ජෙප්පොන්ට මොනවා වේවිද නේ... 🤣🤣🤣

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    GXbqqiVaAAAQ01g
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    අඩන්න එපා ළමයා.. ඊලග සතියේ සජියා අනුරයා ඉවරෙට ඉවරයි.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    එක චන්දෙකින් හරි අනුර දිනනවා. දැන් ඔය ළමයා අඬන්නේ නැතුව පරිස්සමෙන් ගෙදර යන්න :lol:
     
    • Haha
    Reactions: netudara

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කලින් චන්දෙදී මම දන්න එකෙක්වත් අනුරට දුන්නෙ නැහැ. මේ පාර දෙන්නෙක් හැරුණම ඔක්කොම අනුරට. දෙගුනෙකින් නෙමෙයි අනුර දිනනවා දැනට තියෙන තත්වය අනුව
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    එක චන්දෙකින් හරි අනුර දිනනවා. දැන් ඔය ළමයා අඬන්නේ නැතුව පරිස්සමෙන් ගෙදර යන්න :lol:
    ඕක තමා ඇත්ත තත්වය... සජියාගේ ඒවා හොක් ගාලා යන්නේ රනිල්ට... සිවධින අපේක්ෂකයෙක් උනේ පොහොට්ටුවේ චන්ද ටික කඩන්න.. ඒක වරුදුනා කියලා තේරුනා නාමල් ගමින් ගමට යනකොට... අනුර අයියා පව්..බස් වලින් රට වටේට ඇද්දාට එක චන්දයයි වලංගු...
    https://elakiri.com/threads/ජෙප්පොන...හොම-සැප-2-ත්-නෑ-කියන්නේ-නිකන්-නෙමෙයි.2173874/

    459698245_1078721073683344_7102824588985465678_n.jpg

    කලින් චන්දෙදී මම දන්න එකෙක්වත් අනුරට දුන්නෙ නැහැ. මේ පාර දෙන්නෙක් හැරුණම ඔක්කොම අනුරට. දෙගුනෙකින් නෙමෙයි අනුර දිනනවා දැනට තියෙන තත්වය අනුව
    හිත නිවන කතා.. වැඩේ කියන්නේ අපි නගරේ හිටියත් ඔහොම කිව්වේ නැහැනේ අපේ එකෙක් වත්... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පව් ඉතීම් අනුරගේ මඩ බලකාය :ROFLMAO::ROFLMAO::ROFLMAO: ඇත්තට මුහුණ දියන් ළමයා...

    459698245_1078721073683344_7102824588985465678_n.jpg

    ------ Post added on Sep 14, 2024 at 4:52 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    2019 සජිත් ගත්තු චන්ද මේ පාර සජිත් රනිල් අතර බෙදෙනවා බන්. උතුර නැගෙනහිර උනත් ගෝටාට වඩා චන්ද ප්‍රමාණයක් අනුර ගන්නවා. එහෙම බැලුවාම සමස්ථයක් විදියට වැඩි ප්‍රතිශතයක් අනුරට එනවා.
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මාලිමාව එක දිස්ත්‍රික්කයක්‌ වත් දිනන්නේ නැත
    දිනන්නේ නෑ තමා... 69 ලක්ෂේට ගැහුවා ගැහිල්ලක්.. උන්ට අමතක උනා චන්ජයක් එනවා කියලා...සජියාගේ චන්ද ඔක්කොම් රනිල්ට ඒවි...

    2019 සජිත් ගත්තු චන්ද මේ පාර සජිත් රනිල් අතර බෙදෙනවා බන්. උතුර නැගෙනහිර උනත් ගෝටාට වඩා චන්ද ප්‍රමාණයක් අනුර ගන්නවා. එහෙම බැලුවාම සමස්ථයක් විදියට වැඩි ප්‍රතිශතයක් අනුරට එනවා.
    ඇයි බන් 69 ලක්ෂය එපා කිව්වනේ .. එතීම් 69 ලක්ෂයේ චන්දය අමතක කරහන්... සජියා අනුර පරදින්නේ නොහිතු ආකාරයෙන්.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Sep 14, 2024 at 5:00 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,850
    18,701
    113
    මේ ගොන් ලොජික් එකේ හැටියට
    රට බංකොලොත් කරල, ලයිට් නැති කරල ගෑස් නැති කරල මෙච්චර අරගල කරල ගෝටව එලවල පට්ට පෙරලියක් උන අවුරුදු පාහකට පස්සෙ 2024ට අලුතෙන් එකතු උන ඡන්ද ලක්ශ දාහතරකින් න් රටේ ලොකුම රැල්ල තියන NPP එකට වැටෙන්නෙ ඡන්ද 19,000 ලු 🤣

    8 වත් පාස් නැද්ද බං උඹ? පොඩ්ඩක් realistic වෙන ගානට වත් දෙයක් කියපන්කො..
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මේ ගොන් ලොජික් එකේ හැටියට
    රට බංකොලොත් කරල, ලයිට් නැති කරල ගෑස් නැති කරල මෙච්චර අරගල කරල ගෝටව එලවල පට්ට පෙරලියක් උන අවුරුදු පාහකට පස්සෙ 2024ට අලුතෙන් එකතු උන ඡන්ද ලක්ශ දාහතරකින් න් රටේ ලොකුම රැල්ල තියන NPP එකට වැටෙන්නෙ ඡන්ද 19,000 ලු 🤣

    8 වත් පාස් නැද්ද බං උඹ? පොඩ්ඩක් realistic වෙන ගානට වත් දෙයක් කියපන්කො..
    ගිහන් මේක කියවලා වරෙන් හිමිට... උබේ හින ලෝකේ චන්ද දෙන විදිහ වෙනයි.. මහපොළවේ චන්ද දෙන විදිහ වෙනයි...

    https://elakiri.com/threads/🔴2024-presidential-election🔴-දිස්ත්‍රික්ක.2173858/post-30133888

    සජියා කපෝති - මීට රනිල්
    ආයෙත් අහන දෙයක් නෑ.. සජියාට ගියේ unp චන්ද.. මේ පාර ඒ ඔක්කොම රනිල්ට.. ස්වාධීන වෙලා බැලුවේ පොහොට්ටු චන්ද ටික කඩලා ගන්න..
    ------ Post added on Sep 14, 2024 at 5:10 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ගිහන් මේක කියවලා වරෙන් හිමිට... උබේ හින ලෝකේ චන්ද දෙන විදිහ වෙනයි.. මහපොළවේ චන්ද දෙන විදිහ වෙනයි...

    https://elakiri.com/threads/🔴2024-presidential-election🔴-දිස්ත්‍රික්ක.2173858/post-30133888

    ආයෙත් අහන දෙයක් නෑ.. සජියාට ගියේ unp චන්ද.. මේ පාර ඒ ඔක්කොම රනිල්ට.. ස්වාධීන වෙලා බැලුවේ පොහොට්ටු චන්ද ටික කඩලා ගන්න..
    ------ Post added on Sep 14, 2024 at 5:10 PM
    රනිල්ට UNP චන්ද වැටෙන්න ඌ UNP එකට කරලා තියෙන සේවය මොකක්ද? ඔන්න පැනලා දුවන්න ඔට්ටු නෑ
     
    ඒ කියන්නෙ real ලෝකෙ දි 2019ට සාපෙක්ශව අනුර වැසිපුර ගන්නෙ ඡන්ද 19,000 යි?

    ඔට්ටුවක් අල්ලමුද? මම කියනව 19,000ට වඩා අඩුම 20 ගුනයක් ගන්නව කියල
     
    • Haha
    • Love
    Reactions: netudara and Lovtus

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඒ කියන්නෙ real ලෝකෙ දි 2019ට සාපෙක්ශව අනුර වැසිපුර ගන්නෙ ඡන්ද 19,000 යි?

    ඔට්ටුවක් අල්ලමුද? මම කියනව 19,000ට වඩා අඩුම 20 ගුනයක් ගන්නව කියල
    2019 ජනතාව16016,263,885
    2024 ජනතාව16017,140,354

    අලුතින් එකතු උනේ 876,469 පව් මේ ළමයා... එකෙනුත් රැල්ලක් පෙන්නුවට අන්තිමට අනුරට වෙන්නේ ඔන්න ඕක....අපි ලග දත්ත තියාගෙන කතා කරන්නේ ළමයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: අනික 69 ලක්ෂය එපා කිව්වනේ උබලා...

    මොකෝ අර මාලිමාවේ උන් රට අනුරට කිය කියා නඩු කන්නේ...

    https://elakiri.com/threads/මැතිවරණ-නීති-උල්ලංගනය-කළ-මාලීමාවෝ-අත්අඩංගුවට.2173917/
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,850
    18,701
    113
    2019 ජනතාව16016,263,885
    2024 ජනතාව16017,140,354

    අලුතින් එකතු උනේ 876,469 පව් මේ ළමයා... එකෙනුත් රැල්ලක් පෙන්නුවට අන්තිමට අනුරට වෙන්නේ ඔන්න ඕක....අපි ලග දත්ත තියාගෙන කතා කරන්නේ ළමයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මොකෝ අර මාලිමාවේ උන් රට අනුරට කිය කියා නඩු කන්නේ...

    https://elakiri.com/threads/මැතිවරණ-නීති-උල්ලංගනය-කළ-මාලීමාවෝ-අත්අඩංගුවට.2173917/
    ඔට්ටුවක් අල්ලමුද ඉතිං?

    19,000ට වගේ 20 ගුනයක් වැඩි ඡන්ද අනුර ගන්නව
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    රනිල්ට UNP චන්ද වැටෙන්න ඌ UNP එකට කරලා තියෙන සේවය මොකක්ද? ඔන්න පැනලා දුවන්න ඔට්ටු නෑ
    ඒවා ගිහින් සිරිකොතින් අරගෙන වරෙන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අනුරට චන්ද වැටෙන්න ඌ රටට කරලා තියෙන සේවය මොකක්ද? ඔන්න පැනලා දුවන්න ඔට්ටු නෑ

    @netudara ෂ්..ෂ්.. 👆
    මොකෝ අයෙත් 69 ලක්ෂය එපාද? :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Sep 14, 2024 at 5:18 PM

    ඒ කියන්නෙ real ලෝකෙ දි 2019ට සාපෙක්ශව අනුර වැසිපුර ගන්නෙ ඡන්ද 19,000 යි?

    ඔට්ටුවක් අල්ලමුද? මම කියනව 19,000ට වඩා අඩුම 20 ගුනයක් ගන්නව කියල
    අයෙත් report එක බලලා වරෙන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    GXbqqiVaAAAQ01g

    ------ Post added on Sep 14, 2024 at 5:20 PM
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,850
    18,701
    113
    ඒවා ගිහින් සිරිකොතින් අරගෙන වරෙන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අනුරට චන්ද වැටෙන්න ඌ රටට කරලා තියෙන සේවය මොකක්ද? ඔන්න පැනලා දුවන්න ඔට්ටු නෑ

    මොකෝ අයෙත් 69 ලක්ෂය එපාද? :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Sep 14, 2024 at 5:18 PM

    අයෙත් report එක බලලා වරෙන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    GXbqqiVaAAAQ01g

    ------ Post added on Sep 14, 2024 at 5:20 PM
    කොච්චර බැලුවත් 19,000 යි වැඩි මෝඩ මී හරකො සිංහල බැරිද ගනං බැරිද
     
    • Haha
    Reactions: Lovtus and netudara