ජෙප්පනි හෝදපල්ලා හෝදපල්ලා, දවසක උඹලටත් මෙහෙම හරියනවා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    අමතක උන්ට, මූ තමා අර කන්ටේනර් 300+ ගාන පන්නපු සීන් එකේදි කිව්වෙ "declare කරපු එක අපිට විශ්වාසයි" කියලා :lol: :lol:

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    621
    93
    අනිවා තව මාස 3යි ජෙප්පොන්ට. රනිල් කොහොමත් දෙසැම්බර් වෙද්දී පාර්ලිමේන්තුවේ. මාර්තු වෙද්දී ජෙප්පොන්ගේ කොටසක් කඩාගෙන රනිල් ගාවට යනවා හරිනි එක්ක. අප්‍රේල් වෙද්දී රනිල් ජනාධිපති. මුන් ඔක්කොටම බැස්ටිය දෙන්නේ එතකොට.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    අඩලා අඩලා කෙදිරිගාලා බැරිම තැන කොහෙවත් යන කන්ටේනර් එක්ක හරි එල්ලෙනවා
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    756
    760
    93
    අමතක උන්ට, මූ තමා අර කන්ටේනර් 300+ ගාන පන්නපු සීන් එකේදි කිව්වෙ "declare කරපු එක අපිට විශ්වාසයි" කියලා :lol: :lol:

    උඹලා ඉරිසියාවට එහෙම කිව්වට පොරගෙ ස්කෑනර් එක හොඳයි නේ බං. හම්මේ ස්කෑන් වෙනවා සුපිරියට. ඒකනෙ ප්‍රමෝෂන් එහෙම දීලා තියාගන්න. වෙන එකෙක් වත් ඉන්නවද කන්ටේනර් එක දිහා බලලා ඇතුළෙ තියෙන්නෙ මොනවද කියලා ස්කෑන් කරන්න පුළුවන් එකෙක්. නෑනේ නෑනේ. අපේ NPP අයියලා සුදුස්සාට සුදුසු තැන දෙනවා. 😏
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    meththana kota kota inne nathuwa muna kata hodagena colombo palayan lokka beraganna.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    hodapalla hodapalla 😥😥

    23e7049a195cdebc43fa4d538b8538c9.gif
     
    • Haha
    Reactions: yaka92 and Kalegana

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    621
    93
    උඹලා ඉරිසියාවට එහෙම කිව්වට පොරගෙ ස්කෑනර් එක හොඳයි නේ බං. හම්මේ ස්කෑන් වෙනවා සුපිරියට. ඒකනෙ ප්‍රමෝෂන් එහෙම දීලා තියාගන්න. වෙන එකෙක් වත් ඉන්නවද කන්ටේනර් එක දිහා බලලා ඇතුළෙ තියෙන්නෙ මොනවද කියලා ස්කෑන් කරන්න පුළුවන් එකෙක්. නෑනේ නෑනේ. අපේ NPP අයියලා සුදුස්සාට සුදුසු තැන දෙනවා. 😏
    අනිවා මේ හොරකම කොහොමද? ජෙප්පෝ කෝ? මහා බැංකු හොරකම ලොකු කරලා පෙන්නුවට මේවා එක්ක බලද්දී හූනු බිජ්ජක් තරම් නෑ