Covid 19 පටන් අරන් lockdown කාලේ උඹලා

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,440
    6,019
    113
    * 2018 di thaththa nathiwuna
    * 2018-2019 pre covid era apu arthika prashnath ekka elakiri mitto salli hoyapu widi share wela thiyena ewa dakala ude hawasa parthana kare igena ganna eka awuruddak time hambenwanam serama wisadanwa kiyala.
    * 2019 precovid era e asse hawaii wala 80-90 ganan wala circus aliyekta wedi thiyana video eka dakka. (youtube docu ekak). e ka dakala mama minis sanhathiyatama sapa kara dawas ganak yanakan . e video eka balana manussayekta ehema nohithenwa nam thama prashne.
    * 2019-2021 covid aawa . athithram free time hambuna.eth online game gagaha hitiya wadak kerune na, (second biggest regret in life)
    * 2022 covid haduna. sathiyak gedara idala hoda wuna.
     
    • Like
    Reactions: windows_ubuntu

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,922
    16,906
    113
    Colombo
    උදේ ඉඳන් පාන්දර වෙනකන් pubg ගැහුවා.
    පැල හිටෙව්වා. film/tv series බැලුවා. පට්ට ආතල් කාලයක්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,274
    36,378
    113
    කෑගල්ල
    work machan .. drive karaddi patta athul .. cari sinhallu nathi nisa para super
    ඔව් බං පළවෙනිම lockdown එකේ සති දෙක තුන තමා ගෙදර ඉන්න උනේ... එතන ඉඳන් දිගටම වැඩ 2022 ද කොහෙද කොරෝනා positive උනේ... :lol:
    පළවෙනි මාස එක හමාර පට්ට කට්ටක් කෑවේ. පඩි කපලා loan හිර වෙලා කන්නවත් සල්ලි නැති උනා. Transport දුන්නාට මට තව පාරේ bus එකෙත් යන්න උනා. ඒ උනාට bus තිබ්බේ නෑ. පාරේ යන මොකෙක හරි එල්ලිලා ආවේ. ඒ වගේ වෙලාවට තමා හිතෙන්නේ ලංකාවේ උන් සුපිරි කියලා. ඊට පස්සේ තමා දිගටම car එකේ ගියේ. අපිත් ඉතින් ඔය කොරෝනා කියලා බැලුවේ නෑ පාරවල් වල හිටපු උන්ට support එකක් දුන්නා.
     
    • Like
    Reactions: windows_ubuntu