New Zealand Student විදියට ගිය අය ඉන්නවද?

Max_r

Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    New Zealand Student විදියට ගිය අය ඉන්නවද?

    New Zealand Student විදියට ගිය අය ඉන්නවද?

    මට පොඩි විස්තර ටිකක් දැන ගන්න ඔනේ :)
    අපෙ පැත්තෙ ගිය දෙන්නෙක් ඉන්නවා එ පොරවල් කියන්නෙ නැ නේ :sorry:

    මෙව්වා තමයි දැන ගන්න ඕනේ

    1. රට හොදයිද? මිනිස්සු කොහොමද?
    2. ලක්ස ගානාක් වියදම් කරගෙන ගිහින් හරියට ඉගෙන ගත්තොත් ජොබ් එකක් සුවර් ද?:nerd:
    (තෝර ගන්න කෝර්ස් එක අනුව තමයි, අර ස්කිල් ශොර්ටෙජ් එකෙන් කොර්ස් එකකට සෙට් උනොත් මන් අහන්නෙ)
    3. ලංකාවෙ එජන්ට්ලා සුවර්ද?
    4. නවාතැන් හොයාගන්න අමාරුද?

    නිව් සිලැන්ඩ් ගිය අය පොඩ්ඩක් අත්දැකිම් ටිකක් කියලා යන්න :)
    ලොකු උදව්වක්

    තනි වචනෙන් ඇහුවොත් ගොඩ යන්න පුලුවන්ද?;)

    :cool:අනිත් අය බම්ප් එකක් දාගෙන යමු:cool:
     
    Last edited:

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Newzealand kiyanne danata tiyena hodama ratak.. job market eka anuva cooking and hospitality valata tama demand eka wedi.... karana consultant godak innanava... uba mama kiyapu field deken ekak toragaththoth aniva PR sure
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    කිසිම අව්ලක් නැ දන්න එකෙක් ඉන්නවා නම් සෙට් කරන් පලයන් ..කිසිම අව්ලක් නැති රට...ලොවෙත් ගොඩ යන්න පුලුවන්....උබේ decipline හොද නම් කිසි අව්ලක් නැ..student වීසා ගිහින් පිස්සු නටන්නේ නැතුව ඉදියොත් ගොඩ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    Newzealand kiyanne danata tiyena hodama ratak.. job market eka anuva cooking and hospitality valata tama demand eka wedi.... karana consultant godak innanava... uba mama kiyapu field deken ekak toragaththoth aniva PR sure

    :) thank you machan reply ekata
    hospitality :yes::yes:

    කිසිම අව්ලක් නැ දන්න එකෙක් ඉන්නවා නම් සෙට් කරන් පලයන් ..කිසිම අව්ලක් නැති රට...ලොවෙත් ගොඩ යන්න පුලුවන්....උබේ decipline හොද නම් කිසි අව්ලක් නැ..student වීසා ගිහින් පිස්සු නටන්නේ නැතුව ඉදියොත් ගොඩ

    danna ekek nati eka tamy awla
    salli gewala pissu natanna :no:

    reply walata thank u :cool:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ග්‍රේට් කන්ට්‍රි එකක් මචන්. ඔක්කොටම වඩා පොලීසිය නිකන් මහන වෙච්ච උන් වගේ.. සිරා ක්ලයිමේට් එකක් තියෙන්නේ, (වින්ටර් එකේ හැරෙන්න. ) කොස් බොස් ගැනනම් මම දන්නේ නැ. හැබැයි අවුලක් නැති රටක්. පිස්සු කෙලින්නේ නැතුව හිටියොත් ගොඩ.
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    macho mageth adahasak tiyanawa,electrical engineering field eka kohomada electrical engineering karanda gihin pr ganda puluwan wei da,mama TTI eke electrical engineering diploma ekak karanawa dan final yr ita passe degree eka karanda yanda baluwe,
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    Thanks
    Elaa
    ග්‍රේට් කන්ට්‍රි එකක් මචන්. ඔක්කොටම වඩා පොලීසිය නිකන් මහන වෙච්ච උන් වගේ.. සිරා ක්ලයිමේට් එකක් තියෙන්නේ, (වින්ටර් එකේ හැරෙන්න. ) කොස් බොස් ගැනනම් මම දන්නේ නැ. හැබැයි අවුලක් නැති රටක්. පිස්සු කෙලින්නේ නැතුව හිටියොත් ගොඩ.
    :) ela

    Thanks
    macho mageth adahasak tiyanawa,electrical engineering field eka kohomada electrical engineering karanda gihin pr ganda puluwan wei da,mama TTI eke electrical engineering diploma ekak karanawa dan final yr ita passe degree eka karanda yanda baluwe,

    Ah ela ela hoyala balapan ehe skill shortage list ekak tiye :)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    monado macho dana ganna one

    මෙව්වා තමයි දැන ගන්න ඕනේ

    1. රට හොදයිද? මිනිස්සු කොහොමද?
    2. ලක්ස ගානාක් වියදම් කරගෙන ගිහින් හරියට ඉගෙන ගත්තොත් ජොබ් එකක් සුවර් ද?
    (තෝර ගන්න කෝර්ස් එක අනුව තමයි, අර ස්කිල් ශොර්ටෙජ් එකෙන් කොර්ස් එකකට සෙට් උනොත් මන් අහන්නෙ)
    3. ලංකාවෙ එජන්ට්ලා සුවර්ද?
    4. නවාතැන් හොයාගන්න අමාරුද?

    නිව් සිලැන්ඩ් ගිය අය පොඩ්ඩක් අත්දැකිම් ටිකක් කියලා යන්න
    ලොකු උදව්වක්

    තනි වචනෙන් ඇහුවොත් ගොඩ යන්න පුලුවන්ද?