ජෙප්පන්ට ආර්ථික ප්‍රතිපත්තිය ක් තියෙනවා ද?

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනිවා මචන්.
    අපි නං සැමදා මෙතුමා සමඟයි. ❤️❤️

    images
    බයියෝ අන්දන ක්‍රම හා සූත්තර මුන්ට තියනවා. බයියෝ ඉතින් ඉබේම ඕවට තෙමාගන්නවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    බයියෝ අන්දන ක්‍රම හා සූත්තර මුන්ට තියනවා. බයියෝ ඉතින් ඉබේම ඕවට තෙමාගන්නවා

    මෙතුමට කරන බොරු චෝදනා අපි පිළිගන්නෙ නෑ. බයියො අන්දනව කියල ජෙප්පන්ට පේනවා ඇති. ඒ උනාට ඇත්තටම මෙතුමන්ලා කරන්නෙ විජාතික බලවේගවලින් අපේ රටයි, බුද්ධාගමයි බේරගන්න එක. ❤️ ඒක කරන්නෙත් මෛත්‍රී කරලා.

    ඒ මෛත්‍රී බලයෙන් රටට හතුරු බලවේග විනාස වෙලා යනවා. තාජුඩීන් කියන්නෙ ජෙප්පො එක්ක රට පාවාදෙන්න හිටපු එකෙක්. දැක්කනේ වෙච්ච දේ. නිකන්ම ගිහින් වාහනේ හැප්පුණා කිව්වට ඇත්තටම උනේ රාජපක්ෂ උත්තමයන්ගෙ පාරමිතා බලය නිසා අමනුස්ස බලවේගෙට ඉන්න බැරි උන එක.

    අර ළඟදි මිනිහෙක්ට නිදහස් චතුරස්‍රෙට ගිහින් වෙඩි තියාගන්න හිතුණෙත් ඒ නිසා. නාමල් මහත්තයලගෙ පින් බලෙන් අපි සැමදා ආරක්ෂා වෙනවා. 🙏🙏❤️❤️❤️

    නැද්ද @2osama
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    එහෙම එකක් උණේගේ කොහේවත් සදහන් කරලා නැහැ නේ.

    1.රටේ ලොකුම ප්‍රශ්නය වෙච්ච ඩොලර් ප්‍රශ්නයට මුන්ගේ විසදුමක් නැහැ

    2. රාජ්ය සේවකයන් අඩු කරනවා ද නැත්නම් තව වැඩි කරනවා ද කියලා කොහේවත් නැහැ

    3. IMF , World Bank වගේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන එක්ක දිගටම කටයුතු කරනවා ද ? එහෙම IMF එක්ක වැඩ කරන්නේ නැත්නම් කොහොමද ඩොලර් හිගය පියවා ගන්නේ කියල මුන් කොහේවත් කියන්නේ නැහැ

    මට නම් හිතෙන්නේ මුන්ට මේවාට දෙන්න උත්තර නැහැ
    උන්ට ආර්ථික ප්‍රතිපත්තියක් තියනවා... මොනයම් ආකාරයකින් හරි සල්ලි ටිකක් හොයාගන දියුණුවෙලා ලාංකීය ගන්කබර මානසිකත්වයෙන් මිදුන උන්ට ඉර්ශියා කිරීම !
     
    • Haha
    Reactions: channaq4 and 2osama

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කොටුවේ ගල් ඇල්ලුවා කියල චන්දෙ දීපු උන් දැන් ප්‍රතිපත්ති හොයනවා. හුත්තිගේ පුතෝ මෙච්චර කල් තිබ්බ පොහොට්ටු ප්‍රතිපත්ති වලින් රට සුපිරියට දියුණු උනාද ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    කොටුවේ ගල් ඇල්ලුවා කියල චන්දෙ දීපු උන් දැන් ප්‍රතිපත්ති හොයනවා. හුත්තිගේ පුතෝ මෙච්චර කල් තිබ්බ පොහොට්ටු ප්‍රතිපත්ති වලින් රට සුපිරියට දියුණු උනාද ?

    ඔව්, සවුබාගේ දැක්මෙ දියුණුව පේන්නෙ නැද්ද උබට?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔව්, සවුබාගේ දැක්මෙ දියුණුව පේන්නෙ නැද්ද උබට?

    පේනවා.. ඉස්සර නං මිනිස්සු තෙල් ගහගෙන යනවා ෂෙඩ් එකම හිස් කරලා. කව්රුත් කතා කරන්නේවත් නෑ.. ෂෙඩ් එකට එන එකෙක්ට එකෙක් දන්නේ නෑ .. ඒත් දැන් දැන් හැමෝටම බෙදලා තෙල් ගහල දෙනවා. වෙන් වෙලා ඉන්න මිනිස්සු පෝලිමේ රට හදන හැටි කතා වෙනවා.. මේවා නෙමෙයිද ජාතික සමගිය. හැමෝටම එකවගේ සලකනවා. :love:
     
    • Love
    Reactions: shenat

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය කෝ @2osama වේශ බල්ලෝ 😆
    ප්‍රින්ට් කරන්න කොල නැල්ලු. මුන්ගේ මහා එකා මුන්ව කලින් ෆෝම් කරේ Augmented reality ගෙනල්ලා. දැන් Augmented reality ලේෆ්ට් 🤭 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,609
    72,811
    113
    මාලඹේ
    ප්‍රින්ට් කරන්න කොල නැල්ලු. මුන්ගේ මහා එකා මුන්ව කලින් ෆෝම් කරේ Augmented reality ගෙනල්ලා. දැන් Augmented reality ලේෆ්ට් 🤭 🤭 🤭 🤭
    පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය කෝ @2osama වේශ බල්ලෝ 😆
    හුත්තෝ මේ එන්නේ ප්‍රාදේශීය සභා ඡන්දයක් 🤣🤣
    කවුද හුත්තෝ ප්‍රාදේශීය සභා ඡන්දෙට ප්‍රතිපත්ත් ප්‍රකාශ ගහන්නේ 🤭🤭🤭
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හුත්තෝ මේ එන්නේ ප්‍රාදේශීය සභා ඡන්දයක් 🤣🤣
    කවුද හුත්තෝ ප්‍රාදේශීය සභා ඡන්දෙට ප්‍රතිපත්ත් ප්‍රකාශ ගහන්නේ 🤭🤭🤭
    ඒ කියන්නේ එහෙම එකකටවත් නෑ කියලනේ? ලොල්. කැම්පේන් එකම ෆේල්. උඹලා හැබැයි මහා ලොකුවට ප්‍රාදේශීය සභාවකටවත් ඉල්ලපු නැති එකෙක් මහා පුටුවේ ඉන්දුවේ. ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,609
    72,811
    113
    මාලඹේ
    ඒ කියන්නේ එහෙම එකකටවත් නෑ කියලනේ? ලොල්. කැම්පේන් එකම ෆේල්. උඹලා හැබැයි මහා ලොකුවට ප්‍රාදේශීය සභාවකටවත් ඉල්ලපු නැති එකෙක් මහා පුටුවේ ඉන්දුවේ. ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ලොල් ප්‍රාදේශීය සභා ඡන්දෙට රට හදන ආර්ථික ප්‍රතිපත්ති 🤣🤣
    මොංගල් ද හුත්තෝ🤩
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලොල් ප්‍රාදේශීය සභා ඡන්දෙට රට හදන ආර්ථික ප්‍රතිපත්ති 🤣🤣
    මොංගල් ද හුත්තෝ🤩
    නොදකින් වේසිගෙ පුතා එතකොට උබලගේ පුකේ පොහොට්ටුවට ස්ථිර ප්‍රතිපත්තියක් වත් නැහැ නේද පොන්නයෝ 🤣🤣උබලගේ ප්‍රතිපත්තිය වැල යන අතට මැස්ස ගහන එක නේද 🤣🤣🤣🤣
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පොනිල් ඇරුනාම ප්ලැන් එකෙක් තියෙන එකෙක් රටෙ නෑ, අඩුගාන උට කැම මිල ටිකක බස්සලා, ලොන් එකක් ගහලා, කාලා බිලා ඉන්න දෙන්න හරි ප්ලැන් එකක් තියෙනවා, අනික් උන්ට රැට කන්නෙ කොහොමද කියලාවත් ප්ලැන් එකෙක් නෑ<
    ජෙප්පො කටින් බතල හිටවනවා, ඔකුන් එකෙක්ටවත් හරි හමන් දෙසපාලන හො ව්‍යාපාරික දැනුමක් තියා මොනම ප්‍රායොගික දැනුමක් නැහ කියලා මම හිතන්නෙ, රටක් කරනවා කියන්නෙ දැන් බිසනස් එකක් කරනවා කියන එක,
    ට්‍රරම් කාරෙයා ගෙමක් ගැහුවාම බයිඩන් පොන්ස් ඇවිල්ල අනලා තියෙහන හැටි පෙනවා නෙ, ජාවාරම් කරලා, කලු එකෙක් මරොල උව එලවන් ඇමරිකාව ඇනන් ඉන්නෙ,,
    ලඩකාවෙ හැමදාම චන්දෙ දින්නෙ සුරන්ගනා කතා කියන උන්, බන්ඩාරනායෙක සුරන්ගනා කතා කිව්වා, සිරිමා කිව්වා, චන්දිර්කා කිව්ව, මයිනා කිව්ව, ඔක්කොම වමෙ උන් සුරන්ගනා කතා කියල බලෙ අරන් උන්ගෙ ඇයො ගොඩ දැම්මා, යු,එම්,පි එකෙ උන සුරන්ගනා කතා කියලා සිනි බොල දෙන්නෙ නැ, කෙලින්ම පුක්ශන කරා, වැඩෙ කරා හරි ගියා හො වැරදුනා,, ඉවරයි, සිරිමාට පොඩ්ඩක් එක තිබ්බා, එත් ගැනි වටෙට නැයො දාන ඇන ගත්තා,

    ජෙප්පන්ට මොනාද තියෙන සුදුසුකම් රටක් කරන්න? කයිවාරුව ඇරුනාම? ගිනි තියන්න නම් ප්ලැන් තිබ්බා,,,,තිස්සමහාරාමෙ කොරා කියනවා, මුලු පක්සෙයක්සෙකම පවර් එක දාලත් ඉආව පාර එක පැරදුනා, පිස්සු,,, ඊගාවට මොක්කද චන්දිර්කාගෙ කාලෙ කුර්ශිකර්මෙ කාරාලු නෙද? එත් එක දාල ගියාලු නෙද? කොරා නම් හාල් රටින් ගෙන්නෙ ඇයි, ජෙ ආර් කොරපුවා තාම වැඩ කරනවා, ප්‍රෙරෙමදාස කරපුව තාම කෙරිගෙන යනවා, ජෙප්පො කරපුවා?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙම එකක් උණේගේ කොහේවත් සදහන් කරලා නැහැ නේ.

    1.රටේ ලොකුම ප්‍රශ්නය වෙච්ච ඩොලර් ප්‍රශ්නයට මුන්ගේ විසදුමක් නැහැ

    2. රාජ්ය සේවකයන් අඩු කරනවා ද නැත්නම් තව වැඩි කරනවා ද කියලා කොහේවත් නැහැ

    3. IMF , World Bank වගේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන එක්ක දිගටම කටයුතු කරනවා ද ? එහෙම IMF එක්ක වැඩ කරන්නේ නැත්නම් කොහොමද ඩොලර් හිගය පියවා ගන්නේ කියල මුන් කොහේවත් කියන්නේ නැහැ

    මට නම් හිතෙන්නේ මුන්ට මේවාට දෙන්න උත්තර නැහැ

    Ranil mewata uththara hoyala iwarada ban???
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙම එකක් උණේගේ කොහේවත් සදහන් කරලා නැහැ නේ.

    1.රටේ ලොකුම ප්‍රශ්නය වෙච්ච ඩොලර් ප්‍රශ්නයට මුන්ගේ විසදුමක් නැහැ

    2. රාජ්ය සේවකයන් අඩු කරනවා ද නැත්නම් තව වැඩි කරනවා ද කියලා කොහේවත් නැහැ

    3. IMF , World Bank වගේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන එක්ක දිගටම කටයුතු කරනවා ද ? එහෙම IMF එක්ක වැඩ කරන්නේ නැත්නම් කොහොමද ඩොලර් හිගය පියවා ගන්නේ කියල මුන් කොහේවත් කියන්නේ නැහැ

    මට නම් හිතෙන්නේ මුන්ට මේවාට දෙන්න උත්තර නැහැ
    දවල් වරුවේ හිරිකොතට පුක විකුනලා රෑ වෙලා වරෙන්කො පොන්නයෝ 🤩🙌