ජෙප්පෙක් සහ නාමල් ගෑටෙයි [Video] 😨😨😨

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    ඔය නිව්ස් එක මේ දැන් දැක්කා ටීවී එකේ. Scripted වගේ උනත් ඡන්ද හැදෙන දේවල්. ඒ වගේම මේක scripted නෙවෙයිනම්, හොඳට handle කරා ඒ situation එක සහ අනිත් කොල්ලත් අහන් හිටියා. වැඩි බරක් තියෙන්නෙ plant කරපු පොරක් කියලා තමයි.
     
    • Like
    Reactions: dayt0na

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    කැරි ජෙප්පා බලු වෙලා ගියේ. අන්න බලපන් එඩිතරකම. සුපිරියට situation එක handle කරා. බලු ජෙප්පෙක් ඇවිල්ල හාන්න හැදුවේ. 😄 පැලවත්තෙන් උට දැන් ගෙවන එකක් නෑ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    ඔය නිව්ස් එක මේ දැන් දැක්කා ටීවී එකේ. Scripted වගේ උනත් ඡන්ද හැදෙන දේවල්. ඒ වගේම මේක scripted නෙවෙයිනම්, හොඳට handle කරා ඒ situation එක සහ අනිත් කොල්ලත් අහන් හිටියා. වැඩි බරක් තියෙන්නෙ plant කරපු පොරක් කියලා තමයි.
    pora hena mature ne 👀
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    pora hena mature ne 👀
    ඒ උනාට හිතපන්කො ගොන් ආතල් දෙන්නෙ නැතුව, විහිලු වාඩ කරන්නෙ නැතුව matured විදියට කතාව, ක්‍රියාව හැමදේම හදාගෙන වටේ පිටේ ඉන්න ගොබිල හැතිකරේ හදලා දැම්මනම් ලොවෙත් මේ යකා ලොකු step එකක් තියනවා. රටට කොච්චර හොඳද බලපන්කො ශක්තිමත් විපක්ෂයක් ඉන්නවා කියන එකම.
    NPP එකේ උන්ගෙ ලොකුකම, පණ්ඩිතකම තිබ්බට අපේ පැතිවල උන් ටිකනම් බොක්කෙන්ම වැඩ ටික කරනවා, දැනට.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    මවිල් කෙලින් වෙනවා බන් නාමල් කතා කරනකොට. මාර තේජසක් ඒකනම්... ඊලඟ පාරනම් මෙයාට තමා ❤️
    වෙන මොනවත් කෙලින් උනෙ නෑද්ද? 👀
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    මේ යන විදිහට කන්තොරැවට මිනිස්සු අඅදෙනවා කියන්නේ බැරිවෙලා හරි ඕකා කිව්වොත් නාමල්ට එක්ස් අකුරක් අන්දනින් කියල මුන් අනිද්නව ආයේ දෙකක ්නැහැ කන්තරෙැවා දන්නවා දැන් මිනිස්සු උගේ අතේ කියල
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    මේ යන විදිහට කන්තොරැවට මිනිස්සු අඅදෙනවා කියන්නේ බැරිවෙලා හරි ඕකා කිව්වොත් නාමල්ට එක්ස් අකුරක් අන්දනින් කියල මුන් අනිද්නව ආයේ දෙකක ්නැහැ කන්තරෙැවා දන්නවා දැන් මිනිස්සු උගේ අතේ කියල
    මම FB එකේ දැක්කා ගොඩක් උන් විහිලුවට ගන්නවා ඔය හාමුදුරුවරුවෝ.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    මම FB එකේ දැක්කා ගොඩක් උන් විහිලුවට ගන්නවා ඔය හාමුදුරුවරුවෝ.
    පොර ජෝක් එකක් තමයි දැන්..කතා කරන විදිහටම ජෝක්. අනික කියන්නේ සාමාන්‍ය දැනීමනේ. ඒකත් ජෝක්. මිනිස්සු මෙහෙම කෙනෙක් දැක්කම වැල නොකිඩි යන එක සාමාන්‍යයි. මම පොඩි කාලේ 1996 විතර බෝ කොලේක බුදුපින්තූරයක් පෙන්න ගන්නවා කියල ලොකු රාවයක් ගියා. මිනිස්සු වෑන් හයර් කරන් ගිහිං බැලුවා. ඔන්න ඕකයි තත්වේත අනික මේ කෙනා ධ්‍යාන ලබල වැඩ පෙන්නල නෙමෙයිනේ මේ. මිනිස්සුන්ගේ මෝඩකමෙන් උපරිම ලල් එකක් එනවා මන්ක්ලට. ඒකේ බොසා තමයි උමාන්දා
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    පොර ජෝක් එකක් තමයි දැන්..කතා කරන විදිහටම ජෝක්. අනික කියන්නේ සාමාන්‍ය දැනීමනේ. ඒකත් ජෝක්. මිනිස්සු මෙහෙම කෙනෙක් දැක්කම වැල නොකිඩි යන එක සාමාන්‍යයි. මම පොඩි කාලේ 1996 විතර බෝ කොලේක බුදුපින්තූරයක් පෙන්න ගන්නවා කියල ලොකු රාවයක් ගියා. මිනිස්සු වෑන් හයර් කරන් ගිහිං බැලුවා. ඔන්න ඕකයි තත්වේත අනික මේ කෙනා ධ්‍යාන ලබල වැඩ පෙන්නල නෙමෙයිනේ මේ. මිනිස්සුන්ගේ මෝඩකමෙන් උපරිම ලල් එකක් එනවා මන්ක්ලට. ඒකේ බොසා තමයි උමාන්දා
    මටනම් මුල් ඉඳන්ම සෙට් නෑ, අනවශ්‍ය facial expressions, unnatural voice සහ දැක්කම එන ඉව වගේ නිසා.
    Anyway උබ මටත් වැඩිමල්නෙ බන්. මම මෙච්චරකල් හිතන් හිටියේ 2000න් පස්සෙ කොල්ලක් කියලා 😄 🤣
    උබ ඕක කියනකොට මතක් උනේ, මතකද ගෙවල් වල තියන, පන්සල් වල තියන බුදු පිළිම වලින් රැස් විහිදෙනවා කියලා සීන් එකක් ගියා. මමත් ඉස්කෝලෙ ගිහින් දඩ බේගලයක් අතෑරියා, මුන් ඒක සර්ට කියලා, සර්ත් ඇහුවා, මොනවා කරන්නද නෝන්ඩි වෙන්න බෑනේ, සර්ටත් කිව්වා තව ටිකක් ඇඩ් කරලා. 😄 🤣
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    උබ ඕක කියනකොට මතක් උනේ, මතකද ගෙවල් වල තියන, පන්සල් වල තියන බුදු පිළිම වලින් රැස් විහිදෙනවා කියලා සීන් එකක් ගියා.
    Tsunami eken passe..2005-2006 wage kaale neda meka une?
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    මටනම් මුල් ඉඳන්ම සෙට් නෑ, අනවශ්‍ය facial expressions, unnatural voice සහ දැක්කම එන ඉව වගේ නිසා.
    Anyway උබ මටත් වැඩිමල්නෙ බන්. මම මෙච්චරකල් හිතන් හිටියේ 2000න් පස්සෙ කොල්ලක් කියලා 😄 🤣
    උබ ඕක කියනකොට මතක් උනේ, මතකද ගෙවල් වල තියන, පන්සල් වල තියන බුදු පිළිම වලින් රැස් විහිදෙනවා කියලා සීන් එකක් ගියා. මමත් ඉස්කෝලෙ ගිහින් දඩ බේගලයක් අතෑරියා, මුන් ඒක සර්ට කියලා, සර්ත් ඇහුවා, මොනවා කරන්නද නෝන්ඩි වෙන්න බෑනේ, සර්ටත් කිව්වා තව ටිකක් ඇඩ් කරලා. 😄 🤣
    ඔව් හෙම එකක් වුනා රැස් විහිදෙන කතාවක්