උබ මෙතන දාන ඒවා අපිට සිරිකොතට ගිහින් අහන්න බෑනේ බන්. උත්තරයක් දියන්කෝ UNP උන් රනිල්ට චන්දෙ දෙන්න රනිල් UNP එකට කරලා තියෙන සේවය මොකක්ද?ඒවා ගිහින් සිරිකොතින් අරගෙන වරෙන්![]()
![]()
අනුරට චන්ද වැටෙන්න ඌ රටට කරලා තියෙන සේවය මොකක්ද? ඔන්න පැනලා දුවන්න ඔට්ටු නෑ
මොකෝ අයෙත් 69 ලක්ෂය එපාද?
------ Post added on Sep 14, 2024 at 5:18 PM
