ජෙප්පන්ට තරු විසි වේ !!!!
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරව මහතාගේ බිරිඳ චිත‍්‍රාංගනී විජේවීර මහත්මිය විසින් එම පක්‍ෂයට විරුද්ධව අද දින කොළඹ වානිජ මහාධිකරණයේ නඩු පවරා තිබේ.
ඇය සිය පැමිණිල්ලෙන් කියා සිටින්නේ තම සැමියා විසින් ලියනලද ග්‍රන්ථ 7ක් ජවිපෙ විසින් මුද්‍රණය කිරීම, විකිණීම හා බෙදාහැරීම වළක්වාලන ලෙසයි.අදාල ග‍්‍රන්ථවල අයිතිය තමන් සතු බව පවසන ඇය ජවිප සිදු කරමින් සිටින්නේ බුද්ධිය දේපල අයිතිය උල්ලංඝණය කිරීමක් යයිද සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් පැමිණිල්ල විභාග කිරීමට ලබන 27 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජවිපෙට නියෝග කර ඇත