බීලා හැප්පුනාම කරපු දේ අපි ගොඩක් උන් කරනවා බන්, බැලුම පුම්බන්න බැරි වෙන්න අමාරුයි කියලා හොස්පිටල් ලගිනවා, කොහොමහරි වෙරි බහිනකන් ඕක මග ඇරලා තමා අන්තිමට පුම්බන්නෙ. ලෝයර්ස්ලත් ඕක තමා ඇඩ්වයිස් කරන්නෙ.

ඌ ඉතින් ජෙප්පෙක් වුනා කියලා ඉතින් ඕක ලොකු කරන් බනින එකත් පව් වැඩේ.
මොනා උනත් උඹලා ඌ දකින දකින පාර උගෙ උපාධි සහතිකෙ ඉල්ලන නිසා ඌ ලෙසටම ස්ට්‍රෙස් වෙලා බොන්න පුරුදුවෙලා ඇත්තෙ