් පාවාදෙනහැටි.මුන් තනිකරම කරන්නෙ කැම්පස් වල ඉන්න උගත් මෝඩයො ටික අල්ලගෙන(හැමෝම නොව මෝඩයින් පමණි)රටේ නිදහස නෑ කියල ලෝකයට පෙන්නන විදියෙ කඩා කප්පල් වැඩ කරන එක.අන්තර් ජාලය භාවිතා කරන හැමෝම සිහි ණුවනින් යුතුව ත්‍රෙඞ්/කමෙන්ට්ස් කියවන්න.සැබෑ තත්වය දකින්න.රට ගොඩනැගිමට දායක වන්න.ඒකම ඇති උපන් බිමට ණය ගෙවන්න

    :yes::yes::yes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    පිස්සු පුසා;16452296 said:
    නාකි හුkaන්නෙක්ට රිදිලා හොඳටම, :lol::lol::lol::P
    තෝ ගිහින් සංධානෙට පුka දීපන් අපිට මොකෝ,:P:P:baffled:
    ගඟෙන් එගොඩ උනාට පස්සේ බෝට්ටුව කරේ තියාගෙන යන සිරිතක් නැහැ, :no::no:
    යුද්ධේ ඉවරයි දැන් ඕක මර්කට් කරන්න අමාරුයි:(
    අනෙක තමයි ඇත්තටම යුද්ධේ කරපු අයට සලක්පු විදිහා සහ සලකන විදිහ අපි ඇස් දෙකෙන් දකිනවා,:baffled:
    කාටවත් ආතල් ගන්න වැලි කොට්ට අදින්න ඕනද ඒ මිනිස්සු:angry::angry::angry::angry:

    ow ban army eke okkowama rassawen as karala gedara yawanna one umba kiyana widihata yuddayak neththan mokatada unta padi gewanne
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,065
    362
    83
    යුද්දෙ ඈති කලෙ දෙශපාලුවො
    වන්දි ගෙව්වෙ මහජනතාව
    යුද්දෙ දිනුම දෙශපාලුවන්ට
    යුද්දෙදි මෑරුනෙ මහජනතාව
    යුද්දෙන් පස්සෙ සෑප ගන්න ඔනා කවුද????? 8 pass aya uththara denawanam hodaai,,