ජෙප්පොගේ ගූ වැඩ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    @erozan
    මේ site එක දැන් ජෙප්පො නේද කරම්නේ


    මෙහෙම කතාවක් විමලේ කලා වෙන්න බෑ නේ

    අපිට මේක පොඩ්ඩක් පැහදිලිව කරන්න.


    ආණ්ඩුවේ ජේෂ්ඨ ඇමතිවරුන් සියලු දෙනාම අධීක්ෂණය කිරීමේ වගකීම තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට පවරා දී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

    2015ට පෙර මහින්ද රාජපක්ෂ රජයට එල්ල වූ පවුල් පාලන චෝදනාවම මෙම රජය යටතේ ඊට වඩා වැඩි ගුණයකින් එල්ල වන බවද ඔහු කියා සිටියි.

    2015 පැවිති මහින්ද රාජපක්ෂ රජයේ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු රාජපක්‍ෂ පවුලෙන් සිටියද අද කැබිනට්ටුවේ රාජපක්ෂවරුන් පස් දෙනෙකු සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය.

    කැබිනට් සංශෝධනයක් වෙන බොහෝ අවස්ථාවල නාමල් රාජපක්ෂ මහතාට කුමක් හෝ අමාත්‍යධුරයක් හෝ විෂයපථයක් හෝ ලබාදෙන බවද පැවසූ ඔහු ජනාධිපතිවරයාගේ සෙන්සර් එක අවුල් වී ඇතැයිද කියා සිටියේය.

    ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ සලකුන වැඩසටහන සමඟ එක්වෙමිනි.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,101
    27,523
    113
    screencapture-elakiri-conversations-2164522-2021-03-30-12-43-07.png