Covid 19 පටන් අරන් lockdown කාලේ උඹලා

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,247
    8,100
    113
    Galaha
    Covid 19 පටන් අරන් lockdown කාලේ උඹල ගෙදරට වෙලා මොනවද කරේ. පරන මෙමරිකාඩ් වගයක් අදිනකොට අද මේක හම්බුනේ. කැමරාවත් උස්සන් පාන්දර 2ට විතර පල්ලෙහා වෙලට ගිහින් මම කරල තියෙන වැඩ මේව තමයි.
    DSC_4504.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    2019 දෙසැම්බර් හේලීස් එකේ වැඩට ගියා. 2020 මැයි වල අයින් වුනා. 2020 දී ෂොපිෆයි ස්ටෝර් එකක් පටන් ගත්ත, ඊබේ එකේ ද්රෝප්ෂිපින් කළා. 2021 තාත්තා නැති වුනා..
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    විශේෂ දෙයක් නෑ, නිදහසේ අ‍ාතල් එකේ හිටියා. කලින් වැඩිපුර කඩෙන් කකා හිටියට එ‍් කාලෙ සෑහෙන හොඳට උයන්න පුරුදු වුණා. 😋
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    Covid 19 පටන් අරන් lockdown කාලේ උඹල ගෙදරට වෙලා මොනවද කරේ. පරන මෙමරිකාඩ් වගයක් අදිනකොට අද මේක හම්බුනේ. කැමරාවත් උස්සන් පාන්දර 2ට විතර පල්ලෙහා වෙලට ගිහින් මම කරල තියෙන වැඩ මේව තමයි.View attachment 258880
    පොඩි එකා හම්බුවෙලා මාසෙකින් දෙකකින් විතර ඕක පටන් ගත්තේ. දිගටම ගෙදර හිටියේ. ඉස්සර සල්ලි ප්‍රශ්න තිබ්බෙ නෑ, ලොකුම ප්‍රශ්නෙ තමා ඉතින් ගෙදර බඩු ගන්න එකයි ලෙඩ හදාගන්නෙ නැතුව ඉන්න එකයි. මතක විදියට ඒදවස්වල CC බිල 50%ටත් වඩා අඩු උනා. ඒකෙන් තේරුනේ මාර විදියට අපි නාස්ති කරනවා කියලා. කොහොමහරි 2020 සැප්තැම්බර් වෙද්දි වගේ අපිට හැදුනා. ලොකු සීන් එකක් උනේ නෑ. ඊට සති 2 3කට කලින් සයිනොෆර්ම් දෙකම ගහලා තිබ්බෙ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,247
    8,100
    113
    Galaha
    පොඩි එකා හම්බුවෙලා මාසෙකින් දෙකකින් විතර ඕක පටන් ගත්තේ. දිගටම ගෙදර හිටියේ. ඉස්සර සල්ලි ප්‍රශ්න තිබ්බෙ නෑ, ලොකුම ප්‍රශ්නෙ තමා ඉතින් ගෙදර බඩු ගන්න එකයි ලෙඩ හදාගන්නෙ නැතුව ඉන්න එකයි. මතක විදියට ඒදවස්වල CC බිල 50%ටත් වඩා අඩු උනා. ඒකෙන් තේරුනේ මාර විදියට අපි නාස්ති කරනවා කියලා. කොහොමහරි 2020 සැප්තැම්බර් වෙද්දි වගේ අපිට හැදුනා. ලොකු සීන් එකක් උනේ නෑ. ඊට සති 2 3කට කලින් සයිනොෆර්ම් දෙකම ගහලා තිබ්බෙ.
    මට තවම හැදුනෙ නෑ ඕක. මම සමාජ අශ්‍රය ඉතාම අඩුවෙන් තියාගන්නෙ ඒක නිසාද කොහෙද.

    Mey Photo Eka Real Ekak newei Uba mey Net eken aran dapu ekak da koheda
    ඔය ඉන්නෙ මම යකෝ :lol:
    ------ Post added on Nov 16, 2025 at 3:52 AM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Covid patients details public share wechcha google sheet ekak tibba mthkda. Dawasa gaane eekata gihin update balanawa

    Ps - menna badu taama tiyenawa

     
    Last edited:
    • Like
    Reactions: max_pain

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,357
    113
    E6QLEu1WEAApStl.jpg
    සමහරු ගෝටාබයට බැන බැන හොරෙන් ගිහින් කෝවිඩ් වැක්සින් විදගත්තා කියලාත් අහල තිබ්බා.
     
    • Haha
    Reactions: 2osama and max_pain

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    meka mokada une profit unada?

    අතින් කයිට් වගේ සීන් එකක්. පස්සේ එකෙක් PDF සෙල් කරන්න දැම්ම ඒකෙ. 50/50 ප්රෝෆිට් බෙදාගන්න. ඒකෙන් ලොස් එක කවර් වුනා. අකවුන්ට් ඒක බෑන්ඩ් වුනා.