ජෙප්පන්ට ආර්ථික ප්‍රතිපත්තිය ක් තියෙනවා ද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    එහෙම එකක් උණේගේ කොහේවත් සදහන් කරලා නැහැ නේ.

    1.රටේ ලොකුම ප්‍රශ්නය වෙච්ච ඩොලර් ප්‍රශ්නයට මුන්ගේ විසදුමක් නැහැ

    2. රාජ්ය සේවකයන් අඩු කරනවා ද නැත්නම් තව වැඩි කරනවා ද කියලා කොහේවත් නැහැ

    3. IMF , World Bank වගේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන එක්ක දිගටම කටයුතු කරනවා ද ? එහෙම IMF එක්ක වැඩ කරන්නේ නැත්නම් කොහොමද ඩොලර් හිගය පියවා ගන්නේ කියල මුන් කොහේවත් කියන්නේ නැහැ

    මට නම් හිතෙන්නේ මුන්ට මේවාට දෙන්න උත්තර නැහැ
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    සිරාවට. ඕව බලාගෙන කියන්නේ.මෝඩ නුගත් ජෙප්පෝ රෙදි උස්සගෙන වල්ල හොලෝ හොලෝ එන්නේ.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    ow ban mama nam denne dakmak thiyena manel sirta
    ඕක නෙවෙයි නේ උත්තරේ බන් මම ඇහුවේ JVP එකට ආර්ථික ය ගැන කොහෙද කියලා තියෙන්නේ කියලා . ඒකනේ දැන් වැදගත් වෙන්නේ
     
    • Like
    Reactions: FenixBird123

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Ratak widihata API aniwa NPP ekata chande denna oni. Mechchara kela wela thiyeddith, mechchara horakan Karala kiyala penna thiyeddith Parana untama chande gahuwoth wena ratawalin wadda ganna ekak naha pisso kiyala hithala
     
    • Haha
    Reactions: lkzombie and Hapuwa

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Here We Go Dragon GIF by CBC
     
    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    ඕක නෙවෙයි නේ උත්තරේ බන් මම ඇහුවේ JVP එකට ආර්ථික ය ගැන කොහෙද කියලා තියෙන්නේ කියලා . ඒකනේ දැන් වැදගත් වෙන්නේ

    ආර්ථිකේ කියන්නේ නයට ගන්න එක කියල තමයි මේ රටේ උන් හිතන් ඉන්නේ
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ප්‍රස්ණේ තියෙන්නේ අනිත් එකෙක්ටවත් උන්ට තරම් වත් ප්ලෑන් එකක් නෑ වගේනේ.. දෑනටමත් පොහොට්ටු යු ඈන් පී දෙකම 1000% ෆේල් කියලා ඔප්පු කරලා ඉවරයි.. සජබේ ඉන්නෙත් කලින් ආර්ථිකය හෑන්ඩ්ල් කරපු එවුන්. උනුත් ෆේල් කියලා ඔප්පු වෙලා තියෙන්නේ.. ඉතුරු වෙලා ඉන්නේ ජෙප්පෝ තමා. එතකොට තෝරන්න වෙන්නේ උන්වනේ.. වෙන විකල්පයක් තියෙනවා ද?
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    Ratak widihata API aniwa NPP ekata chande denna oni. Mechchara kela wela thiyeddith, mechchara horakan Karala kiyala penna thiyeddith Parana untama chande gahuwoth wena ratawalin wadda ganna ekak naha pisso kiyala hithala
    ආර්ථික අර්බුදයක දී ආර්ථික ප්‍රතිපත්තියක් නැති පක්ෂයකට ඡන්දය දීම සිය දිවි නසා ගැනීමක්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආර්ථික අර්බුදයක දී ආර්ථික ප්‍රතිපත්තියක් නැති පක්ෂයකට ඡන්දය දීම සිය දිවි නසා ගැනීමක්
    මොනාද බන් මේ උදේ පාන්දරම කියන විහිළු. දැන් උඹලා ගෝතව ගෙනාවේ ඕවා දැනගෙනද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    ප්‍රස්ණේ තියෙන්නේ අනිත් එකෙක්ටවත් උන්ට තරම් වත් ප්ලෑන් එකක් නෑ වගේනේ.. දෑනටමත් පොහොට්ටු යු ඈන් පී දෙකම 1000% ෆේල් කියලා ඔප්පු කරලා ඉවරයි.. සජබේ ඉන්නෙත් කලින් ආර්ථිකය හෑන්ඩ්ල් කරපු එවුන්. උනුත් ෆේල් කියලා ඔප්පු වෙලා තියෙන්නේ.. ඉතුරු වෙලා ඉන්නේ ජෙප්පෝ තමා. එතකොට තෝරන්න වෙන්නේ උන්වනේ.. වෙන විකල්පයක් තියෙනවා ද?
    අනිත් පක්ෂ ෆේල් කියන්නේ මේ දැන් තියෙන තත්ත්වේ අනුව නේ මේ තියෙන්නේ අන්තිම Result එක නෙවෙයි තවම ආර්ථිකය දුවනවා
     
    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    ආර්ථික අර්බුදයක දී ආර්ථික ප්‍රතිපත්තියක් නැති පක්ෂයකට ඡන්දය දීම සිය දිවි නසා ගැනීමක්

    ලංකාවට ඕන ආර්ථික පත්ති නෙවි බන් හොරා කෑම 90% ඉඳල 30% දක්වා අඩු කර ගන්න විතරයි

    Dubai බැල මෙහෙවර කරලා හොයන සල්ලි හොඳටම ඇති රට දුවවන්න මේ දේශපාලන හොර නඩේ නැත්නම්

    රනි;ල කියපු විදියට නිදහස් උත්සවේ මල් මාලා වලට ලක්ෂ 5ක්
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    අනිත් පක්ෂ ෆේල් කියන්නේ මේ දැන් තියෙන තත්ත්වේ අනුව නේ මේ තියෙන්නේ අන්තිම Result එක නෙවෙයි තවම ආර්ථිකය දුවනවා
    ඒ කියන්නේ ෆේල් කියන එක තමා.. උන් තමා මේ තෑනට රට ඈදලා දෑම්මේ.. ඒ කියන්නේ ෆේල් තමා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එහෙම එකක් උණේගේ කොහේවත් සදහන් කරලා නැහැ නේ.

    1.රටේ ලොකුම ප්‍රශ්නය වෙච්ච ඩොලර් ප්‍රශ්නයට මුන්ගේ විසදුමක් නැහැ

    2. රාජ්ය සේවකයන් අඩු කරනවා ද නැත්නම් තව වැඩි කරනවා ද කියලා කොහේවත් නැහැ

    3. IMF , World Bank වගේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන එක්ක දිගටම කටයුතු කරනවා ද ? එහෙම IMF එක්ක වැඩ කරන්නේ නැත්නම් කොහොමද ඩොලර් හිගය පියවා ගන්නේ කියල මුන් කොහේවත් කියන්නේ නැහැ

    මට නම් හිතෙන්නේ මුන්ට මේවාට දෙන්න උත්තර නැහැ
    රාජපස්සලා මේවට මොනවද කියන්නෙ

    උඹ බයියෙක් හින්දා මේවා හොයන්න එපා. රාජපස්සලා මොනවද කරන්න හිතන් ඉන්නෙ කියල හොයපන් @2osama
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    ලංකාවට ඕන ආර්ථික පත්ති නෙවි බන් හොරා කෑම 90% ඉඳල 30% දක්වා අඩු කර ගන්න විතරයි

    Dubai බැල මෙහෙවර කරලා හොයන සල්ලි හොඳටම ඇති රට දුවවන්න මේ දේශපාලන හොර නඩේ නැත්නම්

    රනි;ල කියපු විදියට නිදහස් උත්සවේ මල් මාලා වලට ලක්ෂ 5ක්
    ඔය කටින් හොරා කනවා කියලා වැඩක් නැහැ මහා බැංකු වාර්තාව අරගෙන පෙන්වන්න ඕනේ මෙච්චරක් සල්ලි අඩු වෙලා කියලා
    රටේ අය වැය හදන්නේ මහා බැංකුවේ ගිණුම් වලට අනුව නැතුව පච අනුරයා ගේ හොරා කෑවා කිව්වට ඔප්පු කරන්න බැරි මෝඩ ගොන් කථා වලින් නෙවෙයි
    මහා බැංකුවට එන්නේ නැති ආදායමක් කොහොමත් කොයි ආණ්ඩුව අවත් අමුතුවෙන් රටට එන්නේ නැහැ🤩

    ඔයා Duabi සල්ලි මදි රටට තෙල් ටික ගෙන්න වත් 🤣
    Dubai සල්ලි වලින් රට දුවන්න නම් ඉතින් අමුතුවෙන් ආන්ඩුවක් ඕනේ නැහැ තියෙන ආණ්ඩුවට ම පුළුවන්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔයා Duabi සල්ලි මදි රටට තෙල් ටික ගෙන්න වත්
    එහෙනම් dubai එවුන්ටත් කියන්න ඕනෙ සල්ලි මදි නිසා එවන්නේ නැතුව හිටපන් කියලා :D
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    එහෙම එකක් උණේගේ කොහේවත් සදහන් කරලා නැහැ නේ.

    1.රටේ ලොකුම ප්‍රශ්නය වෙච්ච ඩොලර් ප්‍රශ්නයට මුන්ගේ විසදුමක් නැහැ

    2. රාජ්ය සේවකයන් අඩු කරනවා ද නැත්නම් තව වැඩි කරනවා ද කියලා කොහේවත් නැහැ

    3. IMF , World Bank වගේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන එක්ක දිගටම කටයුතු කරනවා ද ? එහෙම IMF එක්ක වැඩ කරන්නේ නැත්නම් කොහොමද ඩොලර් හිගය පියවා ගන්නේ කියල මුන් කොහේවත් කියන්නේ නැහැ

    මට නම් හිතෙන්නේ මුන්ට මේවාට දෙන්න උත්තර නැහැ
    මේකෙ ඉන්න හැම නිරාගමික කතෝලික ජෙප්පො ටැග් කරන්නේ කොහොමද
     
    • Like
    Reactions: 2osama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Dubai සල්ලි වලින් රට දුවන්න නම් ඉතින් අමුතුවෙන් ආන්ඩුවක් ඕනේ නැහැ තියෙන ආණ්ඩුවට ම පුළුවන්
    ඉතින් උබලගේ පොහොට්ටුවේ ආර්ථික ප්‍රතිපත්තිය දූවිලි පිහල අරන් දැන් ම ක්‍රියාත්මක කරපංකෝ.. ගොඩගියොත් ඊළඟ පාරත් ලක්ස 69ම පොහොට්ටුවට නේ :yes:

    මේකෙ ඉන්න හැම නිරාගමික කතෝලික ජෙප්පො ටැග් කරන්නේ කොහොමද
    මන් දන්න එවුන් එකයි ඉන්නේ.. ඕන්න පහලින් mention කරා

    @elajani

    ------ Post added on Jan 29, 2023 at 11:17 AM