ජෙප්පෙක් උනාට රංවලයා...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    බීලා හැප්පුනාම කරපු දේ අපි ගොඩක් උන් කරනවා බන්, බැලුම පුම්බන්න බැරි වෙන්න අමාරුයි කියලා හොස්පිටල් ලගිනවා, කොහොමහරි වෙරි බහිනකන් ඕක මග ඇරලා තමා අන්තිමට පුම්බන්නෙ. ලෝයර්ස්ලත් ඕක තමා ඇඩ්වයිස් කරන්නෙ.:yes::yes:

    ඌ ඉතින් ජෙප්පෙක් වුනා කියලා ඉතින් ඕක ලොකු කරන් බනින එකත් පව් වැඩේ.

    මොනා උනත් උඹලා ඌ දකින දකින පාර උගෙ උපාධි සහතිකෙ ඉල්ලන නිසා ඌ ලෙසටම ස්ට්‍රෙස් වෙලා බොන්න පුරුදුවෙලා ඇත්තෙ 🥴 🥴
    :yes::yes:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    Ranwala Ara Podi Atha Daruwata wada rata ta wedagath kiyala Podi rachanawak liyapan
    ඔය පොඩි දරුවගෙ හුත්තක් නෙවී බන්, ලංකාවෙ බීල අහුවෙන ගොඩක් උන් ඔය විදියට තමා ශේප් වෙන්නෙ. හරියට අර පොලිසියට අහූ උනාම සල්ලි දීලා මාරු වෙනවා වගේ.

    උඹලත් බීලා ඇක්සිඩන්ට් කරගත්තානම් ලංකාවෙ ඕක තමා කරන්නෙ. කරපු වැඩේ වැරදි උනාට ඕක තමා වෙන්නෙ. ඕක ඌ ජෙප්පෙක් උනා කියලා විශේශ දෙයක් නෙවී.
     
    • Like
    Reactions: CohenLenstra