ජෙප්පො දැන්මම වැඩ පටන් අරන්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    ඔය පෙරළුවේ .කෙළවා ගත්තේ හොදම එකෙන්😀😀👌
    මම දන්න ජෙප්පෙක් ඉන්නව උගෙන් අද කෝල් ඵකක්වත් නෑ..😁😁
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම දන්න ජෙප්පෙක් ඉන්නව උගෙන් අද කෝල් ඵකක්වත් නෑ..😁😁

    අපේ පැත්තේ ජෙප්පෙක් හිටියා ඌ කන්නෙත් නෑ බොන්නෙත් නෑ , බලාගත්තු අත ඔහේ බලන් ඉන්නවලු සික් වෙලා :baffled: :baffled: :baffled:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,188
    46,967
    113
    අනුරයා මීඩියා ගෙන්නගෙන කියලලු හෙට ඉඳන් වැඩ පටන් ගන්නව කියල ඒක වෙන්න අැති ඔය උනුත් ෆෝම් වෙලා තියෙන්නෙ..අනුන්ට වහල්ලු කිව්වට මුං තමා නියම වහල්ලු..:lol:
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මම මේ ලියන දේ වැරදියට තේරුම් ගන්න එපා. මම තේරුම් ගත් දේ ලියන්නේ.

    ජ. වි. පෙ. නොහොත් මාලිමාව කවදාවත් කැමති නෑ මේ රට දියුණු වෙනවට. දියුණු වුනොත් ඔවුන්ගේ සටන් පාටවලට කෙලවෙනවා. හැමදාම මේ රටේ ප්‍රශ්න තියෙන එක ඔවුන්ට වාසියක්. ඒ නිසා ඔවුන් හැමදාම කරන්නේ කකුලෙන් අදින එක. අපි මේ දේ තේරුම් අරගෙන හැකිතරම් ඊට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඕන.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,684
    113
    අනුරයා මීඩියා ගෙන්නගෙන කියලලු හෙට ඉඳන් වැඩ පටන් ගන්නව කියල ඒක වෙන්න අැති ඔය උනුත් ෆෝම් වෙලා තියෙන්නෙ..අනුන්ට වහල්ලු කිව්වට මුං තමා නියම වහල්ලු..:lol:
    අනුර බ්‍රෝ විප්ලවයක්වත් කරයිද දන්නෑ විජේවීර් ලොක්කා කරා වගේ
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,188
    46,967
    113
    අනුර බ්‍රෝ විප්ලවයක්වත් කරයිද දන්නෑ විජේවීර් ලොක්කා කරා වගේ

    ගමෙන් ගමට යන කථාවක් බං කියල තියෙන්නෙ.මුංට මහන්සි නැද්ද මංද මේ ටිකේම නැහිල නැහිල..:D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම මේ ලියන දේ වැරදියට තේරුම් ගන්න එපා. මම තේරුම් ගත් දේ ලියන්නේ.

    ජ. වි. පෙ. නොහොත් මාලිමාව කවදාවත් කැමති නෑ මේ රට දියුණු වෙනවට. දියුණු වුනොත් ඔවුන්ගේ සටන් පාටවලට කෙලවෙනවා. හැමදාම මේ රටේ ප්‍රශ්න තියෙන එක ඔවුන්ට වාසියක්. ඒ නිසා ඔවුන් හැමදාම කරන්නේ කකුලෙන් අදින එක. අපි මේ දේ තේරුම් අරගෙන හැකිතරම් ඊට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඕන.

    ඕක තමයි ඇත්ත....මිනිස්සුන්ගේ, සංස්කෘතියත් එක්ක , ජාතිය එක්ක , ආගම එක්ක , තියන බැඳීම කඩන්න පුළුවන් වෙන එකම ක්‍රමය තමයි මිනිස්සු අන්තිම අඩියට දැමීම...ඕව කඩන්නේ නැතුව බලය ගන්න බෑ කියන මතය තමයි JVP එකේ තියෙන්නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ජෙප්පෝ වගේ හිටපු ටෙලිෆෝන් සෙට් එක නම් මිසින්. ඈත්ත ජෙප්පෝ නම් ශෙයා කරනවා එක එක බයිලා. වෙලාවකට බෑනලා. වෙලාවකට පෑරදුනා කියලා. අපිනම් දන්නවා උඹලා තාම දන්නේ නෑ කියනවා. ආයේ කියනවා ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය හින්දා වෙච්ච දෙයක් කියලා...හෑමිනෙනනවා සීමාවක් නෑතිව . පවු
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හප්පා කාලකන්නි බල්ලොන්ගේ ඇඩියාව අන්ත පරාද වෙලත්. ඕකුන්ට කෙලවන්න ඕනේ බින්දුවට බහිනකම්. ඉරාජ් කාරය දැන් ජෙප්පෝ පෝලිමේ තියල අරිනවා ඇති