ජෙප්පොන්ගෙ FAKE NEWS වලට තිත!

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    විජේදසට වගේ මුටත් මේ ආණ්ඩුවෙන් ඇරපු දවසට වැලහින්න වගේ අඩාගෙන එන්න එපා කියපන් 😂 😂 😂
     
    • Like
    Reactions: stasia

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ නීතිය හරිම විදියට හදල හරිම විදියට ක්‍රියාත්මක කරන්න පුලුවන් නම් මේ ආණ්ඩුව නැතත් ඉස්සරහට එන්න ඉන්න ආණ්ඩුවකට හරි, හරියට වැඩක් කරන්න පුලුවන් වෙයි. ඒත් මේක කොයිතරම් දුරට ප්‍රායෝගිකද දන්නෙ නෑ. හැබැයි කෙරෙන්නම ඕන දෙයක්. රටේ කිසිම දියුණුවක් දකින්න කැමති නැති කුහකම සෙට් එකක් හැමදේම කඩාකප්පල් කරනව. ඒක මොන ආණ්ඩුව ආවත් කෙරෙන දෙයක්. ඒ කඩාකප්පල්කාරයො ඉන්නකල් කිසිම ආණ්ඩුවකට හරියට වැඩක් කරන්න බෑ.
     
    Last edited:

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මේ පොන්නයා ඒකාලේ ගවුමක් ඇදන් පොන්නයෙක් වගේ නටලා.. හිවලෙක් සින්හයෙක් කරපු ඒවා.. ෆේක් නෙවේ මයේ හිතේ!!

    පුක් රාජ්.. තොට ශොට් එක ලැබෙන්නේ ඩබල් වෙලා.. බලාපිය!

    මේ ඒක නෙමයි!! ප්‍රීතිරාජ් (උබේ මහ එකා).. ඌ අර එන්ගලන්තේ මෑන්ව බැන්දැයි? (කට කහනවට ආයුබෝවන්ඩ ඇහුවේ 😂🤣)
    38A600F0-A60E-4A1A-82EE-1B711C8A4E1C.jpeg
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේ නීතිය හරිම විදියට හදල හරිම විදියට ක්‍රියාත්මක කරන්න පුලුවන් නම් මේ ආණ්ඩුව නැතත් ඉස්සරහට එන්න ඉන්න ආණ්ඩුවකට හරි, හරියට වැඩක් කරන්න පුලුවන් වෙයි. ඒත් මේක කොයිතරම් දුරට ප්‍රායෝගිකද දන්නෙ නෑ. හැබැයි කෙරෙන්නම ඕන දෙයක්. රටේ කිසිම දියුණුවක් දකින්න කැමති නැති කුහකම සෙට් එකක් හැමදේම කඩාකප්පල් කරනව. ඒක මොන ආණ්ඩුව ආවත් කෙරෙන දෙයක්. ඒ කඩාකප්පල්කාරයො ඉන්නකල් කිසිම ආණ්ඩුවකට හරියට වැඩක් කරන්න බෑ.
    Absolutely
     
    • Like
    Reactions: sithija.h

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඒක ඇත්තටම ඕන කරන දෙයක්. හරියට හරි.

    නමුත් හරක් මරන එක තහනම් කරනවා වගේ ෆේක් නිව්ස් එහෙමත් ඒ එක්කම නවත්තලා දාන්න ඕන. 🥸
     
    • Haha
    Reactions: shenat

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    මේ වගේ මතය. මේක නීති ගෙනල්ලා නම් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. කාටද සහතිකයක් දෙන්න පුලුවන් මේක පක්ෂ විපක්ෂ භේදයක් නැතිව කි‍්‍රයාත්මක වේවිය කියලා? හැම දෙයක්ම නීතියෙන් පාලනය කරන්න හදන එක, විශේෂයෙන් තොරතුරු සහ පුවත් ගත්තහම, ඒක කොහෙත්ම හොද දෙයක් නෙවෙයි. :(

    මම හිතන්නේ මිනිස්සු තමයි බුද්ධිමත් වෙන්න වුවමනා. සමාජ මාධ්‍යවල කවුරු මොනවා දාලා තිබුණත්, ගාල කඩාගත්තු හරක් වගේ ඒවා බෙදා ගන්නේ නැතිව හොයලා බලලා, කාරණය ඇත්තද නැතිද කියලා හරියටම දැනගෙන, ඒක කරනවා නම් මෙහෙම නීති ගෙනල්ලා පාලනයක් කරන්න වුවමනාවක් නැහැ.:)

    රජයටම මේකට පළවෙනි පියවර තියන්න පුලුවන්. රජය ගැන බොරු පුවත් ප‍්‍රචාරය වෙනවා නම් ඒ අයටම පුලුවන්නේ ඒවා බොරු කියලා ඔප්පු කරන්න? ඒ දේවල් කරන්න තරම් කණ්ඩායමක් සහ සම්පත් ඔ්නෑ තරම් ඒ අයට තියෙනවාත් එක්ක නේ? මම පහුගිය දවසක දැක්කා රජයෙන්ම එහෙම පවත්වාගෙන යන FactCheck සයිට් එකක්. ආන්න එක හොද පියවරක්.:yes:

    පෞද්ගලික මට්ටමිනුත් මේ වගේ දේවල් දැන් වැඩි වැඩියෙන් වෙනවා. Verite එක කරන FactCheck.lk, CITIZEN කට්ටිය කරන CITIZEN FactCheck, ඒවාට උදාහරණ.

    අවසානයට. ඉරාජ් කියන්නේ හොද වෙළෙන්දෙක්. එයාගෙන් දෙයක් මාකට් කරන හැටි ගැන ඉගෙන ගන්නවා මිසක්, නීති පැනවෙන හැටි ගැන සහ ඒ නීතියෙන් බලපෑම් එල්ල වෙන හැටි ගැනත් දැනගන්න යනවා නම්, පොඩ්ඩක් ආයෙත් හිතන්න.:P
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ෆේක් නිව්ස් නැතත් වැඩ සිද්ධවෙන හැටි මිනිස්සුන්ට පේනවනෙ. පොරොන්දුවෙල ආපු කිසි දෙයක් කරල නෑ
    හරියටම හරි. කියපු දේවල් කලේ නැ කියල කියන්න බැනේ. බොරු ඒවා දැම්මොත් කළා කියල තියෙන්නේ හොයල බලන්න.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම හිතන්නේ මිනිස්සු තමයි බුද්ධිමත් වෙන්න වුවමනා. සමාජ මාධ්‍යවල කවුරු මොනවා දාලා තිබුණත්, ගාල කඩාගත්තු හරක් වගේ ඒවා බෙදා ගන්නේ නැතිව හොයලා බලලා, කාරණය ඇත්තද නැතිද කියලා හරියටම දැනගෙන, ඒක කරනවා නම් මෙහෙම නීති ගෙනල්ලා පාලනයක් කරන්න වුවමනාවක් නැහැ.:)
    මේකට ම එකඟ වෙන්නෙ නෑ. එහෙම නම් සමාජ මාධ්‍ය නෙනෙමයි හැම මාධ්‍යයකටම මේ නීතිය පොදු කරන්න පුලුවන් නේහ්. ඕන කෙනෙක් ඕන දෙයක් කියපුවාවෙ මිනිස්සු ඕන තෝරල බේරල ගන්න. ඒ නීතිය හැමතැනකම ඇප්ලයි කරන්න පුලුවන් නේහ්?
    එහෙම කරන්න බැරි හැම මනුස්සයටම එක වගේ බුද්ධි මට්ටමක් නෑ. බොරුවක් කිව්වොත් ඒව බොරුද කියල බලන්න තියෙන හැකියාවත් කෙනාගෙන් කෙනාට සාපේක්ෂයි.
    උදාහරණයක් විදියට අර ළඟදි කවුරුහරි ගස් වගයක් පටවගෙන යන ෆෝට් එකක් හදල තිබ්බ පිටරට සීන් එකක් ලංකාවෙ නම්බර් ප්ලේට් දාපු. ඒ වගේ වෙලාවට RMV එකේ සයිට් එකේ ගිහිල්ල අර නම්බර් එක ගහල බලන්නවත් දැනුමක් නෑ ලංකාවෙ ජනගහනයෙන් බහුතරයකට. මේ එක උදාහරණයක් විතරයි. ඒ නිසා මම මේකට එකඟ වෙන්නෙ නෑ.

    රජයටම මේකට පළවෙනි පියවර තියන්න පුලුවන්. රජය ගැන බොරු පුවත් ප‍්‍රචාරය වෙනවා නම් ඒ අයටම පුලුවන්නේ ඒවා බොරු කියලා ඔප්පු කරන්න? ඒ දේවල් කරන්න තරම් කණ්ඩායමක් සහ සම්පත් ඔ්නෑ තරම් ඒ අයට තියෙනවාත් එක්ක නේ? මම පහුගිය දවසක දැක්කා රජයෙන්ම එහෙම පවත්වාගෙන යන FactCheck සයිට් එකක්. ආන්න එක හොද පියවරක්.:yes:
    එහෙම කරන්න කලින් ඒ අය රැල්ලක් ගෙනැල්ල මහජනතාව කළඹන එක කරන්නෙ. ඒ වගේ දෙයක් ප්‍රැක්ටිකලි කන්ට්‍රෝල් කරන්න හරිම අමාරුයි.

    මම හිතන්නෙ මේ වගේ දේවල් දන්න නිසා තමයි ගොඩක් දියුණු රටවල් වල ෆේස්බුක් වගේ සමාජ ජාල හැම එකම බ්ලොක් කරල තියෙන්නෙ.