අඩන්න එපා ළමයා.. ඊලග සතියේ සජියා අනුරයා ඉවරෙට ඉවරයි..
එක චන්දෙකින් හරි අනුර දිනනවා. දැන් ඔය ළමයා අඬන්නේ නැතුව පරිස්සමෙන් ගෙදර යන්නඅඩන්න එපා ළමයා.. ඊලග සතියේ සජියා අනුරයා ඉවරෙට ඉවරයි..![]()
![]()
![]()
![]()

ඕක තමා ඇත්ත තත්වය... සජියාගේ ඒවා හොක් ගාලා යන්නේ රනිල්ට... සිවධින අපේක්ෂකයෙක් උනේ පොහොට්ටුවේ චන්ද ටික කඩන්න.. ඒක වරුදුනා කියලා තේරුනා නාමල් ගමින් ගමට යනකොට... අනුර අයියා පව්..බස් වලින් රට වටේට ඇද්දාට එක චන්දයයි වලංගු...එක චන්දෙකින් හරි අනුර දිනනවා. දැන් ඔය ළමයා අඬන්නේ නැතුව පරිස්සමෙන් ගෙදර යන්න![]()
හිත නිවන කතා.. වැඩේ කියන්නේ අපි නගරේ හිටියත් ඔහොම කිව්වේ නැහැනේ අපේ එකෙක් වත්...කලින් චන්දෙදී මම දන්න එකෙක්වත් අනුරට දුන්නෙ නැහැ. මේ පාර දෙන්නෙක් හැරුණම ඔක්කොම අනුරට. දෙගුනෙකින් නෙමෙයි අනුර දිනනවා දැනට තියෙන තත්වය අනුව
දිනන්නේ නෑ තමා... 69 ලක්ෂේට ගැහුවා ගැහිල්ලක්.. උන්ට අමතක උනා චන්ජයක් එනවා කියලා...සජියාගේ චන්ද ඔක්කොම් රනිල්ට ඒවි...මාලිමාව එක දිස්ත්‍රික්කයක් වත් දිනන්නේ නැත
ඇයි බන් 69 ලක්ෂය එපා කිව්වනේ .. එතීම් 69 ලක්ෂයේ චන්දය අමතක කරහන්... සජියා අනුර පරදින්නේ නොහිතු ආකාරයෙන්..2019 සජිත් ගත්තු චන්ද මේ පාර සජිත් රනිල් අතර බෙදෙනවා බන්. උතුර නැගෙනහිර උනත් ගෝටාට වඩා චන්ද ප්‍රමාණයක් අනුර ගන්නවා. එහෙම බැලුවාම සමස්ථයක් විදියට වැඩි ප්‍රතිශතයක් අනුරට එනවා.
ගිහන් මේක කියවලා වරෙන් හිමිට... උබේ හින ලෝකේ චන්ද දෙන විදිහ වෙනයි.. මහපොළවේ චන්ද දෙන විදිහ වෙනයි...මේ ගොන් ලොජික් එකේ හැටියට
රට බංකොලොත් කරල, ලයිට් නැති කරල ගෑස් නැති කරල මෙච්චර අරගල කරල ගෝටව එලවල පට්ට පෙරලියක් උන අවුරුදු පාහකට පස්සෙ 2024ට අලුතෙන් එකතු උන ඡන්ද ලක්ශ දාහතරකින් න් රටේ ලොකුම රැල්ල තියන NPP එකට වැටෙන්නෙ ඡන්ද 19,000 ලු
8 වත් පාස් නැද්ද බං උඹ? පොඩ්ඩක් realistic වෙන ගානට වත් දෙයක් කියපන්කො..
ආයෙත් අහන දෙයක් නෑ.. සජියාට ගියේ unp චන්ද.. මේ පාර ඒ ඔක්කොම රනිල්ට.. ස්වාධීන වෙලා බැලුවේ පොහොට්ටු චන්ද ටික කඩලා ගන්න..සජියා කපෝති - මීට රනිල්
රනිල්ට UNP චන්ද වැටෙන්න ඌ UNP එකට කරලා තියෙන සේවය මොකක්ද? ඔන්න පැනලා දුවන්න ඔට්ටු නෑගිහන් මේක කියවලා වරෙන් හිමිට... උබේ හින ලෝකේ චන්ද දෙන විදිහ වෙනයි.. මහපොළවේ චන්ද දෙන විදිහ වෙනයි...
https://elakiri.com/threads/2024-presidential-election
-දිස්ත්‍රික්ක.2173858/post-30133888
ආයෙත් අහන දෙයක් නෑ.. සජියාට ගියේ unp චන්ද.. මේ පාර ඒ ඔක්කොම රනිල්ට.. ස්වාධීන වෙලා බැලුවේ පොහොට්ටු චන්ද ටික කඩලා ගන්න..
------ Post added on Sep 14, 2024 at 5:10 PM
ඒ කියන්නෙ real ලෝකෙ දි 2019ට සාපෙක්ශව අනුර වැසිපුර ගන්නෙ ඡන්ද 19,000 යි?ගිහන් මේක කියවලා වරෙන් හිමිට... උබේ හින ලෝකේ චන්ද දෙන විදිහ වෙනයි.. මහපොළවේ චන්ද දෙන විදිහ වෙනයි...
https://elakiri.com/threads/2024-presidential-election
-දිස්ත්‍රික්ක.2173858/post-30133888
ආයෙත් අහන දෙයක් නෑ.. සජියාට ගියේ unp චන්ද.. මේ පාර ඒ ඔක්කොම රනිල්ට.. ස්වාධීන වෙලා බැලුවේ පොහොට්ටු චන්ද ටික කඩලා ගන්න..
------ Post added on Sep 14, 2024 at 5:10 PM
ඒ කියන්නෙ real ලෝකෙ දි 2019ට සාපෙක්ශව අනුර වැසිපුර ගන්නෙ ඡන්ද 19,000 යි?
ඔට්ටුවක් අල්ලමුද? මම කියනව 19,000ට වඩා අඩුම 20 ගුනයක් ගන්නව කියල
| 2019 ජනතාව | 160 | 16,263,885 |
| 2024 ජනතාව | 160 | 17,140,354 |
ඔට්ටුවක් අල්ලමුද ඉතිං?
2019 ජනතාව 160 16,263,885
2024 ජනතාව 160 17,140,354
අලුතින් එකතු උනේ 876,469 පව් මේ ළමයා... එකෙනුත් රැල්ලක් පෙන්නුවට අන්තිමට අනුරට වෙන්නේ ඔන්න ඕක....අපි ලග දත්ත තියාගෙන කතා කරන්නේ ළමයා![]()
![]()
මොකෝ අර මාලිමාවේ උන් රට අනුරට කිය කියා නඩු කන්නේ...
https://elakiri.com/threads/මැතිවරණ-නීති-උල්ලංගනය-කළ-මාලීමාවෝ-අත්අඩංගුවට.2173917/
@netudara ෂ්..ෂ්..රනිල්ට UNP චන්ද වැටෙන්න ඌ UNP එකට කරලා තියෙන සේවය මොකක්ද? ඔන්න පැනලා දුවන්න ඔට්ටු නෑ
ඒවා ගිහින් සිරිකොතින් අරගෙන වරෙන්රනිල්ට UNP චන්ද වැටෙන්න ඌ UNP එකට කරලා තියෙන සේවය මොකක්ද? ඔන්න පැනලා දුවන්න ඔට්ටු නෑ
මොකෝ අයෙත් 69 ලක්ෂය එපාද?@netudara ෂ්..ෂ්..![]()
අයෙත් report එක බලලා වරෙන්ඒ කියන්නෙ real ලෝකෙ දි 2019ට සාපෙක්ශව අනුර වැසිපුර ගන්නෙ ඡන්ද 19,000 යි?
ඔට්ටුවක් අල්ලමුද? මම කියනව 19,000ට වඩා අඩුම 20 ගුනයක් ගන්නව කියල
කොච්චර බැලුවත් 19,000 යි වැඩි මෝඩ මී හරකො සිංහල බැරිද ගනං බැරිදඒවා ගිහින් සිරිකොතින් අරගෙන වරෙන්![]()
![]()
අනුරට චන්ද වැටෙන්න ඌ රටට කරලා තියෙන සේවය මොකක්ද? ඔන්න පැනලා දුවන්න ඔට්ටු නෑ
මොකෝ අයෙත් 69 ලක්ෂය එපාද?
------ Post added on Sep 14, 2024 at 5:18 PM
අයෙත් report එක බලලා වරෙන්![]()
![]()
![]()
![]()
------ Post added on Sep 14, 2024 at 5:20 PM